1. A

    Xiaomi Phone Buying (Help)

    මට ෂිපින් වලට 2000ක් වගේ වැටෙනවානේ මචන්....... :shocked: Promo code XM20 විතරද තියෙන්නේ ??
  2. A

    ක්‍රෂ් එකත් එක්ක මොනාද බන් කතා කරන්නෙ?

    අහ්හ් කොහොමද සුදු / පැටියෝ / උම්මියෝ / තව ඕන එකක් ?? ඒ පැත්තට වහිනවද ?? අපිට නම් පායනවා.. ඒ පැත්තේ පොල් වල ගණන් කොහොමද ?? අල කියාද ?? ළුණු කෑවද?? ඔන්න ඔහොම කතාව ගෙනියන්න.
  3. A

    Pixel use කරන අයගෙන් උදව්වක්

    Brand-new ද 2nd hand ෆෝන් ද බන් ?? කොහෙන්ද ෆෝන් එක ගත්තේ ??
  4. A

    Xiaomi Phone Buying (Help)

    1. මෙන්න මේ Xiaomi ෆෝන් 2න් හොද එක මොකක්ද යාලුවනේ ??? 2. මේවට වඩා හොද වෙන ෆෝන් එකක් තියනවද Rs 70000 ට අඩුවෙන්. (කැමරා හොද වෙන්න ඕන) 3. පොස්ට් ඔෆිස් එකට ගිහිල්ල tax ගෙවල ගන්න නේද තියෙන්නේ ?? Xiaomi Redmi Note 12 Pro Xiaomi Redmi Note 11 Pro+ (5G)
  5. A

    ගසක සිට ඇලකට පනින්න ගොස් ඔලු දෙක එකට හැප්පී අවසන් ගමන් ගිය දරු දෙදෙනෙක්..

    ඕවා අවුරුදු 18 පැනපු එකෙක්ට කියන්න ඕන දේවල්ද බන් ? හා. මෙකියන්නේ ගිලෙන එකක් නෙමෙයි බන්. කලින් එකා පැනපු ගමන්ම ඊළඟ එකාත් කලින් එකා කොහේ ඉන්නවද කියල බලන්නේ නැතුව එතනටම පනින එක. මේවා කොලවල ලියල, දැන්වීම් ගහල, ලවුඩ් ස්පිකරෙන් කියල දෙන්න ඕන දැන් ඉන්න උන්ට.
  6. A

    Cheaf නෙවි හුත්තො Chef 🤭

    තණකොළ හොදට විකුනන්න පුළුවන් වෙන්නේ හරක් ඉන්න තැනක තමයි. එක එක තැනදී ඉන්න හරක් ප්‍රභේදය රට හරක්, එල හරක්, ගොන් හරක් වගේ වෙනස් උනාට ඔක්කොම උන්ට තණකොළ සුපිරි. එක දන්නා එකා තණකොළ සපයල උගේ ගාන හොයාගන්නවා බන්.
  7. A

    උදව්වක් ඕන😔

    @scurvy මෙන්න මේක පොඩ්ඩක් බලන්න දෙයියා.
  8. A

    Questions ප්‍රදාන නගර රටේ හරි මැද ?

    ඔව්ව ඔච්චර හිතන්න එපා බන්. රටකට හොද, දක්ෂ මානව සම්පතක් තියනව නම් අනිත් ඕනෑම දෙයක් හදාගන්න පුළුවන්. මානව සම්පත කියල හරක් රංචුවක් ඉන්නවා නම් උන්ට ඉතින් කිරි ටිකයි, මස් ටිකයි, ගොමයි විතරයි බන්.
  9. A

    Daraz Huge Offer - ඉක්මන් කරන්න...

    මොකක්ද බන් මේ Dmart and Daraz Mall කියන්නේ ?? daraz.lk විතරයි මම දන්නේ.
  10. A

    Daraz Huge Offer - ඉක්මන් කරන්න...

    ඔය බඩු ටික සිලෙක්ට් කරලා cart එකට දමල order කලාම එක පෙට්ටියක් විදියට ගෙදරට එවනවද මචන් ??
  11. A

    Questions ස්කවී (scurvy) තාමත් යහතින් ඉන්න නිසා

    අපරාදේ ලංකාවේ උන්ට විද්‍යාව කියල විෂයක් උගන්වන්නේ.
  12. A

    රම්බුටන් ගෙඩි??

    ඕකට පොඩි කෙම් ක්‍රමයක් තියනවලු. උදේ නැගිටලා ගහ ලඟට ගිහිල්ල සරම ලිහල දාල ගහ වටේ තුන් පාරක් නට නට යන්න ඕනලු. හරියට කලොත් එක නැට්ටේ ගෙඩි දෙක දෙක හිටින්න වලු පිරෙන්න ගෙඩි හැදෙනවලු.
  13. A

    Aliexpress badu deliver wenne na neda dan? updates uth na

    එල. Thanks! මේකෙන් Pixel එකක් ගන්න බලන්න ඕන.
  14. A

    මේ බලපන් නයා ඉන්න තැන...

    නයා කාමරේට දාල වීඩියෝව අරගෙන විව්ස් ගන්න සෙට් කරාද දන්නේ නෑ. මොකද හරක් ඉන්න තැනක තණකොළ බිස්නස් එක නැගල යනවා කියන එක යුටියුබ් කාරයෝ හොදට දන්නවා.
  15. A

    Aliexpress badu deliver wenne na neda dan? updates uth na

    link එක දෙන්න පුලුවන්ද ෆ්‍රෙන්ඩ්ස් ???
  16. A

    Aliexpress badu deliver wenne na neda dan? updates uth na

    මම phone එකක් ගෙන්වන්න හිටියේ.
  17. A

    6 Pack හදාගමු 🥵

    වැඩක් නැත්නම් මෙන්න මු එක්ක හාන්න පලයන් මචන්.
  18. A

    main රෝඩ් වල හෝල්ස් රිපෝට් ??

    ඔයා විතරක් ඕවා දකිනවා නෙමෙයිනේ බන්. රිපෝට් අහන / කියවන උනුත් ඕවා ඇස් දෙකෙන්ම දකිනවා. :ROFLMAO::ROFLMAO:
  19. A

    මොබිටෙල් ඩේටා ගිෆ්ටින්⚠️

    500 mb ගන්නවත් බැරි කැලණි හිගන්නොන්ටත් අන්ත උන්ට මොන ලව් ද බන් ?? උන්ට තියෙන්නේ ලව් එක නවත්තල ජිවත් වෙන්න කියක් හරි හොයන් ඊට පස්සේ ලව් පටන්ගන්න එක.

    No contents