1. A

    FB links

    දාල බලපන්. ගොඩක් එවුන් youtube එකේ තියන කුණුගොඩවල් මේකේ ගෙනල්ල අතහැරලා යනවනේ.
  2. A

    Help advice machan

    උබලට Engineering යන්න ඕන උනාට ඒකිට Engineering යන්න උවමනා නැතුව ඇති බන්. ඒ ගෝතයා එකනේ බෝධි පුජාව කරන තැනටත් ඇවිල්ල/ ගෙන්නගෙන තියෙන්නේ. උබ කියන විදියට ඒ ගෝතයා ගෙදර මිනිස්සුන්ට පිස්සෝ කියල කුණුහරුපෙන් බනින මිනිහෙක් නම් මමන්ඩිට කියපන් සුපිරි බෑනෙක් සෙට් වෙන්නයි යන්නේ කියල.
  3. A

    Battery Bulletin | අලුත් බැටරි ටෙක් ගැන Youtube channel ekak

    post daadi new account kiyala post eka daanna denne naane???
  4. A

    Battery Bulletin | අලුත් බැටරි ටෙක් ගැන Youtube channel ekak

    REDDIT eke karma ganne kohomada? mata reddit seen eka threnne naa.
  5. A

    ලංකාවට එන foreign travel vloggers

    උබල මේ මගුලක් කතා කරනවා. එක පාරක් අපි කිතුල්ගල බෙලි ලෙන බලන්න ගියාම, පිළිගත් tour කරන ආයතනයකින් vlog කරන සුද්දෙක් අරන් ඇවිත් තිබ්බ, එතනදී ලංකාවේ ගයිඩ් වවුලෝ පෙන්නලා විස්තර කියන්න ගත්ත this bird..., this bird ගගා. අර සුද්ද කින්ඩියට හිනාව දාල මුට කිව්වා It is not a bird. කියල. මු දිගින් දිගටම ගියා...
  6. A

    ලංකාවේ ගන්න ආතල් බලපන්කො..ජෙප්පෙක් දැක්කොත් පැලිලා මැරෙයි..lol

    තල්මස්සු ගැන කියන දේවල් වල නම් වැරදි තැන් ගණනාවක් තිබ්බ. සැලකියයුතු අධ්‍යාපනික වටිනාකමක් නැති උනත් හොද වීඩියෝවක්.
  7. A

    Facebook Help

    යාලුවනේ FB සම්බන්ධව මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න පුලුවන්ද ? 1. අර page වලින් නිතර like කරන්න කිය කියා ඉල්ලන්නේ මොකද ? likes වැඩි කරගත්තා කියල එයාලට තියන වාසිය මොකක්ද ? 2. page එකට like එකක් දැම්මම අපි ඒ page එකේ member කෙනෙක් වෙනවාද ? 3. අපි කිසියම් page එකකට like එක දැම්මොත් ඒ page එකේ...
  8. A

    සිංහලු , උඹලට එපාම කරපු සිංහල youtubers ල කවුද?

    ඔය චැනල් අතරින් 1, 3, 4,6 මාත් බලනවා. ඒ අතර අලුතින් ආපු Hidden Scientist එකත් බලනවා. Hidden Scientist සුපිරි කන්ටෙන්ට්. නමුත් වීඩියෝ ඉක්මනට එන්නේ නෑ.
  9. A

    Envato Elements 1 Month FREE

    තේරුනේ නෑ නේ බන්. ඔය පලවෙනි එක කරන්නේ අලුතින් එකවුන්ට් එකක් හදල එකට මේ elements_o_0firstmonth කෝඩ් එක ගහලද ?
  10. A

    කළු ගඟ

    ඔව් අවේනික ගොවිතැන් තියනවා. ඒවා කර කර ඉන්නම නම් අලුතින් වාරි වියපෘති ඕනේ නෑ, අහසින් වැටිලා, කානුවෙන් ගලන් එන එකෙන් වැඩේ ශේප් කරගන්න පුළුවන්. වතුරෙන් කරන්න පුළුවන් ගොවිතැන්ම විතරක් නොවේ. දහසකුත් දේවල් පුළුවන්. ඔය නිල් පාටින් දාල තියන කාරණාව 100%ක් හරි නෑ. පරිසර / වෙරල සංරක්ෂණ වගේ අමාත්‍යංශ වල...
  11. A

