මචන්ලා මේකෙ uber pickme restaurant කරන අය ඉන්නවද ? මේ දවස් වල නට්ටන් වෙලා ඉන්නේ. කොරොනා නිසා ජොබ් එක නැති වුනා. ජොබ් හොයලා එපා වෙලා ඉන්නේ. මම බැලුවෙ මොකක් හරි මගේ දෙයක් කරන්න කියලා.උයන්න ටැලන්ට් එක ටිකක් තියෙනවා.ලොකුවට නෙවේ. යූ ටියුබ් එකේ මොකක් හරි රෙසිපියක් බලලා හදන්න පුලුවන්. ඒත් ලොකු අයිඩියා එකක් නෑ මොන වගෙ දෙයක්ද හදන්නේ කියලා.දැන් මම ඉන්න ටවුන් එකේම බර්ගර් සබ් දාපු එවුන් පස් දෙනෙක්ම ඉන්නවා.
මම ඉන්නේ කිරිබත්ගොඩ ඒරියා එකේ. මෙහෙ හැබැයි ලොකුවටම නැ මෙක කරන අය. ඉන්නේ mc, pizzahut, kfc වගේ franchise කරන අය.BR එකක් නැතිව කරන්න පුලුවන්ද? මේක ගෙදර ඉදන් කරන්න පුලුවන්ද cloud kitchen concept එක වගේ ? මේක කරන අය මට guide එකක් දෙන්න පුලුවන්ද?