Motorcycle ගැන දන්න උන් වරෙල්ලා.
මචංලා මන් අදහස් කරන් ඉන්නවා බයික් එකක් ගන්න. අනෙ හැබැයි තරහා වෙන්න එපා මන් ඉන්දියන් එව්වාට නම් කොහෙත්ම කැමැත්තක් නැහැ මොන ජාති දාලා ආවත්. ගන්න උන්ට හොඳ නම් අවුලක් නැහැ. ඒත් එක මගෙ පෞද්ගලික කැමැත්ත.ඩුකාටි ගැන අහලා තිබුණා හදන්නෙ ඉතාලියෙ කියලා දන්නවා .ඒත් සර්ච් පාරක් දැම්මාහම Least Reliable ඒ කිව්වෙ අඩු විශ්වසනීයත්වයක් ඇති බයික්ස් ගොඩට වැටිලා තියෙන්නෙ තාක්ෂණික දොෂ ,අනතුරු වගෙ දෙවල් වලදි .හොඳම විශ්වසනීයත්වයක් ඇති මොටර් බයිසිකල් බ්රැන්ස් ගොඩට ජපන් බ්රැන්ඩ්ස් තමා වැටිලා තියෙන්නෙ. එකෙනුත් හොඳම YAMAHA බ්රැන්ඩ් එක. මන් කොහොමත් ජපන් බ්රැන්ඩ් වලට ඒ කාලෙ ඉඳන්ම කැමති මොකද අපි පොඩි කාලෙත් අපෙ තාත්තා ගාව තිබ්බ ජපන් බයික් එක අදටත් වැඩ සුපිරියටම. ඒක ටිකක් පරණ මොඩල් එකක්.
ඉතිං මට දැනගන්න ඕන මෙච්චරයි .ජපන් බයික් වලට මෙහෙ ටැක්ස් කීයක් වගෙ වදීවිද ?? අළුතෙන් එන මොඩල්ස් වලට ස්පෙයාර් පාර්ට්ස් එහෙම තියෙවිද ? මන් නම් ගොඩක්ම කැමති මෙන්න මෙ වගෙ මොඩල්ස් වලට.
උඹලා අදහසක් දීපල්ලා .

ඉතිං මට දැනගන්න ඕන මෙච්චරයි .ජපන් බයික් වලට මෙහෙ ටැක්ස් කීයක් වගෙ වදීවිද ?? අළුතෙන් එන මොඩල්ස් වලට ස්පෙයාර් පාර්ට්ස් එහෙම තියෙවිද ? මන් නම් ගොඩක්ම කැමති මෙන්න මෙ වගෙ මොඩල්ස් වලට.
උඹලා අදහසක් දීපල්ලා .