Sinduwakata udawwak:සිහල කලාකරුවණනී....

Jul 9, 2007
26
1
0
M.L.
Sinduwakata udawwak:සිහල කලාකරුවණනී....

මට ගොඩක් ලොකු උදවුවක් කරන්න පුලුවන්ද...අමරදේව මහත්තය කියන සින්දුවක් තියනව "සිහල කලාකරුවණනී...." කියල කොටසක් තියන මට ඒ සින්දුව මොකද්ද කියල කියන්න පුලුවන්ද ලොකු උදව්වක්?මම මේ පොඩි වැඩකට සින්දුව හොයනව එක මතක නෑ සින්දුවෙ

බොහොම ස්තුතියි.
 
thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මට ගොඩක් ලොකු උදවුවක් කරන්න පුලුවන්ද...අමරදේව මහත්තය කියන සින්දුවක් තියනව "සිහල කලාකරුවණනී...." කියල කොටසක් තියන මට ඒ සින්දුව මොකද්ද කියල කියන්න පුලුවන්ද ලොකු උදව්වක්?මම මේ පොඩි වැඩකට සින්දුව හොයනව එක මතක නෑ සින්දුවෙ

    බොහොම ස්තුතියි.

    Amaradeva-Sihala Kalakaruwanane(Sandakada Pahane).mp3
     
    Jul 9, 2007
    26
    1
    0
    M.L.

    මගේ මිතුරන් හුගක් දෙනෙකුට කියලත් හොයාගන්න බැරි උනා මේ සින්දුව.ඒත් නොදන්න මිතුරෙක් උදවුකරල තියනව දැක්කම මම පුදුම උනා...ඔබට කියන්න බැරිතරමට ස්තුති කරනව....ඔබ වැනි උදවිය අද අඩුයි.පරහිතකාමී ඔබට මගෙ හදපතුලෙන්ම ආශිර්වාදකරනව.

    ස්තුතියි
    thilzz