මුදල් හදිස්සියකට විකුනනවා !!!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වද තිරිසන් නපුoසක පාහර රනිල ... ඔකගෙ මිනි වලටත් හෙන ගහනව මේ කරපු අපරාදෙට...ඔකට පනුවො ගහල මැරියන් කියල පාර්තනා කරනව...අනිව වෙනව මේ කරපු අපරාදෙට..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හම්බන්තොට ගියපු එකෙක් වගේනෙ යකෝ තෝ කතා කරන්නෙ??? මම දැන් මේ මොහොතෙත් ඉන්නෙ හම්බන්තොට. ඇත්ත මේකයි. වරාය හදන දවස්වල මිනිස්සු හාරදාහකට, පන්දාහකට එහා පිරිසක් මේ ව්‍යාපෘතියෙ වැඩ කරා. ඒ වගේම සමහර මිනිස්සුන්ගෙ වෙළදාම දියුණු වුණා. වාහන තියෙන මිනිස්සු ඒව යෙදෙව්ව විවිධ වැඩවලට. සමහර මිනිස්සු බුලත්විටක් හරි විකුණල කීයක් හරි හොයාගත්ත. ඒ වගේම ඒ ආණ්ඩුවෙ වැරදිත් අම්බානක් තිබුණ.
    ඒත් පොනිල්ලගෙ ආණ්ඩුව ආවත්හරි කරන්න පටන්ගත්ත එක අළුත් සංවර්ධන වැඩක් නෑ.. අල්ලපු හොරෙකුත් නෑ. ගොඩගනිපු තාජුඩීනුත් නෑ. මහින්ද හිටියනම් දැනට වරායෙ ඩොක්යාර්ඩ් එක හැදෙන්න තිබුණ. තුන්වන අදියර පටන්ගන්න තිබුණ. කෝ මේ ආණ්ඩුවෙන් කෙරෙන සංවර්ධනය???

    උබ සංවර්ධනේ කියල හිතන් ඉන්නේ වරාය හදන්න ආපු එවුනුයි උන්ට විට විකුණන එවුන්ගේ සන්වර්ධනේයිනම් පන්සලක් ලග මල් කඩයක් දැම්මත් සංවර්ධනේ තමයි. තව කතාකරන්න දෙයක් නෑ.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඕකෙන් අම්බානක් හොයන්න පුළුවන්...
    අපි කොහොම හරි අල්ලං හිටිය නං ගොඩ දාගන්න තිබ්බා. ලොකුම ප්‍රශ්නය IMF එකේ කීමට රුපිලය පාවෙන්න ඇරපු නිසා දැන් ගෙවන්න වෙන ණය ප්‍රමාණෙ වැඩියි. ඕක අල්ලං හිටිය නං කොහොම හරි අපිටයි හොද
    චීන මීයක් කඩන්නේ අත ලෙවකන්න කියල හිතන හාල්පාරු ගොංසන් සෙට් එකක් මේකේ ඉන්නවා. ඕකෙන් ලාබ ගන්න බැරි නං චීන ලොවෙත් ඕකට අත ගහන්නේ නෑ.....

    අපිත් තව ඉදි නේ අවුරුදු 20ක් වත් අඩුම තරමේ. එතකොට බලමු ඔය සංවර්ධනේ කියල උඩ පනින ගොංසන් ලාගේ මූණු ටික....
    මන් අහපු දැකපු දේවල් වලින් කියන්නේ මන් හිතන විදිහ .

