Fraud Jetwing + sampath bank

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    මෙවැනි වංචාවන්ට හසුනොවෙන්න, share කරන්න.

    jetwing_sri_lanka_sampath_bank_Fraud_hotel.jpg
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    මොකද වුනේ මචං
    ය තියෙන්නේ මචන් වෙච්ච දේ. booking එකක් කරලා පස්සේ එක cancel කළා. දවස් 7කින් refund කරනවා කිව්වා. 7 ඉවසා ඉදලා බැලුවා එත් නැහැ, පස්සේ කෝල් කළා, හොටෙල් එකෙන් කිව්වා බැංකුවට කිව්වලු refund කරන්න කියලා, බැංකුවෙන් ඇහුවම කිව්වා එහෙම එකක නැහැ කියලා. බලපන්කො මුන් දෙන ගේම් වල හැටි. පාසිකුඩා නිල වෙන්න වැස්ස බන්, මොන හොටල්ද කියලා තම කැන්සල් කලේ.

    මුන් එක එකට බොලේ පස් කරනවා ගෙවන්නේ නැතුව. මට ලේබෙන්න තියන පොලියවත් ලැබෙන්නේ නැහැ බන්. කාගේද වැරැද්ද දන්නේ නැහැ බන්. එත් එකෙක් වත් හරියට කියන්නේ නැහැ.

    උන්ට කිව්වා මට 5 වැනිදා වෙනකොට සල්ලි දන්න නැත්නම් මේක share කරනවා කියලා. එත් උන්ට කිසිම ගානක් නැහැ බන්.

    මේක share කරන්න. මුන්ට මෙහෙම කලොත් තම තව නෙකෙකුට හරි වෙලාවට refund කරන්නේ. අවජාතක බල්ලෝ.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,619
    2,323
    113
    booking karala dawas kiyakata passe da cancel kle? unge cancellation policy ekata agreed da?
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    booking karala dawas kiyakata passe da cancel kle? unge cancellation policy ekata agreed da?

    ඔවු මචං ඒ ඔක්කොම බලල තමා බුක් කලේ, මේ දවස් වල තියෙනේ 50% off මගුලට තම බුක් කලේ, එකේ දවස් 14කත කලින් කැන්සල් කලොත් තමා 100% refund එකක් වෙන්නේ. ඊට කලින් තමා cancel කලේ 100% ෆුල් refund කරනවා කියලා උන්ම කියල මේල් එකකුත් එව්වා, එත් කිසිම ගානක් refund උනේ නැහැ.

    මටමනේ බන් මේවා වෙන්නේ. මට ආයේ ලැබෙයිද නොලැබෙයිද දන්නේ නැහැ. එත් තව කෙනෙකුට මෙහෙම නොකරන්නැයි පොස්ට් එක දැම්මේ. ඕක share කරන්න.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    පුදුමයි මුන් රිෆන්ඩ් කරනවා කියල කිව්වම. Hotel වලින් ලේසියෙන් කරන්නේ නෑ බන්. ඕනේ නම් කැමති ඉස්සරහ දිනයකට දාගන්න පුළුවන් :dull:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    image එකක් දැම්මද?මුකුත් පෙන්නේ නැ බන්.වංචා වලට හසු නොවන්න විතරනේ තියෙන්නේ.
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    bank ekata Jetwing eken refund karanna kiwwanam eke proof illanna jetwin eken...
    ehema proof thibenam weredda bank ekene..
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    පුදුමයි මුන් රිෆන්ඩ් කරනවා කියල කිව්වම. Hotel වලින් ලේසියෙන් කරන්නේ නෑ බන්. ඕනේ නම් කැමති ඉස්සරහ දිනයකට දාගන්න පුළුවන් :dull:

    ඔව් එක ඇත්ත. එත් බුක් කරන්න කලින් කොන්දේසි කොනක ඉදන් කියෙව්වා. එකේ refund එකක ගැන කියලා තිබ්බ ඉතින් බය නැතුව බුක් කළා. කැන්සල් කලාම ෆුල් refund කරනවා කිව්වා නොවැම්බර් 16 දවස් 7කින්. අද කවද්ද? උන් කියනවා බැංකුවේ වරද්දක්ලු, බැංකුවේ උන් කියනවා හොටෙල් එකෙන් අවේ නැහැලු.

    මොකාගෙන්ද බන් මම ගෙව්ව සල්ලි ඉලන්නනේ?
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    ඔව් එක ඇත්ත. එත් බුක් කරන්න කලින් කොන්දේසි කොනක ඉදන් කියෙව්වා. එකේ refund එකක ගැන කියලා තිබ්බ ඉතින් බය නැතුව බුක් කළා. කැන්සල් කලාම ෆුල් refund කරනවා කිව්වා නොවැම්බර් 16 දවස් 7කින්. අද කවද්ද? උන් කියනවා බැංකුවේ වරද්දක්ලු, බැංකුවේ උන් කියනවා හොටෙල් එකෙන් අවේ නැහැලු.

    මොකාගෙන්ද බන් මම ගෙව්ව සල්ලි ඉලන්නනේ?

    උන් දැම්මා කියනවා නම් රිසිට් එක Email දාන්න කියපන් Deposit කරපු. හැබැයි වෙන සයිට් එකක් හරහා නම් කලේ හොටෙල් එක්ක contact කරලා වැඩක් නෑ. සයිට් එකේ Customer Care එක එක්ක කතා වෙන්නේ :)
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    bank ekata Jetwing eken refund karanna kiwwanam eke proof illanna jetwin eken...
    ehema proof thibenam weredda bank ekene..

    මොන අවජතකයා ඇත්ත කියනවද දන්නේ නැහැ බන්, කෝල් කරලම සල්ලි ඉවරයි. එපා වෙලා තියෙන්නේ.

    හොටෙල් එකෙන් කිව්වා හවස 2ක වෙනකොට සල්ලි ලැබෙයි කියලා. බැංකුවට කතා කලාම කිව්වා එහෙම කිසිම දෙයක් තව ඇවිත් නැහැ කියලා, සල්ලි බස් වලින්ද බන් ප්‍රවාහනය කරන්නේ.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    උන් දැම්මා කියනවා නම් රිසිට් එක Email දාන්න කියපන් Deposit කරපු. හැබැයි වෙන සයිට් එකක් හරහා නම් කලේ හොටෙල් එක්ක contact කරලා වැඩක් නෑ. සයිට් එකේ Customer Care එක එක්ක කතා වෙන්නේ :)

    උන්ගේම online booking නේ බන්. :(:( එහෙම ඩිපොසිට් කතාවක් කිව්වේ නැහැ බන්, බැංකුවට කිව්වලු, 2ක වෙනකොට ලැබෙයි කිව්වා.
     
    ano119

    Junior member
  • May 16, 2013
    78
    3
    18
    machan uba sampath bank eke credit card sambandava inna Lokuma lokkata katha karala issue eka kiyapan. Director kenekta. Uge nuber eka sampath web site eken hoyaganna puluvan wei.

    Mage commercial credit card eka atm eke hira una. un mata call karala ahuva kohetada evanna ona kiyala. man evanna kiyapu branch ekata masa 2k gihinlavath ave na. hotline katha karapuvahama un magul kiyanava. passe man oya wade kara. site eken balala lokkatama katha karala banna. davas 2n aluth card ekak ewuva same account ekatama.