මෙහෙමද අපේ රටේ[18++ or 18--]
මිතුරනි අපේ එළකිරි සාමාජික රංගන සහෝදරයට ලොකු කරදරයක් වෙලා.
http://www.elakiri.com/forum/member.php?u=196240(RanganaSTC)
ගොඩක් දුකින් ඉන්නේ.රංගනට විස්තරේ එළකිරි එකට දාන්න ඕනේ වුනත් ලියන්න හිත නෑ මේ වෙලේ.අපි හැමෝම පුළුවන් විදිහට උදව් කරමු.මොකද රංගන ගොඩක් දුකෙන් ඉන්නේ...