සිකන්ස් කියන එක තමයි කලින් දාල තිබ්බේ. කොළ පාට නේද ??මට දන්නා කෙනෙක් කියලා දුන්නේ.
සාමාන්‍ය යෙන් ටින් වල එන ඒවා හොදයි. (පිටරටින් එන ඒවා වල බ්‍රෑන්ඩ් හොයන්න අමාරු නිසා ) හේතුව ටින් වල නිකන් ඒවා ගබඩා කරන්න බෑ. (ලොජික් එක ඇත්ත වෙන්න පුළුවන්. එත් කියන්න බෑ නේ අපේ සිංහලු කරන දේවල් එක්ක)
නිතර ගන්න තියන බ්රෑන්ඩ් වලින්.
ටොයෝටා
සිකන්ස්
වර්ත්.
ඔය මොක දැම්මත් ප්‍රී මික්ස් එක තමා හොදම. අපි වතුර කලවම් කරනවට වඩා...
දෙක රතු, නිල්, කොළ කියන පැහැය ගලපන්න.
ow...සිකන්ස් කියන එක තමයි කලින් දාල තිබ්බේ. කොළ පාට නේද ??
Price kohomada?? Sieken ekata wathura kochchara daanawada??නිතර ගන්න තියන බ්රෑන්ඩ් වලින්.
ටොයෝටා
සිකන්ස්
වර්ත්.
ඔය මොක දැම්මත් ප්‍රී මික්ස් එක තමා හොදම. අපි වතුර කලවම් කරනවට වඩා...
දෙක රතු, නිල්, කොළ කියන පැහැය ගලපන්න.
මගුලක් අහනවා....... සිංහලේන්ම දාලා තියනවා වතුර කලවම් කරන ඒවා ට වඩා සාර්ථක pre-mix ඒවා කිය්ලා...Price kohomada?? Sieken ekata wathura kochchara daanawada??
නැ බන්,මට එක පාරක් කඩේ එකා කිව්වා සිකන් වලට 1: 4 වතුර දාන්න ඕන කියල. නමුත් බෝතලේ ගහල තිබ්බ කන්සන්ට්‍රේෂන් එක 40 % -60% අතරේ තියාගන්න ඕන කියල. ඒක පැහැදිලි කරගන්නයි ඇහුවේ.මගුලක් අහනවා....... සිංහලේන්ම දාලා තියනවා වතුර කලවම් කරන ඒවා ට වඩා සාර්ථක pre-mix ඒවා කිය්ලා...
ඒ කියන්නේ වතුර දාන ඒවා හොද නෑ වතුර කලවම් කරපුවා තරම් කියලා... අනේ මන්දා උබලත්...............