අතේ තියන ගාන - 2900000
මාසිකව වියදම් කරන්න පුලුවන් - 5000ක් 7000ක්.
මාසෙටම දුවන්නෙ 100km විතර.ගෙදර නිකම්ම තියෙන්නේ.
ඉදලා හිටලා තමයි දුර ගමන් යෙදෙන්නේ.
121 පරන වැඩි.ඒ හින්දා එපා
ටීඩා second market අඩු හින්දා එපා.
Axio නම් එපාමයි.පෙනුම මම ආස නැ.
Vios.belta.yaris තුනම එක වගේ.අනික basic කාර්.ඒවත් එපා.
දැනට අදහස allion 240
මොකෝ හිතන්නේ.?
Allion 240 ekak hari premio 240 ekak hari ganin
පෙන්නපන්කෝ තියන තැන ඒ ගානට ????

odimachan modify karapu nathi ewa ita adu nadda ??Lancer box mokada natte laksha 4ta
Balapanko ikman eke, riyasewaneodi
machan modify karapu nathi ewa ita adu nadda ??

ow clean CAR ekak ganna baluwe ,modify kiyanne bodykit da?
umbata pissuda e jarawal ganna?
gannawa nam original body car ekak ganin. gon wada karanna epa![]()
ow clean CAR ekak ganna baluwe ,
okkoma 5 6 wela ban ,
elayi man ahuwe
අඩුවට හොයා ගන්න තැනක් පොඩ්ඩක් කියපන්කොna ban ita aduwen puluwan. b310 ekath hodai
අතේ ඇති මුදල - 1000000
මසකට වියදම් කල හැකි මුදල - 5000
බාවිතා කරන්න බලාපොරොත්තු වන අකාරය :
weekend වලට.බඩු ගෙන්න යන්න
පොලේ යන්න,ට්‍රිප් එකක් යන්න ලග දුර
කස්ටිය එක්ක එහා මෙහා යන්න අවශ්‍ය ගමන්
ඕවට තමා මචන්
මට යන්න තියෙන හොද වාහන මොනවද බන්.

B12 trad sunny![]()
HB12 ekak thiyenawa bn den.man beluwe eka deela athin podi ganak dala wena ekakata yanna.mage gawa denata 3lak thiyenawa vahanetama ekathu karan.HB12 eka 7kata set wei kiyala aduma hithan innawa.ekai
1000000 k athe thiyenawa kiwe.
b12 eka full option da? 1.3 da
HB12 1988 , normal ekak,p/S ne full option newe.basic ekak thiyenne.1.5CC 5FD
