wireless headphones ගාන අඩුවට ? cheap ?

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    මචන් ගණන් අඩුවට ? ගන්න තියෙන Over-Ear wireless Headphones මොනවද තියෙන්නේ උපරිම Rs 3000 අඩුවට තමයි බලන්නේ ?
    sound quality normal home use එකට ok වෙන

    1611994422623.png
     
    • Like
    Reactions: NRTG and hodakolla

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    https://www.aliexpress.com/item/400...earchweb0_0,searchweb201602_,searchweb201603_

    මන් මේක ගත්ත ශේප්. Radio එක නං tune වෙන්නේ නෑ. Hybrid නිසා power නතුවට් වැඩ.
    shipment fee wadi nisa local shop ekakin baluwe

    ඔය ගානට ලොකු කොලිටි එකක්නන් බලාපොරොත්තු වෙන්න එපා....
    ou home use hoyanne
    ------ Post added on Jan 30, 2021 at 9:44 PM
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    Sonicgear airphone 3
    Daraz eke 2600 ta thiyenawa.
    Nethnam SALA enterprises eke thiyenawa.
    Loku quality ekak nae.average. chorama nae. Bass tikak madi.