1. A

    පොල් පොහොර

    ඔයා මේ ප්‍රශ්න ටික අහන එකෙන්ම ඔයාගේ පොල් ගස් ලොකු අස්වැන්නක් දෙන්නේ නැති දැනට ලොන්ත පොල් ස්ටේජ් එකේ තියන එකක් බව තේරෙනවා. (එහෙම නැත්නම් ඔයා අලුතින් පොල් ඉඩමක් ගන්න / ලැබෙන්න යන කෙනෙක් වෙන්න ඕන) 1. සාමාන්‍ය පොල් පොහොර නම් ගස් 50 ට 200 kg. (අවම වශයෙන්) 2. 50 kg සාමාන්‍ය පොහොර මිටිය Rs 9500. ඊට...
  2. A

    බොන්න ඕන ප්‍රස්නයක් ඕයි

    නෑ බන් උ කියනවා ඇත්තේ "සිතින් විතරක් පෙම් කරන්නම්, දුරින් ඉද ඔබ දෙස බලන්නම්" ලයින් එකේ වගේ වෙන්න ඇති.
  3. A

    10% tax කපන්න එපා කියලා බැංකුවෙන් ඉල්ලන application එක

    කොතනද බන් එහෙම NIC දුන්නම TIN පෙන්වන්නේ ?? ලින්ක් එක දාන්න පුලුවන්ද ?? (IRD සයිට් එකේ තියෙන්නේ අලුතින් රෙජිස්ටර් වෙන්න තැනනේ).
  4. A

    රත්නපුර බස් (Help)

    යාපනේ, පොලොන්නරුව, මඩකලපුව, මන්නාරම ඔය ඕනෑම දිස්ත්‍රික්කයකට AC බස්, කෝච්චි දෙකම තියනව. රත්නපුරේ වෙන්න ඇති ඔය එකක්වත් නැති එකම දිස්ත්‍රික්කය. කළු ගඟ දිගේ කළුතරට එන්න හොද බෝට් සවිස් එකක්වත් තිබුන නම් සුපිරි. ඇඹිලිපිටිය - රත්නපුර ac බස් තිබේද ??
  5. A

    රත්නපුර බස් (Help)

    අනිත් හැම ටවුන් එකම normal >> AC >> Luxury >> Super Luxury Bus වලට යන කොට උන් එකේ අනිත් පැත්තට යනවා වගේ. තව ටික කාලෙකින් උන්ගේ බසුත් අයින් වෙලා කරත්ත ඒවිද මන්ද. :ROFLMAO: anyway thanks !!!
  6. A

    Sea side ගෙවල් තියෙන උන්

    හරි බන් ඒ ලෝහ මිශ්‍රණයක් මිසක් stainless steel නෙමෙයි. :P
  7. A

    Sea side ගෙවල් තියෙන උන්

    :lol::lol: හරියට හදල නැත්නම් ඒකට stainless steel කියල කියන්නේ කොහොමද ??
  8. A

    🔴------- ජාතික රිලා සංගණනය 🐒🦆🐿️----- මාර්තු 15

    කිසිසේත් නොකලයුතු වැඩක්!! රිලා / වදුරෝන්ට එහෙම ප්‍රදේශ තෝරලා කුඩා සාම්පල් අරන් ප්‍රධාන ගහනයේ ගණනයකට යන්න බෑ. මේවා theoretical වැරදි. සරලව කිව්වේ. හේතුව රිලවගේ පාට එක වගේ පෙනුනට රට ඇතුලේ රිලා උප විශේෂ 3 කට වඩා ඉන්නවා. ඔතනින් එක සෙට් එකක් අඩුවෙන් ඉන්නේ. අනික කළු වදුරා කියන සතාගේත් (purple faced...
  9. A

    🔴------- ජාතික රිලා සංගණනය 🐒🦆🐿️----- මාර්තු 15

    ඔයා කමෙන්ට් එක ඇතුලෙම තියනවා ප්‍රශ්නය ඉතා සංකීර්,නයි කියන එක. සල්ලි යහමින් තියන, උගතුන් ඉන්න (සහතික තියන උන් නොව) ඉන්න රටවල් වල කරන්න පුළුවන් දේවල් ඒ විදියටම අනිත් රටවල් වලට කරන්න බෑ. ඕක පරිපුර්ණ වැඩක් නොවුනත් අඩුම තරමේ දල වශයෙන් රිලව් කොච්චර ඉන්නවද ? මොන මොන ප්‍රදේශ වලද වැඩි? කොරිලේෂන් තියනවද...
  10. A

    🔴------- ජාතික රිලා සංගණනය 🐒🦆🐿️----- මාර්තු 15

    1. ගහනයක් විද්‍යාත්මක පාලනයකට එකේ පොපුලේෂන් සයිස් එක අනිවා අවශ්‍යයි. නමුත් රිලා / වදුරු වගේ ගහනයක රටකටම අදාලව දත්ත ගන්න ඉතාම අසීරුයි. ඊට ලොකු වියදමක් යනවා. ඊට අවශ්‍ය විද්‍යා දැනුම සහිත අය අඩුයි. ඉතින් මේ ප්‍රශ්න එක්ක ඒ පොපුලේෂන් එකේ සයිස් එක ගැන දළ අදහසක් හෝ ගන්න තමයි මේ හදන්නේ කියල තමා මට...
  11. A

    රත්නපුර බස් (Help)

    ප්‍රධාන නගර වල (පානදුර / අවිස්සාවේල්ල / කඩුවෙල ) ඉදන් AC බස් එකක්වත් නැද්ද බන් මැණික්පුරේට ?? පුදුම නගරයක්නේ බන් රත්නපුරේ කියන්නේ.:shocked::confused:
  12. A

    රත්නපුර බස් (Help)

    මාකුඹුර / කඩුවෙල ඉදන්බන්ඩාරගමට එනකන් හයිවේ පුළුවන් නේ බන්.
  13. A

    රත්නපුර බස් (Help)

    යාලුවනේ රත්නපුරේ යන හයිවේ / AC බස් තියෙන්නේ කොහොමද ?? 1. මාකුඹුර - රත්නපුර හයිවේ බස් / AC බස් තිබේද ?? 2. කඩුවෙල - රත්නපුර හයිවේ බස් / AC බස් තිබේද ?? 3. අවිස්සාවේල්ල - රත්නපුර AC බස් තිබේද ?? 4. පානදුර - රත්නපුර AC බස් තිබේද ??
  14. A

    මිට්ටනි හොද ඩෙනිමක් තැනක්

    එකේ normal එකක් එනවා කියල දැනගත්තේ අද. මම කිහිපයක්ම ගත්ත. සේරම එකවගේ හිරයි. තැන්ක්ස් !!
  15. A

    මිට්ටනි හොද ඩෙනිමක් තැනක්

    ඕවයේ කකුල් සිහින් නේ බන් ??
  16. A

    පෙෂර්බලන එකක් ගන්න ඕනි

    1 Indian Rupee = 3.45 Sri lankan Rupee 5000 INR= Rs 17250
  17. A

    body building

    අපේ වත්තේ වැඩට ගන්න පුළුවන්. ලොකු බර වැඩ නෑ. කුඹුරු වැඩ කාලෙට ඕනනම් ඒවත් සෙට් කරලා දෙන්න පුළුවන්. වැඩ කරන උන්ට නවතින්න පොඩි ගෙයක් තියනවා.
  18. A

    Hancock

    එහෙම කියන්නේ ඇයි???

    No contents