1. A

    Questions ගාල්ල අවට හොද මේසන් බාස් කෙනෙක්

    AC හයිකරන මේසන් බාස්ලා???? අපේ අප්පා මුත්තා කාලේවත් අහල නෑනේ බන් මේවගේ ඒවා. උබට එහෙම එකෙක් හම්බ උනොත් මේකේ වෙනම ත්‍රෙඩ් එකක් දාපන් උ ගැන කියල.
  2. A

    පොතක් දොරට වඩ්ඩන උත්සවේකට දෙන්න හොඳ මොනවද?

    එහෙමම කියන්න බෑ බන්. අපේ පැත්තේ එකෙක් හිටියා. උ පෙන්ෂන් ගියාට පස්සේ පොතක් ලියල දන්න /නොදන්නා හැම එකාටම වික්කා. ටයි එකකුත් දාගෙන කෝච්චියේ /බස් එකේ/ මහපාරේ හැම තැනම වික්ක. පොත අරන් ගෙදර ගෙනත් බලන කොට එකේ තියෙන්නේ උ පෙන්ෂන් යනකන් වැඩට ගිහිපු හැටි. උගේ පොතේ තියන සේරම ටික තනි පිටුවකින් ලියන්න...
  3. A

    පොතක් දොරට වඩ්ඩන උත්සවේකට දෙන්න හොඳ මොනවද?

    උ සමාජෙට වැදගත් දෙයක් කරපු එකෙක් නම් පොතේ මිලට වඩා වැඩි ගානක් දීල පොත අරගෙන වරෙන්. කාටවත් වැදගත් නැති එකෙක් නම් "පොත නම් ඕනේ නෑ මෙන්න මේක තේ බොන්න තියාගන්න" කියල කීයක් හරි දීල වරෙන් මචන්.
  4. A

    KN 95 Mask තොග අවශ්යද? මෙන්න හොදම මිළ

    උට කරදර නොකර 500 ම ගනිල්ලා. දැනට 1ක් පාවිච්චි කරලා අනිත් 499 අල්මාරියේ දාල තියාගනිල්ලා. තක්කාලි, වට්ටක්කා, පැපොල් වගේ නරක් වෙන්නේ නෑ. උබලට වයස අවුරදු 80, 90 වෙනකන් පාවිච්චි කරන්න පුළුවන්. අන්න එදාට කියන්න පුළුවන් මේක රුපියල් 85 ට ගත්ත එකක් කියල. කාටද ආඩම්බර ආ ........??? අදම දාපල්ලා ඕඩරයක්!!
  5. A

    Freelancing

    අඩේ වැඩේ කරගත්ත එකාට වැඩිය හපන් මු. :lol: හීන් සීරුවේ ආයෙත් කියවල බලපන් මිතුරේ !
  6. A

    මස් මාළු

    ඕක ඔච්චර හිතන්න එපා. කොහොමත් කෑල්ල කපල අනිත් ටික කියපන්. Eg: කොහොමත් උ හොද මිනිහා කියන එක වෙනුවට උ හොද මිනිහා කියල කියපන්. He is a good man.
  7. A

    Freelancing

    එකෙක් මගෙන් ට්‍රාන්ස්ලේට් එකක් කරගත්ත ෆ්‍රෙන්ච් වලින් තිබ්බ එකක් ෆින්ලන්තේ තියන ෆිනිෂ් කියන භාෂාවට. මගේ පලවෙනි වැඩේ. භාරදීපු එකා වෙලාවට කිව්වා එකේ තියන භාෂාව ෆ්‍රෙන්ච් කියල. ඒකනිසා මට එච්චර අමාරු උනේ නෑ. කර ගත්ත එකා වැඩේ කරගෙන ගියා ගියාමයි කිසිම හෝඩුවාවක් නෑ. වෙන එකෙක්වත් පැත්ත පළාතේ ආවේත් නෑ.
  8. A

    Questions කාර් එක ඇතුලට වතුර එනවා

    ඔය පොඩි සිදුරු දෙකක් නේ බන්. ඔකේ කොහොල්ල ගුලියක් හරි, තාර ටිකක් (අර ලිදේ පනිට්ටුව හිල් උනාම ගාන්නේ) හරි ගාල පාවිච්චි කරහන්. ඒවා හොයාගන්න බැරි නම් හාඩ්වෙයාර් එකකින් අර වහලේ ෂිට් වල සිදුරු වල අලවන නොලික් පටි කෑල්ලක් අලවපන්. ඒ කෑල්ලට ඕන නම් රුපියල් 20ක් යාවි.
  9. A

    අපි දාපු ත්‍රෙඩ් අපිට Delete කරන්න බැරිනම් elakiri එක මොකටද නේද ?

