එහෙනම් ඌ මාර වාසනාවන්තයි ඒ වගේ ආදරයක් ලබන්න.![]()

එතකොට අර මිනිස්සු මරන් කන වෝකර්ස්ලට කැමති වෙන කෙල්ලෝ නැද්ද ලෝකේ?හරි
මුල ඉඳලම පරිණාමය වුනේ වැඩි ශක්තිවන්තයව තෝරගන්න
ඒකට පිරිමි ඒ කාලෙ මරණීය සටන් තිබ්බ
දිනන එකාට තමා කැමති වුනේ
දැනුත් සත්ත්ව ලෝකෙ එහෙම දේවල් වෙනව
ඒත් මනුස්ස ලෝකෙ දැන් ශක්තිය කියන්නෙ $$
ඉතිං $$ වැඩියෙන් තියෙන එකාට කැමති වීම ඒ කාලෙ ඉඳන්ම මිනිස්සුන්ගෙතියෙන ගුණාංගයක්
ශක්තිමත් පරපුරක් බිහිකරන්න එහෙම විය යුතුයි
$$$$$


machan mama privately danna yaluwek inno, ohoma accident wela paralyze wechcha. e girl tama pana wage inno, ara kollage okkoma weda balagena, karagena. dan accident 1 wela 1 yr walatat wada wedi
Thamange pin-pawu anuwa thamai owa okkoma