අපි දකින්නේ ඇත්ත පාටම ද?

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
අපි දකින්නේ ඇත්ත පාටම ද?

මචන්ල මේ මට නිකන් ඉන්න වෙලාවක හිතුන දෙයක්.

උබලට හිතිල නැද්ද අපි මේ දකින පාට එක එක්කෙනා දකින විදිහ වෙනස් වෙන්න පුලුවන් කියල?

උදාහරණයක් විදිහට මම රතු පාට පෑනක් දකින පාටින් නෙමේ වෙන කෙනෙක් ඒක දකින්නේ ඒත් රතු කියල තමයි එයත් ඒක දන්නේ, සමහරවිට මගේ ඇහෙන් දකින පාටින් ඒක නිල් පාට වෙන්නත් පුලුවන්.
මට මම දකින රතු පාට විස්තර කරන්න බෑනේ. :sorry: :nerd:
 
  • Like
Reactions: Back.kcaB

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Telephone:

    +94 112 578 234 to 237

    (Information desk: Extension - 213)

    In order to improve our services at the hospital we welcome your suggestions and feedback. Please forward your comments to

    Snail Mail:

    Dr. Kapila Wickramanayake
    Director
    National Institute of Mental Health
    Angoda, Sri Lanka.

    Dr Lalith Poddalgoda
    Deputy Director
    National Institute of Mental Health
    Angoda, Sri Lanka.

    Telephone: +94 112 578 234 to 237 (Extension - 201)

    Email: [email protected]

    Facebook: NIMH Sri Lanka
     
    ??? u serious? or you cant understand what im saying?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එහෙම උනත් අවුලක් නෑනෙ බන්. වචනේ විතරනේ වෙනස් වෙන්නෙ. තේරුම් ගන්නෙ එකම දේනෙ.
    අනික උඹ රතු කියල ලියන එක කියවන එකා රතු කියලමද කියවන්නේ නිල් කියලද කියවන්නෙ කියලත් ෂුවර් නෑනෙ.
    සමහර විට ඕක ගැන කතා කරන්න ගිහාම උඹ රතු කියන එක අහගන ඉන්න කෙනාට ඇහෙන්නෙ නිල් කියලද දන්නෙත් නෑනෙ.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    warna andathawaya kiyala case ekak thiyanawa machan eki nekata wenas wela penenna puluwan,ara ballanta pata penne wenas widihakata wagee
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    warna andathawaya kiyala case ekak thiyanawa machan eki nekata wenas wela penenna puluwan,ara ballanta pata penne wenas widihakata wagee

    නෑනේ මචන් වර්ණාන්දතාවය වගේ කේස් diagnose කරන්න පුලුවන් නේ, මොකද එයාට පාට දෙකක් වෙන් කරල අදුරගන්න බෑ එකම පාටින් පේන්නේ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔතන තියෙන්නේ කුලේ ප්‍රශ්නයක් බං. බේත් නෑ ඕවට :no::no:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    එහෙම උනත් අවුලක් නෑනෙ බන්. වචනේ විතරනේ වෙනස් වෙන්නෙ. තේරුම් ගන්නෙ එකම දේනෙ.
    අනික උඹ රතු කියල ලියන එක කියවන එකා රතු කියලමද කියවන්නේ නිල් කියලද කියවන්නෙ කියලත් ෂුවර් නෑනෙ.
    සමහර විට ඕක ගැන කතා කරන්න ගිහාම උඹ රතු කියන එක අහගන ඉන්න කෙනාට ඇහෙන්නෙ නිල් කියලද දන්නෙත් නෑනෙ.

    Ai suwanda?paata kiyanne virtual deyak witarai.

    ow neda ban :sorry:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේක කියවපු ගමන් මතක් වුනා...
    :D Pisasu (2014) Tamil Movie :D

    Pisasu-Movie-Review-e1419055325608.jpg