    ඕක හදන්නේ (යුරෝපෙ සිට එන)කොලබ ඉදන් හම්බන්තොට හරහා සිංගප්පුර් වලට චීනෙට නැව් වලින් බාන්ඩ ප්‍රවාහන කරනවා වෙනුවට රට ඇතුලින් ප්‍රවාහනය කරන්න. එක කාලය මුදලත් ඉතිරි කරන වැඩක් .
    මොකද යුරෝපෙ ඉඳන් එන නැව් වලට කොලබට ඇවිල්ල හම්බන්තොට පහු කරන යන්න පැය 10 කොහෙද යනවා . අනික නැවේ තෙල් වට යන වියදමත් වැඩි. ඕක highway එක හරහා පැය 2 කරගන්න පුළුවන්.
    highway එක හම්බන්තොට වෙනකන් ගහන්නේ එකයි .
    උය highway එක ගහන එකේ මුලික අරමුණ එකයි . එක හම්බන්තොට වරාය project එකේ කොටසක් විදිහටයි කරන්නේ .
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    ඉකිගසා හඬන අතීතයක
    කඳුළු එක්ක ගනුදෙනු කරනා
    දැන් අපේ නොවන......
    අපේම #@$& තිබුණා...:(:(
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඉතින් ආයුබොවන් මාගම්පුර කොමළිය!!!

    Untitled-399.jpg

    තව හෝරා කිහිපයකින් අපේ රටේ අනාගත ආර්ථික හදවත වසර 99කට අපට අහිමි වෙයි. එය නැවත අපට ලැබෙන්නේ ක්‍රි.ව. 2116 වසරේදීය. ඒ වන විට අප කිසිවකු ජීවතුන් අතර නැත. අද උපදින දරුවා පවා නැවත වරාය අප සතු වන විට මිය ගොසිනි.
    ලෙනාඩ් වුල්ෆ් 1910 සිහින දුටු හම්බන්තොට වරාය වසර 100කට පසු යථාර්ථයක් බවට පත් කොට ගෙන වසර 10ක් එය භුක්ති විඳීමට නොහැකි වූ අවාසනාවන්ත ජාතියක් බවට අප තව හෝරා කිහිපයකින් පත්වෙයි.
    වර්තමාන ලාංකිකයාගේ උපරිම ආයු කාලය දැන් වසර 75කි. ඒ අනුව හෙට උපදින බහුතරය ක්‍රි.ව.2092 වන විටත් අපේ රටේ ආර්ථික හදවත අහිමි යුගයක හුස්ම ගෙන මිය ගොසිනි. අපට නැවත වරාය හිමි වන විට ක්‍රි.ව.2042 වසරේ උපදින අපේ මුනුබුරු පරම්පරාව ද සිය පරමායුෂ කෙළවර කර අවසන්ය.
    2015 ජනවාරි 8 වන දින හැරවුම් ලක්ෂය ඔබටත් ඔබේ දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් ලබා දුන් ජයග්‍රහණය එයයි. මේ මහා අපරාධයෙන් මව්බිමේ ආර්ථික හදවත ගලවා ගත නොහැකි වූ ඔබ අප සියලු දෙනාට අපේ අනාගත පරම්පරාව ශාප කරනු ඇත.
    අපට ඔබ රැකගත නොහැකි වීම ගැන සමාවන්න සියක් වරක් මාගම්පුර කොමළියේ ...

    :(:(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ මිනිස්සු වරාය විකුණන්නේ රට සංවර්දනය කරන්නද ? ණය ගෙවන්නද ?
    නෑ එයාලගෙම ආණ්ඩුව තව ටික කාලයක් ඇද ගන්න . වාහන ගේන්න . ගෙවල් ගන්න .
    වාරය විකුනන්නේ කෝටි 15000 කට,
    වරාය අදිකාරියෙන් කිව්වා එයාලට නැවි තෙල් විකුණලා ලැබෙන profit එකෙන් මේකෙ ණය ගෙවන්න පුළුවන් කියාලා. 2036 වෙද්දි ණය ඉවරයි. Tender දානකොට වරාය අදිකාරියත් tender දැම්ම. එයාලට දුන්නද?

    Trinco වල තෙල් ටැංකි 15ක් පොඩි ගානකට IOC එකට රෙන්ට් එකට දීල , එයාල මාසෙකට ගන්න profit එක විතරක් කෝටි 90ක්. ඇයි අපිට බැරි මේකෙන් 1/4ක් වත් ගන්න ටැංකි ටික අපි තියාගෙන ? IOC එකට ටැංකි ටික විතරක් දුන්නට අපිට ඒ පැත්ත පළාතට අඩිය ගහන්න බෑ.High security area ලු. අපේ රටේ ඉන්දියන් කාරයන්ට යන්න පුළුවන්. අපිට තහනම්. ඊ අපිට බැරි මේවා වෙනස් කරන්න ? ඇයි පාලකයෝ හිතන්නේ නැත්තේ ?

