1. KadawathaKolla

    ගනන් කරන තැන්වල එකෙක් හැරුනත් එනවලු රෙදි උස්සගෙන

    ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු
  2. KadawathaKolla

    අනුරට 42% ඕයි ඊයා

    :yes::yes::yes::yes::yes::yes:
  3. KadawathaKolla

    අනුරට 42% ඕයි ඊයා

    මාස තුන දුවන්න නම් අවුලක් නෑ බන්.. හෑබෑයි ඒ තුනෙදි හිරේ දාන ගාන අනුව තමා ඉදිරිය තීරණය වෙන්නේ
  4. KadawathaKolla

    කුමන්ත්‍රණයක් කරන්නද යන්නේ?? 😡😡

    ඒවා ඔක්කොම හොද ලක්ෂණ බන්.. ලපයාට මොලේ තියෙන හින්දා තේරුම් ගනී.
  5. KadawathaKolla

    අනුරට 42% ඕයි ඊයා

    මොන කුලේ වුනත් බුවා දෑන් ජනපති බන්.. ආන්න ඒකයි වෑදගත්. දෑන් තමා වෑඩ පෙන්නන්න තියෙන්නේ..නෑත්නම් මාස තුනක් යනකොට වෑට උඩ ජනපති වෙයි
  6. KadawathaKolla

    කුමන්ත්‍රණයක් කරන්නද යන්නේ?? 😡😡

    අවුලක් නෑ. ලපයා තමා දිනන්නේ. 3% ඉදන්නේ ආවේ..කෝටියක් වගේ තමා උන්ගේ පෑත්තෙන් බෑලුවාම. රනිල්ලා මහින්දලා ඈරපු ඈරිල්ලේ ප්‍රතිපල තමා ඔය ------ Post added on 1726996588
  7. KadawathaKolla

    අනුරට 42% ඕයි ඊයා

    මූ දෑන් විධායක ජනපති.. අනිවා මුන්ට පාර්ලිමේන්තු මෑතිවරණයේ දි වාසි වෙනවා. ඊට කලින් එකෙක් දෙන්නෙක් රිමාන්ඩ් කලොත් 2/3 ගනියි
  8. KadawathaKolla

    රටම කැද හැලියක් වෙන්න නියමිතයි.

    අනික බන් මුන් මේ 3% ඉදලා ආපු ගමනක් නේ. දිනුවා කියන එකෙන් හිතා ගන්න පුලුවන් මිනිස්සුන්ට එපා වෙලා තියෙන තරම. හෑබෑයි ඉතින් උන්ටත් මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න ලේසි වෙන්නේ නෑ
  9. KadawathaKolla

    රටම කැද හැලියක් වෙන්න නියමිතයි.

    ජෙප්පෝ 3% ඉදලා 50% උඩට එන එක කවදාවත් වෙන්න බෑ කියලා කිව්වේ. ඔය ආවේ අනුර ජනපති වෙලා ටෝක්ස් ටිකක් රිලීස් කලාම, තව එවුන් හෑරෙනවා.. අනිවා උන් බහුතරය ගන්නවා බන්.
  10. KadawathaKolla

    මේක සාරංග ගේ ඇත්ත කතාවද? උමලිට කරපු දේ

    සාරන්ගයා ඩීසන්ට් ඩයල් එක බන්. උමාලිට තමා පලල මදි වුනේ
  11. KadawathaKolla

    මේක සාරංග ගේ ඇත්ත කතාවද? උමලිට කරපු දේ

    නෑනේ.. උමාලි නේ වෙන එකෙක්ගේ ලේනා අල්ලන්න ගියේ
  12. KadawathaKolla

    2029 දි bump වෙන thread .අනුරයියා දුන්න සැප ඇතිද?

    එහෙම එවුන් හෑම පක්සෙම ඉන්නවා බන්. මහින්දයා යුද්දේ කරනකොට රනිලා කොහොමද කිව්වේ, ඊට ප්ස්සේ පෝට් සිටි එක හදනකොට ලපයා මොනවා ද කිව්වේ. ඔය කොයි පක්සෙත් එහෙම එවුන් ඉන්නවා. තමන්ගේ එකා දිනුවේ නෑත්නම් රටට හෙණ ගහන්න ඕනේ කියලා හිතන. ඒවා අදාල නෑ. දිනපු එකා හරියට වෑඩේ කරනවා නම් වෑඩේ ඉවරයිනේ
  13. KadawathaKolla

    ගෑස් එකයි, තෙල් ටිකයි තිබුණනං ඇති කිව්ව බයියා හෙට 😹😹

    ඒ වගේම තමා තෙල් ගෑස් විතරක් නෙමේ ජීවත් වෙන්න තව දේවල් ඕනේ කිව්ව මාලිමා සෙට් එක. එයාලා හෙට ඉදන් කියන්නේ තෙල් ගෑස් විතරක් තීබිලා, හොරු අල්ලන්න ට්‍රයි කලා ම ඈති කියලා. එතකොට බයියෝ සෙට් එක කියනවා, තෙල් ගෑස් විතරක් මදි ජීවත් වෙන්න රට සින්ගප්පූරුවක් වෙන්න ඕනේ කියලා. ඔය කොයි පක්සෙත් වහල්ලු නම් සාපයක්
  14. KadawathaKolla

    මින් පසු එන මැතිවරනයකදි රාජපක්ශලා ආයි එයිද?

    රනිල් කලේ ගොන් වෑඩක්. රනිල්ව ගොන් වෑඩේ කරන්න තෝරගත්තේ පොහොට්ටුවෝ. රනිල් මේ වෙනකම්ම උන්ව පරිස්සම් කලා. දෑන් ප්‍රතිපල තියෙනවා.
  15. KadawathaKolla

    2029 දි bump වෙන thread .අනුරයියා දුන්න සැප ඇතිද?

    හෙනගෑහිලා යන්නේ ලපයා පිස්සු කෙලියොත් නේ, ඒ හින්දා කලබල වෙන්න දෙයක් නෑ. ඌ පෝස්ට් එකක් දෑම්මා කියලා වෙන්න දෙයක් නෑනේ
  16. KadawathaKolla

    මින් පසු එන මැතිවරනයකදි රාජපක්ශලා ආයි එයිද?

    රනිල් තමා උන්ව වෑල්පාලමෙන් එගොඩ කලේ
  17. KadawathaKolla

    වැඩ ගන්න ඔනෙ කොහොමහරි කරනකන් බලන් හිටියොත් අනාතයි නෙද?

    ගෝඨාගේ ගමන වගේමයි. 2/3 නෑතිව බෑරි වෙයිද?
  18. KadawathaKolla

    අනුර කුමාරගේ දිවුරුම් දීමත් සමගම ඉන්ටර්නෙට්

    දෑන් ඉතින් ඕවා කතා කරලා වෑඩක් නෑ එක අතකට. අපිට තියෙන්නේ බලන් ඉන්න් විතරයි නේ

    No contents