මම කිව්වෙ අපේ තාත්තා ගැන මචන්. හැම බ්‍රෑන්ඩ් එකක්ම පාවිච්චි කලා. දැන් තියෙන්නෙ පැජෙරෝ එක. මට තාම වාහනයක් නෑ.. මම ගන්න බැලුවෙ kia picanto එක. හැබැයි ගානට වටින්නෙ නැහැ. හොඳ යුස්ඩ් ජපන් වාහනයක් බලල ගන්නවා. තාත්තගෙ කන්ටැක්ස් තියෙනව. ඒව මාර්ගයෙන් හොයන්න ඕනෙබ්රෑන්ඩ් ලෝයල් වෙන්නෙ නිකන් නෙමේ පරන ජපන් වාහන වලින් හොඳම කොලිටි වාහන හැදුවෙ මිට්සුබිශි. අදටත් ඔරිජිනල් පේන්ට් එක තියන ලාන්සර් බොක්ස් තියනවා. ඒ වගේ හොඳම කන්ඩිශන් බොක්ස් එකක් හම්බ වුනොත් මම ගන්නවා ලක්ෂ 10ක් දීල හරි.
![]()
ගොඩක් හොඳ තීරනයක් මචන්. උබේ තාත්තා වගේම උඹත් වැඩ කරපන්. වාහනේ ගද්දි හොඳට පරික්ශා කරලා ගනින්. මම හිතුවෙ උඹ පිකන්ටො එකක් ගනී කියලා, අරගෙන අපිටත් විස්තරෙ දාපන්

බ්‍රෑන්ඩ් ලෝයල් වෙන්නෙ නිකන් නෙමේ පරන ජපන් වාහන වලින් හොඳම කොලිටි වාහන හැදුවෙ මිට්සුබිශි. අදටත් ඔරිජිනල් පේන්ට් එක තියන ලාන්සර් බොක්ස් තියනවා. ඒ වගේ හොඳම කන්ඩිශන් බොක්ස් එකක් හම්බ වුනොත් මම ගන්නවා ලක්ෂ 10ක් දීල හරි. 





