ලගදී 12V DC battery එක මාරු කරාද? වාහනේ start කරලා neutral දාල accelerator එක පාගල අත අරැල බලන්න 1500rpm වලට race වෙලා තියෙනවද accelerator එක අත ඇරියමත්. මුලින්ම 12V DC battery එක ගලවල අයෙත් හයි කරලා බලන්න හරියයිද කියල. check light පත්තු වෙලා තියෙනවද?