මම මචන් ඕක පටන් ගත්තු මුල් දවස් වල මට exercise කරගන්නම බෑ ඉතින් සීනි කෑම බීම නැවැත්තුව, රෑට බත් කන එක අඩු කරා සමහර දවස් වලට රෑට කැවේම නෑ දවල්ට උදේට බත් කෑවා. බඩගිණි උනොත් ක්‍රීම් ක්‍රැකර් බිස්කට් 2 තුනක් කාලා වතුර බොනවා. green tea එකක් උදේටයි රෑටයි බොනවා. ඊට පස්සේ ටිකක් කෙට්ටු වෙන්න ගත්තා මාස...