ඇත්ත කතාව මිනිස් බාගයකට seats හදල තියෙන්නේ අයිනේ ඉන්න එකාගේ පැත්තක් එළියේ, සමහර වීදුරු අරින්න බෑ ඇරියොත් වහන්න බෑ, වැස්සට වීදුරු පීලි වල වතුර පිරිලා brake කරන කොට කකුලට වැටෙනවා නැත්තම් shirt එක තෙමෙනවා තව හොදම ආතල් එක සමහර ඒවගේ seat එක අයිනේ වැටක් ගහල 3 දෙනෙක් වාඩි වෙලා ගියෙත් එහෙම seat එකක...