1. 10ben

    බිත්තර වසන්තයක් එයි.. රුපියල් 22ට මිල පහල වැටේ…

    කොහොමද නාකි බල්ලො ටික ගේම දීල තියෙන හැටි 😡😡 අනුර ජනාධිපති කරේ නැත්තං අදටත් බයියො හිතන්නෙ නිකන්ම බිත්තර මිල වැඩිවෙලා කියලා. රටේ බිත්තර කර්මාන්තෙ වට්ටලා ඉන්දියාවෙන් බිත්තර ගෙනත් ඒකෙනුත් බිත්තරේට රුපියල් 10 ගානෙ කොමිස් ගහපු නාකි මිස්ටර් ක්ලීන්ගෙ ප්ලෑන් එක අදටත් විශ්වාස කරන්නෙ නෑ එහෙනං.
  2. 10ben

    Ratan Tata Gal kolla?

    ලාබාලම CEO
  3. 10ben

    ආයෙත් බොරු බේගල් කෙබර මුසාවාදා ඇදබබා රට වටේ යන්නෑ ජයශ්‍රී මහා බෝ රජුනි ..🙏

    කාට හරි පුලුවන්ද මට මේ වීඩියෝ එකට "බුදු බණ පදයක්" සිංදුව දාලා දෙන්න?
  4. 10ben

    IMF ඒජකුලෙට, හඳුනා හාන්සි

    දෙයියනේ.... දයා ශාන්ත අයියගේ කෝට් එක..
  5. 10ben

    පොකට් දෙකේ කමිසේ ඇදලා එයා හරි හැන්ඩ්. 🥰

    මේ දවස්වල කෙල්ලන්ගේ කස් එකලු... අරිනි කොල්ලන්ගෙ ලු.
  6. 10ben

    ගිය ජූලි 22න් පස්සෙ එක වචනයක් කතා නොකර හිටපු චන්දිගාර් කෙල්ල හිටිහැටියෙම මගෙත් එක්ක කතාකරන්න ඕනි කියලා තියනවා. මොකක් හින්දා වෙන්න පුළුවන්ද? 🤔

    ප්‍රශ්නය: වචනයක් කතා නොකර හිටපු චන්දිගාර් කෙල්ල හිටිහැටියෙම මගෙත් එක්ක කතාකරන්න ඕනි කියලා තියනවා. මොකක් හින්දා වෙන්න පුළුවන්ද? උත්තරය: අපේ කරුමෙට වෙන්න ඇති
  7. 10ben

    අශාන්‍යා ප්‍රේමදාස / Ashanya Premadasa (✿◕‿◕✿)🔥

    මුංගෙ අම්මලාට ගහන්න ඕන මුලින්ම.. පව් පොඩි එවුන්.
  8. 10ben

    දිව්රුම් දෙනකොට අමුතු කාලකණ්ණිකමක් දැක්ක

    සමනලී මිසුයි මනුවර්ණ සරුයි ඉන්නවා දැක්කා... හිතට භයක් නෑ දැන්...
  9. 10ben

    හෙට ඉදන්වත් මේ දෙන්න ඉස්කෝලේ යයි නේද ?

    මෙයාලා හෙට ඉදං අත්තටු බෙදනවලු.
  10. 10ben

    හොර පොලිටික්කන් ගේ ඇදුම් ගලවා නිරුවත් කර දුවවයි 😂

    ඌ ප්‍රාඩෝ එකෙන් ඇවිත් බැහැලා අම්මව ත්‍රී වීල් එකේ ජන්දේ දාන්න යවනවා. මොන පුතෙක්ද බං? නාමල් ජයසිංහ වෙන්න ඇති ස්ක්‍රිප්ට් එක ලියලා දෙන්න ඇත්තේ...
  11. 10ben

    අනුරගෙ කැම්පේන් එක කරපු කොම්පැනිය මොකක්ද

    මමත් එහෙමයි.. මෝඩයෝ අදුරගන්නෙම ඔහොමයි. දැන් ටිකක් කලිනුත් එකෙක් අදුරගත්තා.
  12. 10ben

    අනුරගෙ කැම්පේන් එක කරපු කොම්පැනිය මොකක්ද

    අධ්‍යාපනය කියන්නේ අපි වගේ අයට අත්තටු කිය කිය ස්ට්‍රයික් කරන එක තමයි ඉවසන්න අමාරු අනුර...
  13. 10ben

    🔴 වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ. #NEWSALERT

    එතකොට මහින්දගේ ඩොරල් බිලියන ගාන උසාවියෙන් ඔප්පු උනාද?
  14. 10ben

    🔴 මහින්ද ජයසිංග අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ.

    අත්තටු තමන්ගෙ නං කොහාටද පුතා පියාඹන්න බැරි.
  15. 10ben

    හැරි ජයවර්ධනගේ ව්‍යපාර

    ලගදිත් බීච්වාඩියට ඇවිත් ගියා ඕයි.
  16. 10ben

    හැරි ජයවර්ධනගේ ව්‍යපාර

    දැක්කා වගේ දන්නවා වගේ මේකේ ඉන්න උන් කියලා තියන දේවල් දැක්කම පුකත් හිනා වෙනවා මට නොකියාම...
  17. 10ben

    හම්බයන් වැඩ පෙන්නයි පොම්නයිනේ😍.හම්බයන් ගාලු පාර පැය 3කට වසා දමයි😍🔥.සිංහල පොම්න බල්ලන් පැය 3 ක් මුකුත් කරගන්න බැරුව බලා සිටී🔥.

    ඇයි බං උබ දැක්කේ නැද්ද? අන්‍රර සර් රැස්සීමේ කතා කර කර ඉද්දිම පල්ලියේ ආගම් කියනවා. කතාව නවත්තලා ආගම කියලා ඉවර වෙනකන්ම පාඩුවේ ඉන්නවා. ඒක දැකලා පාස්සිකයෝ රැසකට ස්වයංක්‍රීයව චූ විදිලා කමේන්ට කරලා තියනවා ඒ හැදියාව ගැන සහා මීට කලින් ජීවිතේ එහෙම දෙයක් දැකලම නැහැ සත්තයි කියලා.
  18. 10ben

    හම්බයන් වැඩ පෙන්නයි පොම්නයිනේ😍.හම්බයන් ගාලු පාර පැය 3කට වසා දමයි😍🔥.සිංහල පොම්න බල්ලන් පැය 3 ක් මුකුත් කරගන්න බැරුව බලා සිටී🔥.

    ලවුස්පීකරෙන් පිරිත් කියද්දී හරිම අමාරුයි... හැබැයි ආගම කියද්දී ගෞරවාන්විතව මීටිම නවත්තගෙන අහගෙන ඉන්නවා. ඒ හැදියාව..❤️

    No contents