හපොයි දෙවියනේ රටට ⁣වෙච්ච විනාසයක්....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගොන් ආතල්....:angry:

    ඔය වෙස මිඩියා කාරයන්ට මඩු වලිගෙන් තලන්න ඕන හිට0....

    දැන් කොල්ලයි, බල්ලයි මයික් එකකුයි කැමරාවකුයි ගත්තම මිඩියා ටීම් එකක්...

    ඕකුන් ඔය ප්‍රශ්න 1000 දෙනෙක්ගේන් විතර අහන්න ඇති, උත්තර දෙන්න බැරි වෙච්ච් 4,5 දෙනා පෙන්නනවා...

    අනික ඔය ඉස්සර හිටපු කැරි රජ්ජුරුවෝ ගැන දැනගෙන පකක් කරන්නද..

    අහනවා නම් අහප0 බුද්ධිය පරික්ෂා කරන්න පුළුවන් ප්‍රශ්න...

    එහම අහල දත්ත විශ්ලේෂණය කරලා ඉදිරිපත් කරපන් රටේ මිනිස්සුන්ගේ බුධ්ධිමට්ටම ගැන වාර්තාවක්..., පොන්න ආතල් ගන්නේ නැතුව...

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    Onna othanai godak ayata weradune
    America unath citizenship denne unge rate history paper eka pass unoth witharai ....

    මුලින්ම මම කියල තියෙන එක හරියට තේරුම් ගන්න. ඇමෙරිකාවල පුරවැසිකම ගන්න history paper එකක් තියෙනවා කියල ඒකට පාඩම් කරපුව හැමදාටම ඔයාට මතක තියෙනවද? මතක තියාගන්න උත්සහා කරනවද? ඔයත් ඉතිහාසේ ගැන හොයන්නේ paper එක ගොඩදාගන්න නේද? නැතුව ඒකට තියෙන ආසාව නිසා නෙමෙනේද?. ඔයා ඉතිහාසය ඉගෙන ගන්න වෙනම ආසාවක් තියෙනවනම් ඔයා ඒවා එදිනෙදා බලල මතක තියාගයි. paper එකකින් කවදාවත් අදහස් කරන්නෙත් නෑ ඒ කරන දේවල් ඔයා ජිවිත කාලෙට මතක තියා ගන්න ඕන කියල වැදගත් වෙන්නේ ඔයා ඒකට කැපවෙලා ජිවිතේ කවද හරි ඒ දේවල් හොයල දැනුවත් වෙලා තියෙනවද කියන එක විතරයි. අමතක වෙච්ච කාලෙක ආයි මතක් කරගන්න ඕන තරම් devices තියෙනන්නේ. උදහරණයක් දෙන්නම් doctor කෙනෙක්ට රජ්ජුරුවෝ ගැන අල ගිය මුල් ගිය ඉතිහාසේ හොයල වැඩක් තියෙනවද? එයාට ඕනනම් අවශ්‍ය වෙයි එයාගේ වුර්තියට අදාලව ඉතිහාසය. එතකොට doctor මොඩයිද? එයා නිසා රටට කෙලවෙලද? මචන් ඔයා තේරුම් ගන්න ඔය video එකේ බලන්නේ බුද්දිය නෙමේ memory එක. මිනිස්සුන්ට හැමදේම මතක තියාගන්න බැරි නිසා තමයි සල්ලි වියදම් කරලා research කරලා ඔය devices හදල තියෙන්නේ ඕන දෙයක් ඉක්මනට හොයා ගන්න.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    වැඩිය ඕන නෑ ඔය අහපු ගොඩක් ඒවාට උත්තර මටත් මතක නෑ සහ දන්නෑ. එහෙමයි කියල මම කරන රස්සාවට ඕව ඕන වෙන්නෙත් නෑ මට ඕව මතක තියාගෙන හිටිය කියල ඇතිවෙන දෙයකුත් නෑ. අවශ්‍ය උනොත් හොයල දැනගන්නවා ඒ වෙලාවට. ඉස්සර හිටපු රජ්ජුරුවෝ රජ කරපු ඒවා මතක තියන් ඉන්න පිස්සුවක් ඇතැයි දැනගෙන හිටිය කියල මට හම්බවෙන දේකුත් නෑ. අපි උනත් ඕව පාඩම් කරේ O/L පපෙර් ලකුණු දාගන්න විතරයි. මිනිස්සුන්ගේ මතකය නිතර බාවිතා නොවන දේවල් කොහොමත් කාලයත් එක්ක අමතක වෙන එක තමයි ස්වභාවය. එක පාරට ඔහොම මයික් එකක් දික් කරලා ඇහුවට ඔලුවට එනවද බන් ඕව. ඉතින් ඕව මතක නෑ කියල උන් මෝඩයෝ වෙනවද? ඒ ඒ මිනිස්සු අසා කරන දේවල් ඒ අය මතක තියාගෙන ඉන්නවා.

    :yes:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    වැඩිය ඕන නෑ ඔය අහපු ගොඩක් ඒවාට උත්තර මටත් මතක නෑ සහ දන්නෑ. එහෙමයි කියල මම කරන රස්සාවට ඕව ඕන වෙන්නෙත් නෑ මට ඕව මතක තියාගෙන හිටිය කියල ඇතිවෙන දෙයකුත් නෑ. අවශ්‍ය උනොත් හොයල දැනගන්නවා ඒ වෙලාවට. ඉස්සර හිටපු රජ්ජුරුවෝ රජ කරපු ඒවා මතක තියන් ඉන්න පිස්සුවක් ඇතැයි දැනගෙන හිටිය කියල මට හම්බවෙන දේකුත් නෑ. අපි උනත් ඕව පාඩම් කරේ O/L පපෙර් ලකුණු දාගන්න විතරයි. මිනිස්සුන්ගේ මතකය නිතර බාවිතා නොවන දේවල් කොහොමත් කාලයත් එක්ක අමතක වෙන එක තමයි ස්වභාවය. එක පාරට ඔහොම මයික් එකක් දික් කරලා ඇහුවට ඔලුවට එනවද බන් ඕව. ඉතින් ඕව මතක නෑ කියල උන් මෝඩයෝ වෙනවද? ඒ ඒ මිනිස්සු අසා කරන දේවල් ඒ අය මතක තියාගෙන ඉන්නවා.
    :yes: nidahasa labunu dinewath mathaka nathi un inna kuwama dukai habai