නෑ මචන්. මමත් ඔය ඇගතාගේ චරිත කතාවේ එයාට රහස් පරීක්ශක කතා ලියන්න මුල්ම ආශාව ගෙන ආවේ ශර්ලොක් කතා කියන එක කියවල තියෙනවා. හැබැයි කියවෙන්නේ නෑනෙ ඒ චරිත කොපි කලා කියලා, ඒ ලියන විදිහ කොපි කලා කියලා. මචන් මම කීවේ හුදෙක් එක වාගේ චරිත නැහැ කියන එකනම් නෙවෙයි මම කීවේ ඒ ලියන, කතාව ගලා යන විදිහ, එක එක චරිතය...