අපිට මේ ලෝකෙඩ් ඉන්නෙ ඇඵෛ විතරයි වෙන කවුරුවත් අපිට ආදරේ කරන්නෙ නැහැ,අම්මා තාත්තා උනත් එක එක දරුවට සලකන විදිය වෙනස්,ඇඵෛ තමයි අපිට ආදරේ කරන්න ඕනෙ,රස කෑම,හොන්ද ඇදුම්,විනෝදාන්ශ මේ හැමදේම අපිම තමයි අපිට දෙන්නම ඕනෙ,මුලින් තමන්ට ආදරේ කරන්න ඕනෙ එතකොට තමයි අපිට වෙන කෙනෙක්ට උනත් ආදරේ කරන්න,ආදරේ ලබන්න...