organic farm කිව්වම එක එක ටයිප් එකේ එව්වා තියනව. මුලින්ම ඔයාට තියන / පහසුවෙන් සපයාගත හැකි රිසොර්සස් මොනවද කියල හිතල බලන්න. (භුමිය, ශ්‍රමය, කාබනික පොහොර වර්ග, ඉර එලිය හෝ කෘතීම එලිය, ජලය... etc). ඒවයේ තත්වය අනුව සැලසුම ගොඩනගන්න. මුලදී ගොඩක් වැරදි සිදුවේවි. ඒත් පසුබහින්නේ නැතුව වැරදි හදාගෙන ඉස්සරහට...