පච පතුරවන එවුනුත් අල්ලලා හිරේ දාන්න තියෙන්නේ. නීතිය හරියට ක්‍රියාත්මක කරනකොට අල්ලස් ගන්න එවුන්, බොරු ප්‍රචාර යවන එවුන් ඔක්කොමට ශොට් එක ලෑබෙනවා නේ. උඩින් පටන් අරන් පහලට යනකම්ම හදන් යන්න වෙනවා නේ.
දෑන් ඉතින් බයියන්ට ටොයියන්ට බෑන බෑන ඉදපු කාලේ අදින් ඉවරයි. මෙතනින් එහාට වගකීම් තමා.