ලංකාවේ බස් වලට විරුද්ධව

Batman963

Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    වෑඩක් නෑ බන් ඕවා ගෑන කතා කරලා. ඕවාට passenger vehicle කියලා කියන්න පුලුවන්ද? සිමෙන්ති පටෝන lorry chassis එකකට කූඩුවක් අටෝලා එවනවා.

    :yes::yes:
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    harima lesi machan solution eka. traffic wadi nisa tax thawa tikak wadi karamu kiyala ape palakayo tika tax eka thawa tikak wadi karai. :rofl: one nam parawal walatath machine hai karala paare waahane padawana ekata road tax ekak gahanna puluwan. me aya kawadath balanne janathawage le ura bonna witharai. hari nam me aya karanna one yati thala pahasukam saha podu prawahana sewaya diwunu karala janathawage living standard eka ihala daana eka. :)

    මචන් ඕවා කතා කරලා වැඩක් නෑ, හොදම මොල කාරයෝ සෙට් එකක්නේ පාර්ලිමේන්තුවේ ඉන්නේ මුන්ට ඇත්තටම පෙන්නේ නැද්ද මන්ද බන් මෙහෙම ගියොත් colombo traffic එකට මොකද්ද වෙන්නේ කියන එක. වැඩිය ඕනේ නෑ බන් දවසක් කොහුවල traffic light එකේ නවත්තන් ඉදල යන්න හදනකොටම police කාරයෙක් අත දාල වාහන ටික නවත්තල ඇමති බල්ලෙක් ගිය BMW 7 series එකකට යන්න ඉඩ හදල දුන්නා ඒ ටික ඉවර වෙනකොට ආයි රතු light එක වැටිලා මේක මහා කාලකන්නි රටක් බන්.
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63

    amuthuma sangskruthiyak me ratey hadila thiyenne machan. naluwanta , saasthara karayanta , chandiyanta , modelslata ,madawiyanta , penumen lassana usa mahatha ayata , agamata , jaathiyata saha vihilu sapayana ayata chande daana ratak meka. ithin me rata kohama hadannada ? me rata kawada hari dawasaka hadei kiyala hithana api thamai bath kana harak.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    බස් සීට්වල ප‍්‍රමිතියක් තියනව බං, හැබැයි මට හරියටම මතක නෑ ගණං හිලවු.
    සීට් එකක පළල,
    සීට් එකක උස,
    සීට් දෙකක් අතර පරතරය,
    එතකොට හැම සීට් එකක ම පිටිපස්ස කුෂන් වෙන්න ඔ්නි ඇක්සිඩන්ට් එකක දි ඩැමේජ් එක අවම කර ගන්න.
    ඔය වගේ කේස් ගොඩක් තියනව
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    eka hamare deka hamare seat.....deke seat eke dennekta madi..thune seat eke thun denekta madi..koranda deyak nethiwata yanawa ithin...
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ඒවුනාට ඕකෙ දෙන්නෙකුට ඉඳගෙන යන්න අමාරුයිනේ සීට් පළල නැති නිසා.. තුන් දෙනාට යන්න තියෙන එක ඊට හපන්.. පිටිම පස්සෙත් හරියට යන්න පුලුවන් 5 දෙනාටයි.. ඒත් සීට් එක පළල අඩු කරලා 6ක් ගහලා.. :frown:හයෙන් එකෙක් හරියට ඉඳ ගත්තොත් 5කටම සීට් එකට හේත්තු වෙන්න බැරි වෙනවා..:no:

    [/SIZE]

    ntc ekan kiyala thama palala wadi karala ewala thiyanne mada ida nathi wennath ekka :dull: avg dennakata nam oya seat eka awulak na dan , ath madata minissu load karapuwama aine inna pathata enawa aine idan inna kena :dull: seat ganata yanawa nam awulk na
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඊට ඕවගේ ගහල තියෙන සෙටුය් , TV කබලුය් ගලවන්න ඕන බන් මල කරදරයක් තියෙන්නේ .දුර යනකොට නින්දක් වත් දාන්න බැහැ ඔය මගුල් නිසා

    :D

    onna oya welawata thamai bawana karana eka practice karala thiyana eke watinakama :)

    thawa karanna deyak thianawa pothak panak hari tablet ekak hari langa thianawa nam oya sindu gana wichara lianna puluwan.

    e.g.