    ආණ්ඩුවට මේවා විකුනන්න ඕනෙද ණය ගෙවන්න ? මහබැංකු හොරකමෙන් පාඩුව කෝටි 25000.
    රජයකට පුළුවන් වෙන්න ඕනේ මේව විකුනන්නේ නැතිව අලුත් යෝජනා, ආයෝජන ලංකාවට ගෙනල්ල ඒ ලැබෙන අදායමෙන් මේවා පියවන්න. highway එකේ ණය ගෙවන්නේ ඒකෙන් ලැබෙන අදායමෙන්.
    ඇත්ත ණය ගෙවන්න බැරි එක නෙවෙයි. ආණ්ඩුවට ඕනේ එදා වේලට ණය. ඒකට වරායක් අව්රුදු 100 කට විකුණනවා කියන්නේ මහා පොළව නුහුලන අපරාදයක්.

    වරායක් කියන්නේ රටක් ඇති වෙන්නත් නැති වෙන්නත් හේතු වෙන දෙයක්..ආර්ථික මර්මස්ථානයක්..
    කෝටි ගණන් ඇමතිවරු දුෂණ කර කර ණය ගෙවන්න සල්ලි නෑ කියන එක පට්ටපල් බොරුවක්.
    අපේ රටේ සම්පත්නම් කොච්චර තියනවද ? හැම දෙකම වෙන්නේ හොරකම..
    ලොකුම අවුල අපේ මිනිස්ස්නුන්ට අවබෝදයක් නෑ. අනෙක මිනිස්සුන්ට මේ ප්‍රශ්න අදාළත් නෑ. leasing වල වාරිකය වැඩිවෙනකොට වැඩි වෙන එකට දොස් කියනවා, credit card වල tax එක වැඩි වෙන එකට දොස් කියනවා මිසක් ඒවා වෙන්නෙ ඇයි කියල අපි හිතනවද ?
    හරිම දුකයි දැන් වෙන දේවල් දැක්කම...!
    :yes::angry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වද තිරිසන් නපුoසක පාහර රනිල ... ඔකගෙ මිනි වලටත් හෙන ගහනව මේ කරපු අපරාදෙට...ඔකට පනුවො ගහල මැරියන් කියල පාර්තනා කරනව...අනිව වෙනව මේ කරපු අපරාදෙට..

    උබ සදුන් බුචාගේ අනික් එක. මහින්දගේ ලොවනවා හොදටම වැඩියි. හම්බන්තොට වරායයි මත්තල ගුවන්තොටුපොලයි රටේ සන්වර්ධනේට කරපු දායකත්වය කියපන් බලන්න??
    ඕකා ඔය ෆේල් ප්රොජෙක්ට් එකට අතගැහුවේ නැත්නම් තාමත් හම්බන්තොට අපේ. උබෙත් මාර ලොජික් තියෙන්නේ. මහින්ද චිනාගේ සල්ලි වලින් පිස්සු කෙලලා පොනිලා කරකියාගන්න දෙයක් නැතිව විකුණලා දානකොට අහක හිටිය ඌට හෙන ඉල්ලනවා මහින්දගේ අද බාල වැඩ වලට.
    මහින්දට ඔච්චර ආදරේ එකේ මහින්දයා විකුණන් කාපු සෙට් එකක් ෆොටෝ පිටින් දාල තියෙනවා, එක වචනයක් කියපන්කො ඒ ගැන. මහින්දට, රනිල්ට, පක්ෂෙට නෙමෙයි රටට ආදරේ කරපන්
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබ හිතන්නේ චීනා ඔක ගන්නේ කමර්ශල් පොට් එකක් හැටියට යුස් කරන්න කියලද? මගේන් ඔය ප්‍රශ්නේ අහපන්කො තව අවුරුද්දකින් විතර. අඩු තරමේ ඔකට එන්නේ මොන පාට නැවක්ද කියලා ෆොටො කැල්ලක් ගන්න ඇතුලට රින්ගගන්න පුලුවන් උනොත් ඇති. දැනට කියන්නේ ආරක්ශාව දෙන්නේ නාවික හමුදාවෙන් කියලනේ. ඒකත් චීනාම ගත්තු දාට තමා තෙරෙන්නේ වැඩේ. ශෙල් කම්පනි එකක් යුස් කරලා ලොකේ අන්ත දුප්පත් රටවල ඉඩම් කොල්ලකන ගේමක් චීනා ගහන්නේ. ඔක උන්ට අයිති වෙන බව උන් දැනගෙනමයි සල්ලි දුන්නේ හදන්න. ඔනා බූරුවෙකුට තෙරෙනවනේ ප්‍රඩක්ශන් එකක් නැති පොට් එකක වරායක් ගහලා හුලන් නැව් පටවන්නද?

