පොතක් දොරට වඩ්ඩන උත්සවේකට දෙන්න හොඳ මොනවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    ගෙවල් එහා පැත්තේ ගෙදරක රිටයර් වෙච්ච පොලිස් ලොක්කෙක් අද පොතක් රිලීස් කරනවලු ගෙදරම උත්සවයක් තියල. එහෙම එකකට ගියාම අපි පොරගේ පොත සල්ලි දීල ගන්න ඕනද? නැත්තන් පොතේ ගානට වඩා ලොකු ගානක් ලියුම් කවරෙක දාල දෙන්න ඕනද? නැත්තන් පොත ගන්නේ නැතුව සල්ලි විතරක් ලියුම් කවරෙක දාල දෙන්න ඕනද? :confused: :confused: :confused:
     
    • Like
    Reactions: white cat and D_Mad

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    potha ganin tikak wadipura salli dipan. (ithuru illanna yanna epa. :ROFLMAO: :ROFLMAO: )
    ehema nathnam budu pilimayak wage aran yannath puluwan. (y)(y)
    පොත නම් අපිට අදාළ දෙයක් වෙන්න බෑ. පොලිස් පොතක් වෙන්ටෑ.
    බල්ල මරපු පොලිස් කාරය පොතකුත් ලියලද ? සෙල්ලම් තුවක්කුවක්, මාංචු කූට්ටමක්, විසිල් එකක් වගේ දෙයක් දියන්.
    දැන් වැඩක් නෑනේ එව්වා. පෙන්ෂන් ගිහිල්ලනේ. බල්ලෙක් කොහෙද මෙහෙ මැරුවේ. :baffled:
    Cross pen ekak dipan mcn eka watinawa
    එතකොට අපි පොත ගන්න ඕන නැද්ද?
     

    Lankan lion

    Active member
  • Sep 14, 2019
    103
    137
    43
    රුපියල් 5000 විතර දීලා පොත මිලදී ගන්න ස්ස්ල්ලි ලියුම් කවරයක දාල දෙන්න
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    රුපියල් 5000 විතර දීලා පොත මිලදී ගන්න ස්ස්ල්ලි ලියුම් කවරයක දාල දෙන්න
    5000ක් දෙන්න තෝ හිතුවද මම බුක් ෂොප් කරන්න පොත් ගන්නවා කියල.
     

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,988
    1
    12,324
    113
    Nuwara eliya
    පොත නම් අපිට අදාළ දෙයක් වෙන්න බෑ. පොලිස් පොතක් වෙන්ටෑ.

    දැන් වැඩක් නෑනේ එව්වා. පෙන්ෂන් ගිහිල්ලනේ. බල්ලෙක් කොහෙද මෙහෙ මැරුවේ. :baffled:

    එතකොට අපි පොත ගන්න ඕන නැද්ද?
    Invite keraama kohomath free tamai mcn denne .anith kattiyata tamai sell keranne
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Invite kalaanam salli denna onema nehe. Samaharavita uthsavayata giyaama announce karai pothak salli deela ganna kiyala, naththan discount ekakata authorge athsanath samaga ethana vikunai. Pothak oneymanan vitharak salli deela ganna. (Price eka podi nam gaththoth hondai).
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    උ සමාජෙට වැදගත් දෙයක් කරපු එකෙක් නම් පොතේ මිලට වඩා වැඩි ගානක් දීල පොත අරගෙන වරෙන්.
    කාටවත් වැදගත් නැති එකෙක් නම් "පොත නම් ඕනේ නෑ මෙන්න මේක තේ බොන්න තියාගන්න" කියල කීයක් හරි දීල වරෙන් මචන්.
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    පොත් ලියන්නෙ කියවන කෙනෙක් හින්දනෙ, ඒ මනුස්සයටත් පොතක් දියන්.
    එහෙමම කියන්න බෑ බන්. අපේ පැත්තේ එකෙක් හිටියා. උ පෙන්ෂන් ගියාට පස්සේ පොතක් ලියල දන්න /නොදන්නා හැම එකාටම වික්කා. ටයි එකකුත් දාගෙන කෝච්චියේ /බස් එකේ/ මහපාරේ හැම තැනම වික්ක. පොත අරන් ගෙදර ගෙනත් බලන කොට එකේ තියෙන්නේ උ පෙන්ෂන් යනකන් වැඩට ගිහිපු හැටි. උගේ පොතේ තියන සේරම ටික තනි පිටුවකින් ලියන්න පුළුවන්. අපරාදේ සල්ලි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    Invite keraama kohomath free tamai mcn denne .anith kattiyata tamai sell keranne
    ඒ කියන්නේ කියක්වත් දෙන්න ඕන නැද්ද?
    5000ක් වත් දෙන්න වෙයි.
    මතක ඇතුව පොත PDF කරලා මේකේ දාපං අපිටත් කියවන්න
    පිස්සුද ඩො 5000ක් දෙන්න. නීතිය ගැන මොකක් හරි තමා ඕක.
     
    • Haha
    Reactions: Lahiru120

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mchn liyum kawareka daala gaanak aran palayan. ubata salli thiye nam 5k hodatama athi. normal nam 2k athi... athulata yaddi poth tiyagena table1ka kattiya innawa. ethana aniwa police porath idiwi. eyata wish karala, pothak ganna table1n. aran liyum kaware dhila police porata kiyala pothe sign1 gahaganna porage deweni pitte...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Invite keraama kohomath free tamai mcn denne .anith kattiyata tamai sell keranne
    kisima kenek ehema ganne nA. 99.999%kma salli denawa wedi pura.. moko potha gahanawa kiyanne wiyadam adika wedak. wedimakata gihin kaala eddi salli denwane.a wage meketh salli denawamayi... ehema natnam chtr poddak. danna nisa kiyanne.