නයි මුගටි ෆයිට් වලදි නයා මුගටියට දෂ්ඨ කරන්නෙ නැද්ද?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,483
    47,588
    113
    මුගටියා කරන්නේ නයාට ගහන්න දීලා උෟව මහන්සි කරන ඵක ඒ ගහන පාරවල් වලින් උෟ බේරෙනවා ඵහෙට මෙහෙට පැනලා..නයා ගහල ගහල මහන්සි වෙලා ඉන්නකොට තමා ඔළුවෙන්ම අල්ල ගන්නේ..



     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    මුගටියා ලෝම ඝන කමයි. ඒක shield එකක් විධියට වැඩ..
    හොම්බට shot එකක් නොවදින්න ඌ වග බලා ගන්නවා...

    අපේ අත්තම්මා කියනවා ඔය දෙන්න රණ්ඩු වෙනකොට අර මුගටිය එක පාරට දුවලා ගිහින් අයෙමත් එන්නේ බෙහෙත් පැලෑටියක් කාලලු..... :D
    මේකත් අහලා තියෙනවා
    ------ Post added on Jul 6, 2024 at 11:33 AM
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,121
    113
    අපේ අත්තම්මා කියනවා ඔය දෙන්න රණ්ඩු වෙනකොට අර මුගටිය එක පාරට දුවලා ගිහින් අයෙමත් එන්නේ බෙහෙත් පැලෑටියක් කාලලු..... :D
    ගිහින් ජොයින්ට් පාරක් ඇදල එනව ඇති බන්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,430
    1
    62,100
    113
    Mother Earth
    අපේ අත්තම්මා කියනවා ඔය දෙන්න රණ්ඩු වෙනකොට අර මුගටිය එක පාරට දුවලා ගිහින් අයෙමත් එන්නේ බෙහෙත් පැලෑටියක් කාලලු..... :D
    ආච්චිලා ඔය වගේ ගොං කතා කියද්දී අහන් ඉන්න ආසයි බන්. අපේ ආච්චි කියනවා මට ඉස්සර ලොකු වෙලා සිගරට් බිව්වට කමක් නෑ හැබැයි බීඩි බොන්න එපා කියල. සිගරට් සුවඳයි කියල කියන්නේ ආච්චි. අම්මට ඕක ඇහිලා ආච්චිට බැන්නා පලු යන්න. 😄
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,251
    27,960
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පරිනාමයෙන්ම සරපයෝන්ගේ විස වලට අනුවර්තනය වෙලා ඉන්නේ. උන්ගේ ඇගේම ඉමියුන් තියනවා. ඕනෑම සරපයෙක් කන්න පුළුවන් විදියට හැඩගැහිලා ඉන්නේ.
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    නයා ගහන හැම පාරකම විෂ නැහැ. විෂ පිට කරන පහරවල් මුලදිම ගහනවා. මුගටියා ඒවා මග හරිනවා. පොලවට වදින්නේ. නයා කට තුවාල කර ගන්නවා. මුගටියා කරන්නේ නයාව මහන්සි කරන එක. කැලෑව ඇතුලට දුවන්නෙ කොල කන්න නෙවෙයි. සටන අතර ඇතුලට දුවලා ආයෙ තව තැනකින් මතු වෙනවා. ඒක රැවටීමක්. නයා හිතන්නේ තව එකෙක් මේකෙන් මට ගැලවීමක් නැහැ කියලා. හෙම්බත් උනාම මුගටියා බෙල්ලෙන්ම අල්ලනවා. මොනවා උනත් ඒ දෙන්නගේ ෆයිට් එකක් බලද්දි නයා ගැන දුක හිතෙනවා.
     

    AnuradhaRa

    Well-known member
  • නයා ගහන හැම පාරකම විෂ නැහැ. විෂ පිට කරන පහරවල් මුලදිම ගහනවා. මුගටියා ඒවා මග හරිනවා. පොලවට වදින්නේ. නයා කට තුවාල කර ගන්නවා. මුගටියා කරන්නේ නයාව මහන්සි කරන එක. කැලෑව ඇතුලට දුවන්නෙ කොල කන්න නෙවෙයි. සටන අතර ඇතුලට දුවලා ආයෙ තව තැනකින් මතු වෙනවා. ඒක රැවටීමක්. නයා හිතන්නේ තව එකෙක් මේකෙන් මට ගැලවීමක් නැහැ කියලා. හෙම්බත් උනාම මුගටියා බෙල්ලෙන්ම අල්ලනවා. මොනවා උනත් ඒ දෙන්නගේ ෆයිට් එකක් බලද්දි නයා ගැන දුක හිතෙනවා.
    :cry:
     
    • Wow
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,483
    47,588
    113
    ආච්චිලා ඔය වගේ ගොං කතා කියද්දී අහන් ඉන්න ආසයි බන්. අපේ ආච්චි කියනවා මට ඉස්සර ලොකු වෙලා සිගරට් බිව්වට කමක් නෑ හැබැයි බීඩි බොන්න එපා කියල. සිගරට් සුවඳයි කියල කියන්නේ ආච්චි. අම්මට ඕක ඇහිලා ආච්චිට බැන්නා පලු යන්න. 😄
    එහෙමම කියන්න එපා..සමහර දේවල් අපිට හිතාගන්නවත් බැරි දේවල්..ඒ කියන දේවල් ඇත්ත වෙලා තියෙනවා ගොඩක්..ඒ මිනිස්සුන්ගේ අත්දැකීම් ගොඩ කොච්චර වටිනවද.ඒවා මිල කරන්න බැහැ ඒ මිනිස්සු පොතක් ලිව්වේ නැත්නම් ඒවා අපි දන්නෙත් නැහැ ඒ කියන දේවල් අහගෙනවත් හිටියේ නැත්නම්...හිතපන් අවුරුදු 80-90ක් ජීවත් උන කෙනෙක් ලබන අත්දැකීම්..මම නම් මාරම ආසයි සීයලා ආච්චිලා කියන ඒවා අහන් ඉන්න..අපි මොක්කුද කියලා හිතෙනවා ඒවා අහනකොට.අපේ ජීවිතේටත් සෑහෙන්න දේවල් ඉගෙනගන්න පුළුවන්.උබට ඕක හරියටම දැනගන්න පුළුවන් පරණ ෆිල්ම් එකකුයි අද කාලේ ෆිල්ම් එකකුයි බලපන්..අහසට පොලව වගේ..ඒ කාලේ තිබ්බ අවම තාක්ෂණයෙන් උපරිම වැඩක් කරගත්ත මිනිස්සු ඉදලා තියෙන්නේ..ඒ මිනිස්සුන්ගේ කැපවීම හිතාගන්නවත් බැහැ..දැන් කාලේ උන් බලපන්..නළු නිලියෝ දැක්කහමත් වමනෙට එනවා..කිසිම දක්ෂකමක් නැහැ.සුද විතරයි.



     
    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    මගේ නයා නම් දෂ්ට කරනවා. උබේ මුගටියත් අරන් රෑ වෙලා වලව්ව පැත්තේ වරෙන් :rolleyes: :lol:
     
    • Haha
    Reactions: NRTG