    chaina oka develop karala laba ganna thena gevanava kata katath sehenna rideyi :love::rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    chaina oka develop karala laba ganna thena gevanava kata katath sehenna rideyi :love::rofl:
    රිදෙන්න අපි ඉන්න එපැයි. රිදෙන්නේ 2116දි ඔක දුන්නේ නැතුව.දෙන්න්කො? අනේ දෙන්නකො.. අයොයේ ද්හෙන්නකො.. අපේ මුත්තා ඔයාලගේ මුත්තට් දුන්නු එක දෙන්න්කො? අනේ අයියේ... දෙන්නකො...
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබ සදුන් බුචාගේ අනික් එක. මහින්දගේ ලොවනවා හොදටම වැඩියි. හම්බන්තොට වරායයි මත්තල ගුවන්තොටුපොලයි රටේ සන්වර්ධනේට කරපු දායකත්වය කියපන් බලන්න??
    ඕකා ඔය ෆේල් ප්රොජෙක්ට් එකට අතගැහුවේ නැත්නම් තාමත් හම්බන්තොට අපේ. උබෙත් මාර ලොජික් තියෙන්නේ. මහින්ද චිනාගේ සල්ලි වලින් පිස්සු කෙලලා පොනිලා කරකියාගන්න දෙයක් නැතිව විකුණලා දානකොට අහක හිටිය ඌට හෙන ඉල්ලනවා මහින්දගේ අද බාල වැඩ වලට.
    මහින්දට ඔච්චර ආදරේ එකේ මහින්දයා විකුණන් කාපු සෙට් එකක් ෆොටෝ පිටින් දාල තියෙනවා, එක වචනයක් කියපන්කො ඒ ගැන. මහින්දට, රනිල්ට, පක්ෂෙට නෙමෙයි රටට ආදරේ කරපන්