    ajith muthukumarana nodutu nirdhana panthiye sihina

    seeduwe sakura samaga sinhala subawitha geethaya anathure

    goshakaari sangeetha rallata erehiwana jaathika balawegayaka awashyathawaya
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    මම නම් දැන් ඔය මගුල් වල යන එක පුලුවන් තරම් අඩු කරල තියෙන්නෙ. කීය හරි වෙනකන් බලන් ඉඳල A/C බස් එකකම යනව. ඒවගෙ සීට් හොඳයි. උදේට වැඩට යනකොටත් highway බස් එකක් එනකන් ඉඳලම යනව 138 දුවන මේ ජාතියෙ මගුල් වල යන්නෙ නැතුව

    AC eketh ude hita gena yanna epayi bn.:angry: A/C bus karayo loku ganan aran minissu pol patawanawa wage patonawa.:angry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ntc ekan kiyala thama palala wadi karala ewala thiyanne mada ida nathi wennath ekka :dull: avg dennakata nam oya seat eka awulak na dan , ath madata minissu load karapuwama aine inna pathata enawa aine idan inna kena :dull: seat ganata yanawa nam awulk na

    පිටිම පස්සේ සීට් පේලිය තිබුණ සයිස් එකමද ඒ කියන්නේ..:rolleyes: මටනම් හැබැයි ලොකු වෙනසක් පේන්නේ නෑ..:no: අනිත් එක පිටිම පස්සෙත් සීට් 6ක් ගැහැව්වා කියන්නේ මහ ලොකු පළලක් සෙට් වෙලා වෙන්න බෑනේ.. පිටිපස්සේ 6කට යන්න බෑ බං ඕවයේ අපි ඔය කරන්න දෙයක් නැති කමට ගියාට..:sorry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    SLTB_MH_MAHARAGAMA_DEPOT_NEW_ASHOK_LEYLAND_VIKING_WIDE_WIDER_BODY_ALMA_NEW_BUS_LEASING_CTB_LANGAMA_SRI_LANKA_TRANSPORT_BOARD_TURBO_INTERCOOLER_SEATING_ARRANGEMENT.JPG

    PIC :http://sltbbus.blogspot.com

    lagadi maharagama depowen genapu seat 2*2 wide seat wide body bus tika nam hodata ida thiyanawa seat wala madath ida thiyanawa hodata, ctb ekata aya 3*2 ganne na kiyala thiranayak aran thibuna minissunge pahasuwata ath dan ekata godak depo kamath na i 3*2 ena nisa private walata dura gaman walata padu nisa , hatton depowen ehama aluthen genapu 2*2 seat wala paliyak galawala parana 3 seat gala , nithiyak kriyathmaka karanawa nam eka ctb ekata witharak kiyala hari yanne na karanna kiyala private unta eka karanna kiyanna ona , gov ekan private unta baye mokuth kiyanne na mokada strike karanawata baye :P
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    පිටිම පස්සේ සීට් පේලිය තිබුණ සයිස් එකමද ඒ කියන්නේ..:rolleyes: මටනම් හැබැයි ලොකු වෙනසක් පේන්නේ නෑ..:no: අනිත් එක පිටිම පස්සෙත් සීට් 6ක් ගැහැව්වා කියන්නේ මහ ලොකු පළලක් සෙට් වෙලා වෙන්න බෑනේ.. පිටිපස්සේ 6කට යන්න බෑ බං ඕවයේ අපි ඔය කරන්න දෙයක් නැති කමට ගියාට..:sorry:

    body eka wide ban tikak
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    body eka wide ban tikak

    ආහ්.. එහෙම වෙලානම් ලොකු දෙයක් බං..:dull:
    ඒත් ඉතින් බොඩි එකත් පළලයිනම් අපේ අයියලා තව වැඩිපුර සීට් පේළියක් ගහන්න බලයිද දන්නේ නෑ..:rofl: එක්කෝ වැඩිපුර සෙනග පටවයි ඉඩ තියෙනවා නගින්න කිය කිය..:sorry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කවුද යකෝ දැන් බස් වල යන්නේ.. නොතෙමි යන්න ගනිල්ලකෝ කුලියාපිටියේ වොක්සාවගන් කාර් එකක්.. අනික දැන් මොනොරේල් තියනවනේ ඇහැට නොපෙනෙන සන්වර්ධනෙන් හදපු.. :angry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කවුද යකෝ දැන් බස් වල යන්නේ.. නොතෙමි යන්න ගනිල්ලකෝ කුලියාපිටියේ වොක්සාවගන් කාර් එකක්.. අනික දැන් මොනොරේල් තියනවනේ ඇහැට නොපෙනෙන සන්වර්ධනෙන් හදපු.. :angry:

