ආ බජට් එයා ලයින් වලට එයාර් ඒශියා වාගේ
දැනටත් මචන් හුගක් එයාර්ලය් බජට් එයාර් ලයින් විදිය්හට ඔපරේට් වෙන ඒවාගේ (Flybe, Easyjet, RyanAir,and many more) කෑම එහෙම දෙන්නෑ නෑනේ. අපිට චෙක්-ඉන් වලින් පස්සේ ඇතුලෙ "කැන්ටිමකින්" කන බොන දෙය අරගෙන ගොඩ වෙලා ගියත හැකියි
උබ දන්නවද මචන් ලන්ඩන් ඉදන් මැන්චෙස්ටර්...