මාස්ක් එක දාගෙන කතා කරද්දි
මම දැන් මාස්ක් එක නිකටෙ දාගෙන ඉන්නෙ
හුස්ම ගන්නත් බැ
කන් දෙකති රිදෙනව
මම දැන් මාස්ක් එක නිකටෙ දාගෙන ඉන්නෙ
හුස්ම ගන්නත් බැ
කන් දෙකති රිදෙනව
Dubai wala mask aniwaryen danna oneda mithure?
Mcn lip balm ekak use kerapan
Ewa hadanne monawaynda miture ? Payakin dekakin ekat yanawa
Mama inne dubay newey wonderland mitureDubai wala mask aniwaryen danna oneda mithure?
Bump
Ela
Mcn vaseline lip balmMama inne dubay newey wonderland miture
Mcn vaseline lip balm
thnks bokka
කොහොඔ+කෝමාරිකා ටිකක් තොලේ උලපං කොල්ලෝ
hoyanna amaruy bokka
මෙන්න මෙයින් එකක් දාල එකේ ඉස්සරහින් මාස්ක් එක දාපන් මිතුරේ.... කතා කරන්නත් අවුලක් නෑ. මුණට පොලු පාරක් ආවත් අවුලක් වෙන්නේ නෑ.
View attachment 86779
patta idea ekak tamay
thanks ban
Samaja roga wennathi mithure
man naraka wada karanne na miture![]()
ආයි තොල දාද්දි කෙල්ලට කියන්න තොල් හපන්ඩ එපා කියලස් මිතුරෙ

