නළ ලිද vs නොර්මල් ලිද Help need!

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    එබෙන්න එපා යකො ලිදට වැටෙයි වරෙන් ඇතුලට
    .
    .
    .
    .

    ගේ හදන්න පටන් ගන්න කියල හිතුවෙ. මේ දවස්වල අලුතෙන් ටැප් ලයින් දෙන්නෙ නෑ අපේ පැත්තෙ ඒක නිසා ඉඩමෙ ලිදක් හාරන්න කියල බැලුවෙ. අහල පහල එවුන්ගෙන් ඉල්ලන්න කම්මැලිනෙ බන්. අනික මොන ප්‍රශ්න එයිද කියන්න බෑනෙ.
    මන් බැලුවෙ නළ ලිදක් හාරනවද නොර්මල් ලිදක් හාරනවද කියල කොහොමද මේ දෙකේ වාසි අවාසි? අත්දැකීම් තියෙන උන් කියපල්ලකො.
    :yes::yes::yes:

    නල ලිඳක් ගහනවා නම් හොඳ company එකක් contact කරලා උදේ පාන්දරම ගෙන්නලා එක දිගට වැඩේ කරගෙන යන්න.
    වට පිටාවේ මිනිස්සුන්ට අන බෙර ගහ ගහ ඉන්න එපා.
    අද්දැකීමෙන් කියන්නෙ. :)
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඒ බටේ කපන නිසාද දන්නෙ නෑ..
    අනික නල ලිඳ හෙන පටුයිනෙ.. වතුර මෝටරයකින් වගේ අදිනකොට යටටම හිදෙනව ඇති
    :no::no:
    නෑ මචන් එක නෙමෙයි.මේක ගැන හරියට දන්න අය එළකිරියේ ඇති.පස් ස්ථර දෙකක් අහුවෙන සීන් එකක් නිසා මම හිතන්නේ.බලමු මේක දැකල කව්රු හරි මේගැන හරියටම දන්න කෙනෙක් උත්තරයක් දේවි.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    නල ලිඳක් ගහනවා නම් හොඳ company එකක් contact කරලා උදේ පාන්දරම ගෙන්නලා එක දිගට වැඩේ කරගෙන යන්න.
    වට පිටාවේ මිනිස්සුන්ට අන බෙර ගහ ගහ ඉන්න එපා.
    අද්දැකීමෙන් කියන්නෙ. :)
    :confused::confused::confused:
    ඒ මොකෝ මචන් සීන් එක.කෙම් ද ?
     
    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    නල ලිං ගහන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් තියනවා නේද දැන් ?
    අඩි 100 වෙන්න ඕන....
    නලේ අනිවා මොර්ටරයක් දන්නා ඕනේ..

    නොර්මල් ලිදේ බාල්දියක් දල හරි වතුර ගන්න පුළුවන්.. මෝටරයක් දාන්නම ඕනේ නෑ... :D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    Mulinma eha gedaraka wathura bona lidak thiyanawanam water board ekata gihin full water quality test ekak karanna salli badala arehen kiyapu widihata sanole ekak genihin test karawala balanna drinking standards walata tguyanawada kiyala. Thiyanawanam nala lin walata yanna one na. (Salli + uncertainty of possible contamination)

    Normal lide wathura quality fail unoth deepwell ekakata yanna

    Mokada dan kale colombo wala godak lidawal contaminated toilet walawal bisa. Marenna unath puluwan raw water beela
     
    Last edited:

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    Mulinma eha gedaraka wathura bona lidak thiyanawanam water board ekata gihin full water quality test ekak karanna salli badala arehen kiyapu widihata sanole ekak genihin test karawala balanna drinking standards walata tguyanawada kiyala. Thiyanawanam nala lin walata yanna one na. (Salli + uncertainty of possible contamination)

    sample????
     
    • Like
    Reactions: Jagoris

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    මටත් හෙන කුතුහලයක් තිබුණ. අද තමා ඒක හරියට බලාගත්තෙ
    සිම්පල් කේස් එකක් බං. ගැජට් ටික තිබුණනං අපිටත් පුලුවන්
    slone tube well බට තියෙනව ගන්ඩ

    Kohomada bn haranne? Gebura kochcharada ,palala ehema? :confused:
     
    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    මටත් හෙන කුතුහලයක් තිබුණ. අද තමා ඒක හරියට බලාගත්තෙ
    සිම්පල් කේස් එකක් බං. ගැජට් ටික තිබුණනං අපිටත් පුලුවන්
    slone tube well බට තියෙනව ගන්ඩ

    uba gala widdada?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    කොච්චරක් යනවාද බන් නල ළිදක් ගහන්න. හොදටම පායන කාලේක උනත් වතුර ගන්න නම් කොච්චරක් විතර ගැඹුරට ගහන්න ඕනේද
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    නල ලිදක් ගහල මෝටර් එකක් දාගනිං මූසලයෝ ඒක ලේසි..
    ලිං කපනවා කියන එක හෙන කරදර වැඩක් ඉඩක් නාස්ති වෙනවා වියදමත් වැඩි..
    තෝ තාම බැදලා නැත්තං කෙල්ලෙක් ඉන්නවනං නෝර්මල් ලිදක්ම කපාගනිං සල්ලි සල්ලි කියල බලන්න එපා ඒකි බූට් එක තිබ්බ දවසට තොට ඒකටම පැනලා මැරෙන්න පුලුවන් වහුකුණු බල්ලෝ එතකොට..

