bus එකේ මුණ ඔබාගන්ඩ ඉඩ තිබ්බොත් ඇති. ඔබනවා එන speed එකෙන්ම. අනික් උන් දැනගන්ඩ ඕනේ අගල්වලට කපලා හරි හැප්පෙන්නේ නැතුව බේරෙන්ඩ.ඇයි ත්රි විල් විතරක්, බස් කාරයෝ අනික් අපතයෝ.
යන්නේ පාර උගේ කියලා හිතාගෙන.
අනිත් එක තමයි ත්රි විල් පාරේ නතර කරන්නේ මුණ ඇතුලට ඔබලා පිටි පස්ස පාරේ.


කොයිමොහොතේ මොනපැත්තට හරවයිද කියල උඩ ඉන්න දෙයියොම දනිත්වා
laga nawai thani athin