    ඒ අර රවියා හඳුන්වලා දීපු ලෝ බජට් කාර් වලට මොකද බං උනේ..:rolleyes:
    (රෝද හතරක් තිබුණ නිසයි මම කාර් එකක් කිව්වේ..:rofl:)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ඒ අර රවියා හඳුන්වලා දීපු ලෝ බජට් කාර් වලට මොකද බං උනේ..:rolleyes:
    (රෝද හතරක් තිබුණ නිසයි මම කාර් එකක් කිව්වේ..:rofl:)

    අහ් ඒවා තියෙනවා.. සදුන් බුවා ගාව එකක් තියනවා.. රවිය හැමදාම රෑට රෑට සදුන් බුවාගේ ගරාජ් එකේලු උගේ කාර් එක පාක් කරන්නේ වැඩේ කියන්නේ පිටිපස්සේ රෝද දෙක එලියෙලු හැමදාම
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ආහ්.. එහෙම වෙලානම් ලොකු දෙයක් බං..:dull:
    ඒත් ඉතින් බොඩි එකත් පළලයිනම් අපේ අයියලා තව වැඩිපුර සීට් පේළියක් ගහන්න බලයිද දන්නේ නෑ..:rofl: එක්කෝ වැඩිපුර සෙනග පටවයි ඉඩ තියෙනවා නගින්න කිය කිය..:sorry:

    ha ha un mona widhata thibath patawanawa :dull::dull: aluth eka 7 gear 160hp 6 Cylinder Tubrbo Charged Disel Engine. :baffled: wahale unath minissu dagana adinawa :rofl:
     
    Gaiya03

    Member
    Apr 1, 2016
    11
    0
    0
    ඕවා දුර ගමන් බස් නෙ බන් :yes: එතකොට වැඩිදෙනෙක්ට ඉඳගෙන යන්න ඉඩ තියෙන්න එපැයි මොකෝ හිටගෙන යන්න බෑනේ දුර ගමනක් යද්දී.

    ඔවගෙ හිටගෙන යන එක සැපයි ඉදගෙන යන්න ට්‍රයි කරනවට වඩා.. ඉදගත්තොත් පුකේ බගයක් එලියෙ.. නැත්තන් දනහිස පුපුරන්න යනවා,,, එතකොට එහ පැත්තෙ එකා රවනව... කතන්දර ගොඩයි... ඔය ඔක්කොම හොදයි, වෙජිටබල් නයිට් එකත් අහගෙන යන්න සෙට් උනහම තමයි පේන්නෙ රගේ... කොහොමත් බහිද්දි සීට් හදපු එකාගෙ අම්ම අප්ප මතක් කර කර තමයි බහීනෙත්...
    :(
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    මම නම් බස් එකේ යන්නේ යුගයේ ජනප්‍රියම විරහ ගීත අසමින්

    w7htgl.png

    මොන හු*** මන්දා .කියන්න වචන නෑ.
    පුදුම කන්දොස්කිරියාවක් කාලකන්නි හැත්ත
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔවගෙ හිටගෙන යන එක සැපයි ඉදගෙන යන්න ට්‍රයි කරනවට වඩා.. ඉදගත්තොත් පුකේ බගයක් එලියෙ.. නැත්තන් දනහිස පුපුරන්න යනවා,,, එතකොට එහ පැත්තෙ එකා රවනව... කතන්දර ගොඩයි... ඔය ඔක්කොම හොදයි, වෙජිටබල් නයිට් එකත් අහගෙන යන්න සෙට් උනහම තමයි පේන්නෙ රගේ... කොහොමත් බහිද්දි සීට් හදපු එකාගෙ අම්ම අප්ප මතක් කර කර තමයි බහීනෙත්...
    :(

    ඔව් අර නුවර කොළඹ කොට කොට යන TATA බස් සෙට් එකකුත් තියෙනවා.. ඔය පහළ තියෙන්නේ ඒ ජාතියේ මකබාවක්..:baffled: ඒවයේ පිටිපස්සේ දොරට පිටිපස්සෙනුත් සීට් පේලියක් එනවා පිටිපස්සෙම සීට් එකට ඉස්සරහෙන්.. එකේ ඉඳ ගත්තාමත් කකුල් තියාගන්න විදිහක් ඇත්තෙම නෑ...:growl: අඟල් 3 - 4 ක පරතරයක් තියෙන්නේ ඉස්සරහ තියෙන යකඩ තහඩුවත් එක්ක..:sorry:

    CS00008649TQSAPM2BH8.jpg

    CS00008649F4OJRPLHPZ.jpg

    අනික පාට පාට ලයිව් වීඩියො කොත්තුවක් බලන ගමන් වෙජිටබල් නයිට් එක දවල්ට අහන් යන්න වෙන එකත් හෙන ප්‍රශ්නයක් තමයි..:baffled: