සුභ පැතුම්!!
CONCORDE777 Well-known member Apr 30, 2017 2,815 1,348 113 Sri Lanka Jan 15, 2018 #42 richlife said: මම මේ යූසර්ව කවදාවත් ඇහැටවත් දැකල නෑ.. අඩුම ගානේ මේ කියන ත්රෙඩ් 54න් එකකටවත් මීට කලින් ගොඩ වෙලා නෑ.. ඒත් ජීවන ගමනෙන් සමු ගත්තා කියලා දැන ගත්තාම ගොඩාක් දුක හිතුනා.. මේ වගේ ත්රෙඩ් බම්ප් වෙන්න ගත්තාම තමයි හරියටම තේරුම් ගියේ සැබෑ ජීවිතෙත් හිත හොඳ කෙනෙක් වෙන්න ඇති කියලා.. එහෙම අය ඉක්මනින් ජීවිතෙන් අයින් වෙන්නේ ඇයි කියලනම් මට තාම තේරුම් ගන්න බෑ.. Click to expand... හොන්ඩගේ ත්රෙඩ් ටික මන් එකිනෙක පුළුවන් විදියට BUMP කරේ ඒකයි. මේවා යට යන්න නොදී. TechTrack said: me uththa marilada? Click to expand... ඉස්සෙල්ලම කියපන් උඹ මිනිහෙක්ද?රොබෝ කෙනෙක්ද කියල? Pink panther said: තොපි වගේ කාලකන්නි ඉන්නවනේ.. Click to expand... Reactions: Pink panther and richlife
richlife said: මම මේ යූසර්ව කවදාවත් ඇහැටවත් දැකල නෑ.. අඩුම ගානේ මේ කියන ත්රෙඩ් 54න් එකකටවත් මීට කලින් ගොඩ වෙලා නෑ.. ඒත් ජීවන ගමනෙන් සමු ගත්තා කියලා දැන ගත්තාම ගොඩාක් දුක හිතුනා.. මේ වගේ ත්රෙඩ් බම්ප් වෙන්න ගත්තාම තමයි හරියටම තේරුම් ගියේ සැබෑ ජීවිතෙත් හිත හොඳ කෙනෙක් වෙන්න ඇති කියලා.. එහෙම අය ඉක්මනින් ජීවිතෙන් අයින් වෙන්නේ ඇයි කියලනම් මට තාම තේරුම් ගන්න බෑ.. Click to expand... හොන්ඩගේ ත්රෙඩ් ටික මන් එකිනෙක පුළුවන් විදියට BUMP කරේ ඒකයි. මේවා යට යන්න නොදී. TechTrack said: me uththa marilada? Click to expand... ඉස්සෙල්ලම කියපන් උඹ මිනිහෙක්ද?රොබෝ කෙනෙක්ද කියල? Pink panther said: තොපි වගේ කාලකන්නි ඉන්නවනේ.. Click to expand...
CONCORDE777 Well-known member Apr 30, 2017 2,815 1,348 113 Sri Lanka Jan 15, 2018 #43 a2mdb said: මනුස්සයෙකුට ගරු සරු ඇතිව කතාකරන්න පුරුදු වෙයං බං Click to expand...