1. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පෙට්‍රලුයි ඔයිලුයි දෙකම පිච්චෙන හිංදද මන්දා :rofl::rofl::rofl: සුපිරි යෑමක් යන්නෙ :yes::yes:
  2. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    රේස් කලා කුකුලෝ. දුමක් කියල නාමයක් තිවුනෙ නෑ ඒ වෙලාවෙ. සේල් එකේ වසලයා ඔයිල් අඩු කරලද කොහෙද. ගෙදර ඇවිල්ල ඔයිල් බාගයක් දැම්මා එතකොට තමා දුම එන්න ගත්තෙ. ගේනකොට එන්ජිමේ කිසිම අවුලක් පේන්න නෑ. original ct100 සද්දෙ ආවෙ :baffled:
  3. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔව් නේද.. වෑල් රබර් ලික් වෙන්න ඉඩ තියෙනව ගොඩක් දුරට. කර කර සද්දෙකුත් එනවා ඔයිල් රිංග් එක ගොහින්ද දන්නෙ නෑ. අනික එයා ෆිල්ටරේ ඉර එලිය දැකල නෑ අවුරුදු ගානකින් :dull: ගලවපු වෙලාවෙ බැලුවෙ නැද්ද බෝර් එක ගෙවිලද කියල? අපරාදෙ ඒ වෙලාවෙ හෙඩ් එක හදල රිංග් සෙට් එකක් දාලම දාන්න තිබ්බේ
  4. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මම ගෙනාව ct100 එකෙත් ඔයිල් පිච්චෙනවා. හැබැ‍යි බයික් එක පට්ට පිකප්. අපේ තාත්ත ගාවත් තියෙනවා එකක්. ඒක නිසා මම දන්නවා වෙනසක් නම්. කිසිම වෙනසක් නෑ බන්. ස්ටාට් කරන්නත් අමාරුවක් නෑ. කික් එකේ කකුල තියන් ඉද්දි බහින්නෙත් නෑ බන්. මට කීපදෙනෙක් කිව්වා වෑල් ඔයිල් සීල් සහ පිස්ටන් එකේ ඔයිල් රිංග් එක ගිහින්ද...
  5. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ප්ලග් එක ගලවල බලපුවාම පේනවා බොක්සර් ct100 වල නම්. අර කප් දෙක ගලවල බැලුවාම පේනවා rocker arms දෙක උඩ පහල යන හැටි. මම ප්ලග් එක ගලවන්න කිව්වෙ ඒක ගැලෙව්වම කම්ප්‍රෙෂන් නැති නිසා එන්ජිම කරකවන්න ලේසියි. කෙලවෙන්න හැටියක් නෑ ඕකෙ. වෑල් වල වදින තරමට පිස්ටන් එක එන්නෙ නෑ උඩට
  6. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හෙඩ් එක ගලවන්න එපා. ටැපට් ඇජස්ට් කරන්න තියෙන පියන් දෙක ගලවල බලන ටයිමින් හරිද කියලා. ප්ලග් එක ගලවල, ගියර් එක ටොප් එකට දාලපස්සෙ රෝදෙ කරකවල බලන්න
  7. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඕක ඔහොමම ගැරෙජ් එකකට ගෙනියන එකතමා හොඳ. :nerd::nerd::nerd:
  8. Sithira Weerasinghe

    Girl Friend Issue (boobs)

    :lol::lol::lol::lol:
  9. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මේ රෑ? :baffled:
  10. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    yo!! moko une
  11. Sithira Weerasinghe

    Car Market ?? WTF

    එහෙම තමයි වෑන් මාකට් එක. අලුත් වෑන් කරදර නිසයි පරණ ඒව ගොඩක් ගණන්
  12. Sithira Weerasinghe

    Car Market ?? WTF

    not yet
  13. Sithira Weerasinghe

    Indian Kellek

    අම්මප කියපං :oo:
  14. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    බජාජ් පොඩි බයික්වල වෑල් වදින්නෙ නෑ පිස්ටන් එකේ මම දන්න තරමින්... BYK එකෙත් එහෙමම වෙන්න ඇති ප්ලග් එක ගලවල බලන්න මොකෝ තත්වෙ කියල :nerd::nerd:
  15. Sithira Weerasinghe

    විදූෂ තිලංකට අද රෑට වෙන දේ..

    ඌට ගූ ගැහුවලු :rolleyes:
  16. Sithira Weerasinghe

    අපිට_වැදිලා

    ෆොටෝ දාපන් බලන්න

    No contents