1. Djtharindur

    අභිමානවත්~සිංහලයා!!!

    හෙළ ජාතික අභිමානේ!!!:)
  2. Djtharindur

    අභිමානවත්~සිංහලයා!!!

    Ane manda dala wadak na wage...:(
  3. Djtharindur

    අභිමානවත්~සිංහලයා!!!

    ANe manda metana 18++ kiyala dammanam ehema..:rolleyes:
  4. Djtharindur

    කොහොමද_අම්මගේ_වැඩ

    හයියෝ පව් කොල්ල...:( ඉන්දියාවේ ඉන්නෙම මෝල් ටොමියෝ..
  5. Djtharindur

    වතිලයාගේ_සියා

    හුට වතිලය ඔය සීන් එක දන්නේ නැතිව ඇති..:rofl::P:rolleyes: මට මැවිලා පේනවා..:lol::lol::lol: එළකිරි මචෝ..රෙප්++
  6. Djtharindur

    http://www.elakiri.com/forum/showthread.php?p=10718202#post10718202

    http://www.elakiri.com/forum/showthread.php?p=10718202#post10718202
  7. Djtharindur

    අභිමානවත්~සිංහලයා!!!

    කණගාටුවෙන් වුනත් ඇත්ත කියන්න ඕනි..අද අපේ සිංහල කොල්ලන්ගෙන් කෙල්ලන්ගෙන් අපේ ඉතිහාසය සිංහල සාහිත්‍ය උදුරාගෙ විකාර ලෝකෙකට තල්ලු කර දාල.මේ වගේ දෙයක් දැම්මත් නොපෙනෙන ගානට වැඩ කරන්නේ..කියෙන් කි දෙනාද බලන්න ඇත්තේ. ඔබගේ වටිනා අදහස් ඇත්නම් එකතු කරන්න..ඔබ සැමගේ සහයෝගය අවශ්‍යයි.. අදහස් දැක්කු ඔබ සැමට...
  8. Djtharindur

    අභිමානවත්~සිංහලයා!!!

    බ්‍රිතාන්‍ය නඩයට මහවැලි ගඟ අයිනේ වල්පොල ගමෙහි රාත්‍රිය ගතකර උදය ගඟින් එතෙර වී යැමට බාධාවක්‌ නැතිබව දැනුම් දුනි. ජුනි 25 වැනිදා උදය මුත්තුසාමි කුමරු මහ අදිකාරමට භාරදීමට මේජර් ඩේවි නොකැමති වීම නිසා උපන් මතභේදයක්‌ තුළින් ඉංග්‍රීසි හමුදාවට ආපසු යැමට දුන් අවසරය අහෝසි කර හැමදෙනාම සිරභාරයට ගති...
  9. Djtharindur

    අභිමානවත්~සිංහලයා!!!

    ප්‍රථම වතාවට සිංහල හේවායෝ ඉංග්‍රීසීන් පරදවා ජය ගත්හ. එදිනම සවස්‌ වන විට පාළු මහනුවර නගරයේ පළමුව විසූ අය විශාල ලෙස ඇදී අවුත් නගරයෙන් පිටත රැඳී සිටියහ. යක්‍ෂයාගේ හෝරාව එළඹෙන බව ඩේවි ප්‍රකාශ කළ බව දැන ගැනීමට ඇත. කඳවුර ඇතුළට රිංගාගත් සිංහල ගරිල්ලන් හා ඉංග්‍රිසි හමුදා අතර ගැටුම් ද ඇතිවිය. ජුනි 24 දා...
  10. Djtharindur

    අභිමානවත්~සිංහලයා!!!

    මැක්‌ඩෝවල්ට හා මැක්‌පර්සන්ට උණ ගැනී කොළඹට ගියහ. මේජර් ඩේවි අණදෙන ප්‍රධානියා විය. ගිවිසුම්ගත දේවල් ඉටු නොවන නිසා බලාපොරොත්තු සුන් වූ පිළිමතලාවේ මේජර් ඩේවිට ජුනි 13 බළකළේ එකඟ වූ පරිදි ආක්‍රමණයක්‌ කර රජු අල්ලාගෙන ගිවිසුම ක්‍රියාත්මක කිරීමටය. නමුත් ඩේවි සිතුවේ මෙය ඔහුව අමාරුවේ දැමීමට ඇටවූ උගුලක්‌...
  11. Djtharindur

    අභිමානවත්~සිංහලයා!!!

    ත්‍රිකුණාමලයට ද පිරිසක්‌ ආපසු යෑවීය. කර්නල් බාබට්‌ ඉතිරි වූ හමුදාවේ අණදෙන නිලධාරි විය. පළමු ආ පාර මඟහැර වෙනත් පාරකින් මැක්‌ඩෝවල් හා පිරිස අප්‍රේල් 9 දා දින කොළඹට ආහ. යුරෝපීය 300 ක්‌, මැලේවරු 700 ක්‌, බෙංගාලි හා මදුරාසි තුවක්‌කුකරුවන් 150 ක්‌ ලෙස 1150 ක්‌ නුවර ඉතිරි විය. මහ අදිකාරම මෙවිට ප්‍රචාරය...
  12. Djtharindur

    අභිමානවත්~සිංහලයා!!!