    ත්‍රෙඩ් තියා දාපු පොස්ට් එකක් වත් delete කරන්න බෑනේ බන්.
  10. A

    යූටියුබ්

    අර බන් එකෙක් ඉන්නේ උ කඩේට යන එක. හෝටලේකින් කන එක, හිගන්නෙක්ට රුපියල් 100 ක් දෙන එක වගේ ඒවා කියව කියව දාන එකෙක්. අන්න ඒ වගේ උබත් වැඩිය හිතන්නේ නැතුව හොහ් හොහ් යාලුවනේ කියල පටන් අරන් උබේ දවස ගෙවෙන හැටි දාපන්. ඉස්කෝලේ යන එකෙක් නම් වතුර බෝතලේ/ කුක්කු බෝතලේ, කෑම එක අරන් ඉස්කෝලේ යන හැටි දාපන්. ඒ දාන...
  11. A

    ඉඩම් ගැටලුවක්. දන්න කෙනෙක් කියන්ඩො

    ඔයාලගේ ගල් බැම්ම ලගින්ම වල කපනවා නම් ඉතින් ඒක ගල් බැම්මට බලපානවා. දැන් ඉන්න ගොඩක් එවුන් මහ එපා කරපු උන්, අනිත් මිනිහ ගැන හිතන්නේ නෑ තමන්ගේ වැඩේ විතරයි. අපේ තාප්පෙටත් ඔහොම වැඩක් කරා අල්ලපු ඉඩමේ එවුන්. තාප්පෙටම තියල ලොකු පොල් පැල 10 ක් විතර දිගට හිටව්වා. ඒ හිටවන කොටම මම කිව්වා මුල් දුවල තාප්පේ...
  12. A

    Youtube Help

    හිනා ගියේ නම් නෑ. මට හිනා ගියේ නැති උනාට වෙන එකෙක්ට හිනා යාවි කියල හිතන් bump කරා. රැට්ටා එකේ කොපියක් ද බන් ? ලංකාවේ කොලිටි කන්ටෙන්ට් වලට තැනක් නැති නිසා බෙල්ටා, පොල්ටා, රාජා වගේ සමහර විට මේකත් හිට් වෙලා යාවි.
  13. A

    Youtube Video non-downloadable help??

    youtube වලදී බෑ නේද බන් ..
  14. A

    FB Boosting Help

    වීඩියෝ එකක් FB දාල ඒක Paypal හරහා pay කරලා Boost කලොත් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් එවෙලේම සල්ලි කැපෙනවද ? මම pay කරලා පැයකට පස්සේ paypal ගිහින් බැලුවා. සල්ලි කැපිලා නෑනේ ???
  15. A

    තවත් ගොන් බස් කාරයෙක්😠😠😠

    උබට ඕක ඒ වෙලාවේම පාරේ හිටියයි කියන පොලිසියට පෙන්වන්න තිබ්බේ. මේකේ දැම්ම කියල වැඩක් වෙන්නේ නෑ.
  16. A

    ෆින්ලන්තයේ ලොව සතුටින් ඉන්න ජනතාව

    උබට සෙට් වෙලා තියෙන්නේ ෆින්ලන්තේ තියන චාටර් සිද්දි විතරමද බන් ? එහේ විසා රිජෙක්ට් උනාද ? :lol: :lol:
  17. A

    Trincomalee , Sri Lanka

    උබ Premiere Pro or Final Cut Pro වලින් ලොකුවට වැඩක් කරලා නෑ නේද ?
  18. A

    සමාජ සම්බන්ධතා වලදි දුර්වලයි

    මෙහෙමයි බන් දැන් ඉන්න එවුන්ගෙන් 90% ක් එවුන් ෆිට් උනාට කිසිම තේරුමක් නෑ. උන් එන්නෙම මොකක්හරි වාසියක් අරගන්න හෝ තියන දෙයකට මොනවා හරි අලාභයක් කරන්න. බැරිම නම් මොනවා හරි මඩක් හරි ගහන්න. උබට තනියම වැඩටික ගොඩ දාගන්න පුළුවන් නම් ඔය සමාජ සම්බන්ධතා වගේ බයිලා වැඩක් නෑ. ඒවා ගැලපෙන්නේ හොද ගතිගුණ තියන...
  19. A

    MSc HELP Please..!

    Engi (Engineering Degree +MD) Is that person a doctor or an engineer now? Can he perform as a doctor without having MBBS?

    No contents