1. A

    ICC එක ඇමරිකාවට පුකෙ ඇඟිල්ල ගහ ගන්න කියයි.

    ඔය බහුභූත බලන්න Data / කාලය නාස්ති කරන්න බෑ. උන්ට සල්ලි. බලන එවුන්ට හුලන්.🤣🤣
  2. A

    ආනේ ! මෙයා මහත් වෙලා !

    උ කරන්න හදල තියෙන්නේ වචන ටිකක් දාල උගේ ඔලුවේ තියන මතේ හරි කියල පෙන්වන්න. රටක නමක් කියන්න කිව්වම මීක් නැතුව මාරු වෙලා පජාත වෙන නිසා.
  3. A

    Dialog Fibre - Announced

    bump
  4. A

    Questions අඩුවට engagement ගන්න තැනක් - near Colombo

    මොනවද බන් මේ අහන්නේ ?? ඊළඟ එකා අහවි කෑම පාර්සල් ගෙදරින් ගෙනත් තියාගෙන කාල registration ගන්න පුළුවන් හොටෙල් තියනවද කියල. :ROFLMAO: :ROFLMAO:
  5. A

    cartoon Help

    උන් දෙන්න පැනල යන්න ඇති බන්. :ROFLMAO:
  6. A

    Call Recording App for Android

    bump
  7. A

    වාහන මිල ගැන මොකද හිතන්නෙ

    Depreciation වැඩිම නම් ඒ වාහනය මාකට් වෙන්නේ කොහොමද ?? :confused::confused: උබටවාහනය දුන්න එකා දුන්නේඕක කියලද ??
  8. A

    මොන බම්බුවක් වෙන්න කියල හරි , migration දාන්න

    ඔව් ඒ දෙක වෙනස් භාෂා 2ක් බන්. :ROFLMAO:
  9. A

    දන්සැල්_ආතල්එක

    dansal bump
  10. A

    Hoda Backpack ekak ganna thanak

    දල වශයෙන ගාන දැන් ගාන බලමු. 65 USD x 325 = Rs 21000. :ROFLMAO::ROFLMAO:
  11. A

    Wedding එකට liquor

    බොන්න වෙඩින් එකක්ම එනකන් බලන් ඉන්න එවුන් සෙට් එකක් වගේ බන්. අනික ඕකුන් ඔය විදියට බීල නන්දන / වින්දන කරන්න ගියාම මගුලම එපා වෙනවා. :ROFLMAO::ROFLMAO:
  12. A

    Book Fair Car Park ?

    සමහර වැදගත් පොත් තියනවා ඒවායේ ebook එන්නේ නෑනේ ???
  13. A

    මොරටුව සරසවිය පලාතක නෑ. කයියයි පොයියයි විතරද? 🤔

    අර ෆෝමියුලා කාර් එක, Drone ටික ඔය රැන්කින් කරන එවුන් දැකල නැතුව ඇති. ඒවායේ ෆොටෝ ටිකක් ගහල රැන්කින් කරන තැනට ඇපීල් එකක් දැම්ම නම් හරි. උඩටම එන්න තිබ්බ. :ROFLMAO::ROFLMAO:
  14. A

    Book Fair Car Park ?

    ගොඩක් අය වටපිට බල බලා ඉන්නවා. තවත් පිරිසක් පොත් අතගගා ඉන්නවා. සුළු පිරිසක් පොත් ගන්නවා.
  15. A

    දෙගොඩ තලා ගග ගලා කියන සිංදුවේ

    නෑ බන් ඔය කියන්නේ මිනිස්සු පස් දාල ඉවුර ගොඩකරලා ගෙවල් හදල. ඊට පස්සේ ගඟ පොඩි වැස්සටත් උතුරනවා. ඉවුරක් කියල එකක් නෑ. එක නිසා එහා ඉවුරේ කෙල්ල ඉන්නවා වගේ පේනවලු. :ROFLMAO:
  16. A

    Xiaomi Phone Buying (Help)

    මොකේද චොර??? කොතනින්ද ෆෝන් එක ගත්තේ ??
  17. A

    සිංහලු මාර වැඩේ..

    Xiaomi Sale එකක් යනවා. එකෙන් අලුත් එකක් ගනින් ඕක කළු ගඟට විසික්කරලා.

    No contents