මා 2010 ජුනි මාසයේ මාගේ Unlimited ඉන්ටෙර්නෙට් සම්බන්ධතාවයේ හිග මුදල වන රුපියල් 3500, කොල්ලුපිටියේ Airtel පාරිභෝගික සේවා මධ්‍යස්ථානයට ගෙවා මාගේ සම්බන්ධතාවය විසන්ධි කරගන්නා ලදී. බහුතරය Airtel සමාගම හට පොලු තබන අවස්ථාවේදී මා හිග මුදල් ගෙවීමට තීරණය කලේ සල්ලි වැඩිකමට නොවේ. නමුත් අද දින නොසිතු...