    කළු ගඟ

    තුහ් නොදකින් විතරක් ! :lol::lol::lol: යකෝ ලංකා සිතියම බලපන් මොරගහකන්ද තියෙන්නේ කළුතරද කියල. උබ හිතන්නේ අඹන් ගග තියෙන්නේ බස්නාහිර පළාතේ කියලද ?? මු යකෝ බන්දුවට වැඩිය හපන්නේ. මේවා දාල උබ youtube චැනල් එකක් කරපංකෝ ජෝක් ගැන. අනිවා නැගල යනවා මේ යන විදියට. අවුලක් නෑ එහෙනම් මම පැහැදිලි කරන්නම්...
  12. A

    කළු ගඟ

    ඔන්න එහෙනම් උත්තරේ ලියා ගන්න ළමා.... යි. මචන් ලංකාවේ තියන ලොකු dam වලදී ඒක හැදීමට මුලිකම හේතුව ජල විදුලිය නිපදවීම නෙමෙයි. විදුලිය නිපදවීම කියන එක එන්නේ 4ට 5ට වගේ. ලගදි හදපු මොරගහ කන්ද එකෙන් පවා ගන්නේ පොඩි මෙගා වොට් ගානක්. කළු ගගේ වතුර වැඩි උනාට, ඒක වතුර අවශ්‍ය වියලි කලාපයක් වෙත ගෙනියාමට...
  13. A

    [GET] Free Envato Elements Themes / Plugins / Fonts Ect.

    Envato eke ewaa hama kenaama use karaddi license illuwama denne moakkda ban ???
  14. A

    Cactus, Succulents පතොක් හදන ගැන්සිය

    issara mama weda karapu office eke godak rooms wala pranjeewa palayak thibba. my room eke pranjeewa+ baby anthurium palayak thibba.
  15. A

    පොල් රොටී cooking with ගමේ හස්බන්ඩ්

    තවත් විලේජ් ෆූඩ් චැනල් එකක්. කමක් නෑ ඔහොම යමු. youtube සයිට් එකේ ලිස්ට් එක පිරෙන්නම විලේජ් ෆුඩ් චැනල් වැටෙන්න තව ටික දවසයි. :lol::lol::lol::lol::lol:
  16. A

    SLT Usage Meter

    ලැප් එකෙන් Internet යන්නේ බන්. SMS වලින් බැරිද ?
  17. A

    ⚠️ගාල්ල ට්‍රිප් හෙල්ප්

    1. කන්දේ විහාරය, සීනිගම දේවාලය, මාදු ගග සවාරි, 2. ගඟේ ජෙට්ස්කි කරනවා නම් බෙන්තර ගගේ දී පුළුවන්, පාරේ ජෙට්ස්කි කරනවා නම් අකුරල /කහව හරියේ ත්‍රීවිල් අයියා කෙනෙක්ට කිව්වම පුළුවන්. 3. කොටුව ඇතුලේ අමන්ගල්ල හොටෙල් එක ලග වාහනේ දාන්න පුළුවන්. ඒ හැර ලයිට් හවුස් එක ලග වගේ තැන් තියනවා පොඩ්ඩක් අවධානයෙන්...
  18. A

    SLT Usage Meter

    usage balaganna wena method ekak thiyanawada ban?
  19. A

    Gatha Sinhala

    ගාථා වලට මියුසික් දාලා ගායනා කරන්නේ නෑ.
  20. A

    තොල තුවාල වෙනව බන්

    මෙන්න මෙයින් එකක් දාල එකේ ඉස්සරහින් මාස්ක් එක දාපන් මිතුරේ.... කතා කරන්නත් අවුලක් නෑ. මුණට පොලු පාරක් ආවත් අවුලක් වෙන්නේ නෑ.

    No contents