    නල ලිං ලිංද උට්ටෝ? :rofl:
    නල ලිං කව්ද ගනන් ගන්නේ? :P

    හොඳ ලිඳක් හාරපන්. නිල් කැටේට වතුර. බලං හිටියත් සනීපයි. මෝටර් එකක් බැරිනම් දෙකක් හයි කරපන්. හොඳ (ජපන්):rofl: රේසර් දාලා බොලොක්කයක් එහෙමත් හයි කරලා හොඳ ගැල්වනයිස් බාල්දියක් එහෙම සෙට් කරලා පැත්තකින් තියපන්. කරන්ට් නැතුව මෝටර් කැඩිලා මොන උට්ට උනත් මහන්සි වෙලා රෑ 12ට ගෙදර ආවත් සනීපෙට වතුර ටිකක් නාගන්න පුලුවන්. අලුත් අවුරුද්දට දෙයියනේ කියලා ලිඳත් එක්ක ගණුදෙනු කරන්නත් පුලුවන්නේ.

    නල ලිඳක් වගේද ගෙදර ලිඳක් තියනවා කිව්වාම ගැම්ම. උඹ්ට ඕනෙම නම් තව පාරේ ලයින් එකත් අරන් එහා පැත්තෙන් නල ලිඳකුත් ගහපන්, වටේ පිටේ එවුන්ට උඹේ හයිය පෙන්නන්න. :rofl:

    ඔය මොනවා කරන්නත් කලින් ගිහින් ජෝතිෂ්‍ය වාස්තු / නැකැත් කාරයෝ දෙතුන් දෙනෙක් හම්බ වෙයන්. ගිහින් උන්ට සල්ලි එහෙම දීලා මතක ඇතුව වතුර තියන තැන නැතුව ගණ පිහිටවල උන් කියන තැනම හාරපන්. බඩුම තමා :P:rofl:
     
    • Like
    Reactions: RottenCOLT

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Mulinma eha gedaraka wathura bona lidak thiyanawanam water board ekata gihin full water quality test ekak karanna salli badala arehen kiyapu widihata sanole ekak genihin test karawala balanna drinking standards walata tguyanawada kiyala. Thiyanawanam nala lin walata yanna one na. (Salli + uncertainty of possible contamination)

    Normal lide wathura quality fail unoth deepwell ekakata yanna

    Mokada dan kale colombo wala godak lidawal contaminated toilet walawal bisa. Marenna unath puluwan raw water beela
    හන්කොකා මලය දාල තිබ්බ නාල ලින් ගැන හොද නුලක් මතක විදිහට :yes::rolleyes:

    බොන්න හොදනම් නළලින් ගහනවට වඩා නිකන් ළිදක් හාරන එක හොදයි කියලි මට හිතෙන්නේ :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,048
    1
    43,461
    113
    den mama hithanne water resources board eke permission onada kohed ban oya nala lin gahanna.

    ඒ මම හිතන්නෙ ගැඹුරට ගහනවනං. අතින් ගහන නල ලිං අවුලක් නෑලු. කලු ගල අතින් විදින්ඩ බෑ. ඒකට මැෂින් ඕන. ඒකටනං අවසරයක් ගන්ඩ ඕන මම හිතන්නෙ. ලේසියකට එච්චර යටට ගහන්ඩ වෙන්නෙත් නෑනෙ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,048
    1
    43,461
    113
    Mulinma eha gedaraka wathura bona lidak thiyanawanam water board ekata gihin full water quality test ekak karanna salli badala arehen kiyapu widihata sanole ekak genihin test karawala balanna drinking standards walata tguyanawada kiyala. Thiyanawanam nala lin walata yanna one na. (Salli + uncertainty of possible contamination)

    Normal lide wathura quality fail unoth deepwell ekakata yanna

    Mokada dan kale colombo wala godak lidawal contaminated toilet walawal bisa. Marenna unath puluwan raw water beela

    salli badala arehen kiyapu widihata sanole ekak genihin ඒ මොකක්ද?

    මචං ටොයිලට් වලක් තියෙනවනං අඩි 25-30ක අවමයක් තිබුණම ඇති නේද..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නලලින්වල වතුරවල ඛනිජ ලවණගතිය,සාමාන්‍ය ලිඳකට වඩා වෙනස් කියනවා නේද මචන්.( වකුගඩු ආබාධ සීන් එහෙම එනව කියනව නේද? ):confused::confused::confused:

    math elakiriyema dakka ohoma seen ekak daala tiyenawa..
    :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: CONCORDE777