1. A

    Slt Mobitel Prepaid 4g Routers !! Hot Deal

    SLT Web Pal එකට වඩා මේකේ 30 days එක ලාභයි නේද ??
  2. A

    කළු හු@#$

    කුබි පේලිය ලගට ගිහින්අර පොඩිකාලේ ඉස්කෝලේ පොතේ තිබුන "කළු කුබියෝ පේළියයි, තෙල් කුබියෝ පේළියයි " සින්දුව කියන්න. ඒ කියන ගමන් වීඩියෝ කරල යුටියුබ් දාන්න. විව්ස් එන්නේ සට සට ගාල.
  3. A

    Questions Galaxy A04 එක හොඳයි ද එදිනෙදා වැඩ වලට ?

    Dubai මොකද ?? Aliexpress ගෙන්වන්න තිබුනනේ ??
  4. A

    කිරියෙ කව්ද Gem business කරන අය ඉන්නෙ?

    ගල් බලන්න ඉතින් කුප්පි ලාම්පුව තිබුනත් ඇති. ඒකත් නැත්නම් එලියට ගෙනිහින් හඳ එළියෙන් බලන්න පුළුවන්.
  5. A

    Countries with the lowest divorce rate

    කසාදය කොළ කෑල්ලට විතරක් සීමාවුන එවුන්ගේ ගානත් ඩිවෝස් ගොඩට එකතු කරන්න කියන්න.
  6. A

    කොල්ලනේ ටයර්

    මේකේ සමහර උපදෙස් දෙන ඔස්තාලා කාර් ටයර් එකක් අතින් අල්ලලාවත් නැති උන්. උන් එක්ක වාද කරන්න වෙලාවක් නෑ. ඕන නම් මේක බලන්න. ඔයාගේ වාහනේ හයිවේ දුවන්නේ නැති, යන එකත් ලොට ලොට යනවා නම් ඉතින් ඕන එකක් අවුලක් නෑ.
  7. A

    ස්කුටර් බයික්

    මෙන්න මේක හරි. අනිත් එක තමයි බයික් ගෙනියන ලෝන්තයෝ බයික් එක එක එක තැන්වල කැඩිලා/නැවතිලා /හප්පලා නතර උනාම ඒ ප්ලේස් එකට රූන් ගාල ගිහින් වැඩේ ගොඩදාගන්න පුළුවන් කොකටුවෙක් දෙන්නෙක් නිතරම සුදානමින් ඉන්න ඕන.
  8. A

    ලංගම බස්වල 1 දා සිට කොන්දොස්තර නෑ

    උන් පුට්ටු වෙලා ටික වෙලාවකට පස්සේ ගැලවිලා යනවා බන්.
  9. A

    bookshop

    @scurvy could u pls help him DEYYO.
  10. A

    රට යන්නම ඕනද ?

    Green Card කාලෙට මේවගේම රචනාවක් share වෙනවා. :ROFLMAO: :ROFLMAO:
  11. A

    ස්කුටි බැටරි (HELP)

    :ROFLMAO: 5000 ට හොද බයික්බැටරි ලංකාවේ නම් නෑ. 5000 ට දෙනවා නම් කුණු ගොඩක් එහෙම නැත්නම් මොකක් හරි විශේෂම හේතුවක්. අන්න ඒ 5000 ට ගත්ත කෙනා හේතුව හා ගත්ත විදිය දාල තියනව.
  12. A

    ස්කුටි බැටරි (HELP)

    5000 ට ඔයාට පරණ බැටරි මරාලයක් දෙන්න ඇති. එහෙම නැත්නම් මුදලාලියා 5000 ක් අරන් ඊට පස්සේ .. (එක්කෝ ඕනේ නෑ). :lol::lol:
  13. A

    කඩවත - පේරාදෙණියට AC බස් කාලය (HELP)

    Highway හදන්නේ කාලේ අඩුකරගන්න. බස් කාරයෝ highway දාල කාලේ වැඩි කරගන්න සීන් එකක් නේ මෙතන තියෙන්නේ. දැනුවත් කලාට ස්තුතියි!!!
  14. A

    මේ ටුවරිසම් කරන වාහන නේද බං?

    බෝඩ් එක දැක්කම බත් විකුණන කෙනා පව් කියල හිතුන. මේ කමෙන්ට් එක දැක්කම ත්‍රෙඩ් එක දාපු කෙනා පව් කියල හිතුන මචන්. :lol::lol:
  15. A

    මේ ටුවරිසම් කරන වාහන නේද බං?

    ගොඩක් උන්ට වචන ටික ගැටගහන් කතා කරන්න පුළුවන් උනාට ලියන්න අමාරුයි. අනෙක මේක ප්‍රින්ටින්ග් කරන තැනින් උන වරදක් වෙන්නත් පුළුවන්. ආයේ එකක් ප්‍රින්ට් කරන්නේ නැතුව අරු මේකම අඩුවට ඉල්ලා ගත්ත වෙන්න පුළුවන්.
  16. A

    ලංකාව දාල රට යන්න හදන අයට - අදුරු පැත්තක්

    ආයේ ආයේ කියවන්න දෙයක් නෑ. අපේ බැච් එකේ සෑහෙන ප්‍රමාණයක් කිසි ගින්නක් නැතුව හොද රටවල් වලට ආව තමන්ගේ සුදුසුකම් මත. ඔය විදියට ඒ රටේ ගෑනු බැදන් රටේ නවතින්න දගලන්නෙම තමන්ගේ කියල හරි හමන් ස්කිල් එකක් මාකට් කරගන්න බැරි අනාථයෝ. ඕවා ඒ රටවල් වල ඉමිග්‍රේෂන් උන් හොදට දන්නවා. එම්බසි වල අයත් දන්නවා. අලුතින්ම...
  17. A

    Kandy, Peradeniya Food

    devon
  18. A

    ලංකාව දාල රට යන්න හදන අයට - අදුරු පැත්තක්

    දියුණු රටක කෙල්ලක් බැද ගන්න කලින් ඒ රටට ඇතුළු වෙන්න ඕනනේ. හරි හමන් සුදුසුකමක් නැති එවුන්ට තමන්ගේ රටේ ගෑනු බැදගන්න කියල විසා දෙන්නේ නෑනේ මොලේ තියන උන් පාලනය කරන රටවල්. හරි හමන් සුදුසුකමක් තියන උන්ට තුප්පහි වැඩ කර කර චාටර් වේවි ඉන්න ඕනේ නෑ. සුදුසුකමට අදාලව වැඩේ කරගන්න පුළුවන්. එලකිරියේම තිබුන...
  19. A

    කඩවත - පේරාදෙණියට AC බස් කාලය (HELP)

    යාලුවනේ ඉරිදා දවසේ උදේ 6 ට කඩවතින් AC බස් එකට නැග්ගොත් පේරාදෙණියට යද්දී වෙලාව කොහොමද ?? ඔය වෙලාවට කඩවතින් AC බස් එකේ සීට් එකක් සෙට් කරගන්න පුලුවන්ද ???

    No contents