ඔය තියෙන්නේ මචන් වෙච්ච දේ. booking එකක් කරලා පස්සේ එක cancel කළා. දවස් 7කින් refund කරනවා කිව්වා. 7 ඉවසා ඉදලා බැලුවා එත් නැහැ, පස්සේ කෝල් කළා, හොටෙල් එකෙන් කිව්වා බැංකුවට කිව්වලු refund කරන්න කියලා, බැංකුවෙන් ඇහුවම කිව්වා එහෙම එකක නැහැ කියලා. බලපන්කො මුන් දෙන ගේම් වල හැටි. පාසිකුඩා නිල වෙන්න...