Radiator Coolant Help

Anthurium

Well-known member
  • May 15, 2017
    380
    660
    93
    යාලුවනේ Radiator Coolant වලින් හොද වර්ගය කුමක්ද ????
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,791
    5,965
    113
    Made in japan ඕනෙම එකක් හොදයි
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    7,707
    10,330
    113
    ලංකාවේ.. ලංකාවේ
    මට දන්නා කෙනෙක් කියලා දුන්නේ.
    සාමාන්‍ය යෙන් ටින් වල එන ඒවා හොදයි. (පිටරටින් එන ඒවා වල බ්‍රෑන්ඩ් හොයන්න අමාරු නිසා ) හේතුව ටින් වල නිකන් ඒවා ගබඩා කරන්න බෑ. (ලොජික් එක ඇත්ත වෙන්න පුළුවන්. එත් කියන්න බෑ නේ අපේ සිංහලු කරන දේවල් එක්ක)

    නිතර ගන්න තියන බ්රෑන්ඩ් වලින්.
    ටොයෝටා
    සිකන්ස්
    වර්ත්.

    ඔය මොක දැම්මත් ප්‍රී මික්ස් එක තමා හොදම. අපි වතුර කලවම් කරනවට වඩා...
    දෙක රතු, නිල්, කොළ කියන පැහැය ගලපන්න.
     
    සිකන්ස් කියන එක තමයි කලින් දාල තිබ්බේ. කොළ පාට නේද ??
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    1,877
    1,436
    113
    නිතර ගන්න තියන බ්රෑන්ඩ් වලින්.
    ටොයෝටා
    සිකන්ස්

    වර්ත්.

    ඔය මොක දැම්මත් ප්‍රී මික්ස් එක තමා හොදම. අපි වතුර කලවම් කරනවට වඩා...
    දෙක රතු, නිල්, කොළ කියන පැහැය ගලපන්න.
    Price kohomada?? Sieken ekata wathura kochchara daanawada??
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    7,707
    10,330
    113
    ලංකාවේ.. ලංකාවේ
    Price kohomada?? Sieken ekata wathura kochchara daanawada??
    මගුලක් අහනවා....... සිංහලේන්ම දාලා තියනවා වතුර කලවම් කරන ඒවා ට වඩා සාර්ථක pre-mix ඒවා කිය්ලා...
    ඒ කියන්නේ වතුර දාන ඒවා හොද නෑ වතුර කලවම් කරපුවා තරම් කියලා... අනේ මන්දා උබලත්...............

    ප්‍රයිස් නම් දන්නේ නෑ.. දැන් නම් කව්රු දුන්නත් වැඩක් වෙන එකක් නෑ. මිල අහලා කඩේට යනකොට වෙනස් වෙලා.......
    පෙට්‍රල් පෝලිමට යනකොට 253 පොම්පේ ගාවට ලං වෙද්දී 334... ගහන්න පොම්පේ කට ලගට ගන්නකොට බඩු නෑ..............
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    1,877
    1,436
    113
    මගුලක් අහනවා....... සිංහලේන්ම දාලා තියනවා වතුර කලවම් කරන ඒවා ට වඩා සාර්ථක pre-mix ඒවා කිය්ලා...
    ඒ කියන්නේ වතුර දාන ඒවා හොද නෑ වතුර කලවම් කරපුවා තරම් කියලා... අනේ මන්දා උබලත්...............
    නැ බන්,මට එක පාරක් කඩේ එකා කිව්වා සිකන් වලට 1: 4 වතුර දාන්න ඕන කියල. නමුත් බෝතලේ ගහල තිබ්බ කන්සන්ට්‍රේෂන් එක 40 % -60% අතරේ තියාගන්න ඕන කියල. ඒක පැහැදිලි කරගන්නයි ඇහුවේ.