UBER PICKME RESTAURANT REGISTER

chande

Well-known member
  • May 22, 2015
    572
    253
    63
    මචන්ලා මේකෙ uber pickme restaurant කරන අය ඉන්නවද ? මේ දවස් වල නට්ටන් වෙලා ඉන්නේ. කොරොනා නිසා ජොබ් එක නැති වුනා. ජොබ් හොයලා එපා වෙලා ඉන්නේ. මම බැලුවෙ මොකක් හරි මගේ දෙයක් කරන්න කියලා.උයන්න ටැලන්ට් එක ටිකක් තියෙනවා.ලොකුවට නෙවේ. යූ ටියුබ් එකේ මොකක් හරි රෙසිපියක් බලලා හදන්න පුලුවන්. ඒත් ලොකු අයිඩියා එකක් නෑ මොන වගෙ දෙයක්ද හදන්නේ කියලා.දැන් මම ඉන්න ටවුන් එකේම බර්ගර් සබ් දාපු එවුන් පස් දෙනෙක්ම ඉන්නවා.

    මම ඉන්නේ කිරිබත්ගොඩ ඒරියා එකේ. මෙහෙ හැබැයි ලොකුවටම නැ මෙක කරන අය. ඉන්නේ mc, pizzahut, kfc වගේ franchise කරන අය.BR එකක් නැතිව කරන්න පුලුවන්ද? මේක ගෙදර ඉදන් කරන්න පුලුවන්ද cloud kitchen concept එක වගේ ? මේක කරන අය මට guide එකක් දෙන්න පුලුවන්ද?
     
    Thushi_Perera

    Junior member
  • May 3, 2019
    31
    41
    18
    Colombo
    www.thepinkish.com
    Okkotama kalin wadeyta expertise wela inna... Product wise.. eta passe anith wa balanna .. afaik BR ekak nathuwa dan Uber eke nam baha ... Pick me not sure ...Hoda badu use karanna .. food safety .. (use karana souces /// mayos // oils // FAT / protiens ewa hoda ewa ma use karanna ..ewa advertise karana ..kiribathgoda wadeyta hodai.. mama danna tharamin nam kiribathgoda kisima hoda resturant ekak naha :( take away gannath naa...

    Deep fried nokarapu healthy bites
    Daily keto friendly meals
    Low fat diets
    organic
    NON gmo

    podi idea ekak ganna
     
    මගෙත් පොඩි අයිඩියා එකක් තියෙනවා keto foods වගේ. ඒත් කිරිබත්ගොඩ උනාට ටවුන් එකට 3km වගේ තියෙනවා. ඔය අස්සට එයිද කියලා ශුවර් නෑ. කොලඹ වගේ මේ ෆුඩ්ස් වලට මෙහෙ ට්‍රෙන්ඩ් එකක් තියෙනවද කියලා දන්නෑ බං.