    මාර්තු 30 ගිවිසුමට එකඟ වී දැන් සියල්ල යථා තතත්වයට එන බව ඒකපාක්‍ෂිකවම පැවසූ මැක්‌ඩෝවල් පසුදාම එනම් අප්‍රේල් 1 වැනිදා තම 51 වැනි රෙජමේන්තුව හා තවත් පිරිස සමඟ ආපසු කොළඹ ඒමට පිටත් වූනේ 1000 ක හමුදාවක්‌ මුළු උඩරටට ප්‍රමාණවත් බව කියමිනි. ත්‍රිකුණාමලයට ද පිරිසක්‌ ආපසු යෑවීය. කර්නල් බාබට්‌ ඉතිරි වූ...
  13. Djtharindur

    අභිමානවත්~සිංහලයා!!!

    මේ වන විට ශ්‍රී වික්‍රම රජු නිවේදනය කර තිබුනේ යුරෝපීය හමුදා හිසකට රු. 10 ක්‌ හා දේශීය කුලී හේවා හිසකට රු. 5 ක්‌ ප්‍රසාද ගෙවීමක්‌ ලෙස කරන බවය. මාර්තු 17 වැනිදා කර්නල් බාබට්‌ හමුදාංකයක්‌ ද රැගෙන නුවර සිට ත්‍රි'මලය පාර අසල ගම්වලට ගියේ නව රජු ගැන ආරංචිය ගම් ප්‍රධානීන්ට දැනුම් දීමටය. නමුත් මද දුරක්‌...
  14. Djtharindur

    අභිමානවත්~සිංහලයා!!!

    සෙපෝයි සේනාව සිටියද එය ප්‍රමාණවත් නොවූ නිසා බර්ගර්වරු ද සිවිල් සේවාවල අය ද ඊට යොදා ගති. මුත්තුසාමි කුමරු මාර්තු 4 වැනිදා නුවරට රැගෙන ආ අතර මාර්තු හයවැනිදා රජකමේ පිහිටුවුයේ මනුෂ්‍යයන් නැති පාළු මහනුවරය. අලුත් රජු පිළිබඳ ශුභාරංචිය දීමට හමුදා කොටස්‌ අසල ගම්වලට ගියවිට ගම්මුන් පලාගිය බැවින්...
  15. Djtharindur

    අභිමානවත්~සිංහලයා!!!

    ගංගාවේ විශාල ලෙස මසුන් සිටියද, බෞද්ධයෝ උන්ව ආහාරට නොගත්හ. සුදුම සුදු මුවන් තිදෙනකු රජුගේ උයනෙහි වීම හැම දෙනාගේම විමතියට හේතුවිණි. යුද නිලධාරීහු අසුන් පිට නැඟී නගරය වටා විනෝද සවාරි ගියේ මුර සංචාරය කරන බව කියමිනි. රාජාධි රාජසිංහ රජුගේ මරණයෙන් පසු ඉංග්‍රිසීන් වෙත පලාගිය එම බිසවගේ සහෝදර මුත්තුසාමි...
  16. Djtharindur

    http://www.elakiri.com/forum/showthread.php?p=10718202#post10718202

    http://www.elakiri.com/forum/showthread.php?p=10718202#post10718202
  17. Djtharindur

    http://www.elakiri.com/forum/showthread.php?p=10718202#post10718202

    http://www.elakiri.com/forum/showthread.php?p=10718202#post10718202
  18. Djtharindur

    http://www.elakiri.com/forum/showthread.php?p=10718202#post10718202

    http://www.elakiri.com/forum/showthread.php?p=10718202#post10718202
  19. Djtharindur

    උතුරේ දෙමළ ප්‍රශ්නයට විසදුම?

    හොඳ කතිකාවතක් මේකෙන් ගොඩ නගමු මචෝ... දිගටම යමු...
  20. Djtharindur

    අභිමානවත්~සිංහලයා!!!

    සොහොන් පිටියක පාළු බව හා දැඩි නිශ්ශබ්දතාව බිය දනවන සුලු විය. මිනිස්‌ පුලුටක්‌ හෝ නොවීය. නමුත් උඩරැටියන්ගේ උපායශීලී බව දත් මැක්‌ඩෝවල් තදින් මුරකාවල් යෙදීය. ආහාර ද්‍රව්‍ය, වටිනා දේ, වස්‌තු සම්භාරයන් ඉවත් කරගෙන ගොස්‌ තිබිණි. මාලිගාවෙහි කොටසක්‌ පමණක්‌ ගින්නට දැවී ගොසින් ය. එක්‌ කාමරයක බිත්තිය...

    No contents