1. amalfun

    2017.12.05 ආයෙත්_සුළි කුණාටුවක් එයිද?

    මේ විදියට කලින් ආපු එක කියා ගන්න බැරි උනා. සැටලයිට්කො එක බලලා තීරණයක්හො ගන්න තියන අමාරුව. කොහොමත් ලංකාවේ කලගුනේ උදවිය නිසි update එකක් නැති, නියම රාජ්‍ය සේවකයෝ.
  2. amalfun

    2018 - Ceylon Calendar Sri Lanka

    අති සාර්ථක 6වන වසරට -https://goo.gl/pkD8KO මෙහෙම නිවාඩුවක් දැක්කොත් අටපට්ටමට හරි මොකේට හරි කියන්න්ඩ ඕනේ.. :lol::lol::lol::lol:
  3. amalfun

    RIP : Ruwan Weerasekera

    :no::no:
  4. amalfun

    Credit Card Promotion

    සම්පත් නම් සුපිරියටම දෙනවා. අමෙක්ස් එකත් එව්වා,
  5. amalfun

    Suzuki FZ safety 2018

    2018 කොහෙන්ද දැන්මම.
  6. amalfun

    Aye petrol na

    බොරැල්ලේ ත් නැතෝ....
  7. amalfun

    MEGA SIM SALE: Anytime data , Data+Voice, Couple, Voice

    unlimited couple sim nadda bro.
  8. amalfun

    2018 budget - Tax List for Vehicle

    :cool::cool:
  9. amalfun

    VEHICLE TAX UPDATE by BUDGET

    සෙල් කාරයාගේ බොරුව මාට්ටු නේ...
  10. amalfun

    2018 budget - Tax List for Vehicle

    සිංහලෙන් title එක දැම්මාම වාහන කියලා විතරයි පෙන්නේ. "වාහන New Duty" එකයි මිස් වෙලා ඇත්තේ. එල එල. බාගෙට repost :cool:
  11. amalfun

    2018 budget - Tax List for Vehicle

    show me original post. මට හොයා ගන්න බැරි උනා. හම්බුනා වෙලාවේ දැම්මේ.
  12. amalfun

    2018 budget - Tax List for Vehicle

  13. amalfun

    BMW i3 or Nissan Leaf

    BMW i3 ලක්ෂ 19ක්ම අඩුයි.
  14. amalfun

    BMW i3 or Nissan Leaf

    අලුත් ටැක්ස්
  15. amalfun

    BMW i3 or Nissan Leaf

    නිසාන් වලට වඩා bmw එකේ ගාන වැඩි. ඒ කියන්නේ අනිවා නිසාන් වලට වඩා දුර යන්න පුළුවන් ඇති.
  16. amalfun

    BMW i3 or Nissan Leaf

    ග්‍රාමසේවක? කියක් උනාද?
  17. amalfun

    BMW i3 or Nissan Leaf

    OR
  18. amalfun

    Leaf එකක් ගමු

    ඒ කලේ තිබ්බ ලක්ෂ30-35ට GB5 දැන් විකුනන්නේ ලක්ශ 47-50 ට නේද? ලක්ෂ 10ක්ම ගත්තු උන්ට ප්රෝෆිට්.

    No contents