    USA valata vikunanava lagadima :rofl::P
     
    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    උබට ලන්කා බැන්කුවෙන් කොටි 10ක් දෙනවා උබේ ඉඩමේ ගෙයක් හදන්න. කිසිම දෙයක් උබෙන් ලන්කා බැන්කුව ඉල්ලන්නේ නැ. එකම කොන්දේසිය උබේ ඉඩම. උබ ගේ හදපුවහම උබට නයගෙවා ගන්න බැරි උනොත් ඉඩමයි, ගේයි ලන්කා බැන්කුවට. උබේ මාසේ පඩිය රුපියල් 50000යි. නය වාරිකේ 150000යි. හැබැයි උබ මාරම ලස්සන ගෙයක් හදනව නයට ගත්තු කොටි 10න්. උබේ පවුලත් මාර ආසයි ගෙට. ඇත්තටම ගේ සුන්දරයි.. අලන්කාරයි. රමනීයයි. උත්කෘශ්ටයි. ප්‍රියජනකයි. . උබ උබේ ගැනිත් එක්ක ගෙට යනවා පදින්චියට. ගැනිටත් හරි සතුටුයි. උබ ගැන ආදරේත් වැඩියි. කොටි 10ක ගෙයක්. සෙල්ලන් නැ. මාසයක් යනවා. දෙකක් යනවා. උබ උබේ සන්තකේම තිබ්බ සල්ලි එක්කහු කරල වාරිකේ ගෙවනවා. තුන්වෙනි මාසේ එනවා. ගෙවාගන්න බැ. ලයිට්බිල් විතරක් රුපියල් 10000ක්. වතුරබිල 6000ක් පූල් එක හොදන කොල්ල ඉල්ලනව උබේ මාසේ පඩියෙන් බාගයක්. දැන් කප්පරක් නය. අනේ මගේ කොමලිය.. දැන් එනවා බැන්කුවෙන් ලියුම්. ගෙවන්න බැරිනම් දෙන්න ඉඩම එක්ක නය. ගැනි උබව දාලා පූල් එක හොදන කොල්ලා එක්ක යනවා. මොකො ඌ පූල් එක හොදලා උබට වඩා හොයනවා. දැන් මොකො කරන්නේ. කොටි 10ක ලස්සන මගේ ගේ. කොච්චර ආසාවෙන්ද හැදුවේ.. මම කොච්චර මහන්සි උනාද? ඇයි ලන්කා බැන්කුව මෙහෙම කරන්නේ..

    onna pattama saralawa sathya tatwe uba kiyala
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    රිදෙන්න අපි ඉන්න එපැයි. රිදෙන්නේ 2116දි ඔක දුන්නේ නැතුව.දෙන්න්කො? අනේ දෙන්නකො.. අයොයේ ද්හෙන්නකො.. අපේ මුත්තා ඔයාලගේ මුත්තට් දුන්නු එක දෙන්න්කො? අනේ අයියේ... දෙන්නකො...

    2116 venakan hina dakinava :rofl::rofl:

    2050 deddi lankavak ithuru vevida,me yana vidiyata :lol::lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    2116 venakan hina dakinava :rofl::rofl:

    2050 deddi lankavak ithuru vevida,me yana vidiyata :lol::lol::lol:
    2050යනකන් නැ බන්. මේ ආන්ඩුව 2020 වෙනකොට චීනා ඔතන පාක් කරන්න ගන්නවා සබ්මැරීන් ටිකයි නැව් ටිකයි. මේ යන හැටියට ලග ලගම වර්ල්ඩ් වො එකකුත් එන හැඩයි.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    2050යනකන් නැ බන්. මේ ආන්ඩුව 2020 වෙනකොට චීනා ඔතන පාක් කරන්න ගන්නවා සබ්මැරීන් ටිකයි නැව් ටිකයි. මේ යන හැටියට ලග ලගම වර්ල්ඩ් වො එකකුත් එන හැඩයි.

    hari shokne :love:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ගෙදරට වෙලා අනේ...... පනේ...... හුනේ...... ගාන්නෙ නැතුව
    20ක් 30ක් සෙට් වෙලා ගිහින් එතන ගිනි තියා ගත්තා නම් හරි නෙ
    එහෙම නම් ඔය වැඩේ සතියක්වත් කල් යනවා :P
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    onna pattama saralawa sathya tatwe uba kiyala

    ඔහොම තත්වයක් තියනවා තියනව කියල පෙන්නන්න හදන්නේ දේශපාලුවො. හරිහමන් නායකයෙක් හිටියනම් ඕව ටික ලස්සනට කළමනාකරණය කරනවා. පුටින් වගේ පොරක් හිටියනම්..
    මෙයාලත් එනකොට කිව්වේ මහින්දගෙ චීන projects රටට අහිතකරයි ..සේරම නවත්තනවා කියලනේ. නළුවෙක් නෙවෙයි මොලයක් කිව්ව මනුස්සය නේද ?
     
