1. KadawathaKolla

    🥴 බස් එකේදි හොරෙක් මගෙ පර්ස් එක උස්සලා 🥴

    බස් එක ගිනි තිබ්බ එකෙක් ඈවිත්.. ඌටත් ස්තූති කලා
  2. KadawathaKolla

    පුන්නක්කු බයියන් විලාප තියන ෆොටෝ

    අති බහුතරයක් අකමෑති ලෙස වෙනස් විය යුතුයි. හෑබෑයි බුවාට පාර්ලිමේන්තුවේ බහුතර හොරුන්ගේ සහය තිබ්බා
  3. KadawathaKolla

    Fiber Cable

    :yes:
  4. KadawathaKolla

    Fiber Cable

    Lankawe nam tiyenawa da danne na. SLT campus eke samahara wita ati
  5. KadawathaKolla

    ජනාදිපති ලේකම්...

    thuu witarak.. mata epa wuna mage degree ekath
  6. KadawathaKolla

    NPP ප්‍රතිපල සහ නව ආණ්ඩු සංයුතිය

    ඔවු. පරණ ජෙප්පෝ එක්ක ආණ්ඩු කරන්න ගියොත් සෑහෙන්න ප්‍රශ්ණ එනවා. මිනිස්සු දෑන ගන්න ඕනේ චන්දෙන් මාලිමා එවුන් වෑඩිපුර යවන්න
  7. KadawathaKolla

    පුන්නක්කු බයියන් විලාප තියන ෆොටෝ

    ටික දවසකින් ජනාධිපති පෙනුම එයි. කලබල වෙන්න දෙයක් නෑ
  8. KadawathaKolla

    විධායක ජනාධිපති ධූරය අහෝසියි. මීට පස්සෙ විධායක ජනාධිපතිලා නෑ.

    හදුනා චන්ද කඩන එකමයි කරන්නේ. විධායක අහෝසි කලා කියලා විසදෙන ප්‍රශ්ණයක් නෑ. හෑබෑයි හරි මිනිහාට ප්‍රශ්න විසදන්න විධායකය පට්ට වටිනවා. අනුරට මේක හොද අවස්ථාවක් ඒ දේ කරන්න, හදුනා වගේ ජේ වී පී අය එක්ක නම් මේ වෑඩ කරන්නවෙන්නේ නෑ. එලොන් මස්ක්ටත් ඈරියා නේ බුවා
  9. KadawathaKolla

    හෙට ඉදන්වත් මේ දෙන්න ඉස්කෝලේ යයි නේද ?

    මහින්ද ජයසින්හ අධ්‍යාපන ඈමති කරලා ප්‍රශ්ණේ ඉවරම කරලා දානවා
  10. KadawathaKolla

    ජනාදිපති ලේකම්...

    අනිවා බන්. රේගුව හෑදුවා නම් ලන්කාවේ ප්‍රශ්ණ වලින් විශාල කොටසක් අඩු වෙලා පට්ට ආදායමක් ගන්න පුලුවන් වෙනවා.

    No contents