නීති නොතකා අධිවේගයේ යතුරු පැදි ගෙනයන සිරිසේන පවුලේ සාමාජිකයෝ
අද දින අධික වේගයෙන් අධිවේගී මාර්ගයේ ප්‍රභූ ආරක්ෂක යතුරු පැදි ධාවනය වූ වීඩියෝවක් පාඨකයෙකු විසින් අප වෙත එවා තිබේ. යතුරු පැදියක් ධාවනය කල හැකි උපරිම වේගයද අභිබවා, ඒ වගේම පැයට කිලෝමීටර් 100ක වේගයද අභිමවමින් යන අනෙකුත් ප්‍රභූ රථ පෙලද...