    m4u

    Junior member
  • May 9, 2010
    83
    13
    8
    උබට ලන්කා බැන්කුවෙන් කොටි 10ක් දෙනවා උබේ ඉඩමේ ගෙයක් හදන්න. කිසිම දෙයක් උබෙන් ලන්කා බැන්කුව ඉල්ලන්නේ නැ. එකම කොන්දේසිය උබේ ඉඩම. උබ ගේ හදපුවහම උබට නයගෙවා ගන්න බැරි උනොත් ඉඩමයි, ගේයි ලන්කා බැන්කුවට. උබේ මාසේ පඩිය රුපියල් 50000යි. නය වාරිකේ 150000යි. හැබැයි උබ මාරම ලස්සන ගෙයක් හදනව නයට ගත්තු කොටි 10න්. උබේ පවුලත් මාර ආසයි ගෙට. ඇත්තටම ගේ සුන්දරයි.. අලන්කාරයි. රමනීයයි. උත්කෘශ්ටයි. ප්‍රියජනකයි. . උබ උබේ ගැනිත් එක්ක ගෙට යනවා පදින්චියට. ගැනිටත් හරි සතුටුයි. උබ ගැන ආදරේත් වැඩියි. කොටි 10ක ගෙයක්. සෙල්ලන් නැ. මාසයක් යනවා. දෙකක් යනවා. උබ උබේ සන්තකේම තිබ්බ සල්ලි එක්කහු කරල වාරිකේ ගෙවනවා. තුන්වෙනි මාසේ එනවා. ගෙවාගන්න බැ. ලයිට්බිල් විතරක් රුපියල් 10000ක්. වතුරබිල 6000ක් පූල් එක හොදන කොල්ල ඉල්ලනව උබේ මාසේ පඩියෙන් බාගයක්. දැන් කප්පරක් නය. අනේ මගේ කොමලිය.. දැන් එනවා බැන්කුවෙන් ලියුම්. ගෙවන්න බැරිනම් දෙන්න ඉඩම එක්ක නය. ගැනි උබව දාලා පූල් එක හොදන කොල්ලා එක්ක යනවා. මොකො ඌ පූල් එක හොදලා උබට වඩා හොයනවා. දැන් මොකො කරන්නේ. කොටි 10ක ලස්සන මගේ ගේ. කොච්චර ආසාවෙන්ද හැදුවේ.. මම කොච්චර මහන්සි උනාද? ඇයි ලන්කා බැන්කුව මෙහෙම කරන්නේ..

    මචන් මෙහෙම දෙයක් තියෙනවා. හරියට ආදායමක් නැතිව ණයක් අරන් ගෙයක් හදනවා කියන්නේ
    අමුම අමු ගොන් වැඩක්, නමුත් නය අරගෙන හොටෙල් එකක් ගැහුවනම් වැඩේ ගොඩ. ඒවා හැදුවට විතරක් මදි හොඳ වැඩ දන්නා කළමනාකරුවෙක් දාන්න ඕනේ හොටෙල් එක රන් කරන්න.

    වැඩේ වෙලා තියෙන්නේ interview බෝඩ් එක. උන් කරන්නේ කොහේටවත් නැති එවුන් වැඩට ගන්නවා එකරලා අඩනවා ...

    එහෙම නොවුනානම් හොටෙල් එකත් උගේ ඉඩමත් උගේ කලමනාකාරයා වැඩ්ඩ නිසා
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    හුකලා තියෙන්නේ පෙට්‍රලුත් නැහැ :sorry::sorry::sorry::sorry:

    රෙද්දක් ඇදගෙන එන්න බැරිවෙන සින් එකක් තියෙන්නේ දැන් නම් :sorry::sorry::sorry:

    යහපලනෙට තවත් කඩේ යන හැම එකාටම හෙන ගහපන් :growl::growl::growl::growl:

    මගේ රේප් කාපියව් මේ මගුල ගෙන්න වක්‍රාකාරයෙන් හරි සම්මාදම් උනාට :sorry::sorry::sorry::sorry:

    මේ වගේම පොස්ට් තව ටික දිනකින් මොන්සොන් ගොන්සොන් ගෙන් හා හිරිකොතේ බඩුව සදුන් බුවාගේන් බලාපොරොත්තු වන්න.... බත් පැකට් එකට උක දෙන හිගන්නො දෙන්නා:lol::lol::lol::lol: