1. Mewan_Rose

    50 gb for 1500

    Dialog 1499ට 55GB ගන්න පුළුවන්
  2. Mewan_Rose

    ඡන්දෙට කලින්

    ඉතිං උඹලා ඌට නොදී ඉඳපන්:P,
  3. Mewan_Rose

    Best Text to Speech Software

    Naturalreader මම use කරන්නේ crack තමයි link නම් දන්නෙ නෑ.තව ivona කියලා එකක් තියෙනවා ඒකත් හොඳයි
  4. Mewan_Rose

    ඉතුරු 146 දෙනා ලබ්බ ද කරන්නෙ

    පාර්ලිමේන්තුවේදී කිව්වේ 7.30ට පක්ෂ නායක රැස්වීමේදී වෙලාව දාගෙන ඊට කලින් සම්මත කරගෙන තියෙන්නේ,ආණ්ඩුවේ/විපක්ෂයේ ගොඩක් අය 7.30ට ඇවිත් තියෙන්නේ.මම නෙමෙයි කියන්නේ කතානායක තුමා.
  5. Mewan_Rose

    ..... for dummies tutorials mean

    ඔව් ඒක තමයි හැබැයි machan සරලව මුල ඉඳලා තමයි සංකීර්ණ කරුණු වලට යන්නේ.පොඩි ළමයිට ගහන පොත් නෙමෙයින‍ෙ.
  6. Mewan_Rose

    ..... for dummies tutorials mean

    මම හිතන්නේ ඔය series එක ගහන්නේ යමි විෂයයකට මුලින්ම කරුණු හොයන අයට නේ,ගොඩක් සරලව පැහැදිලි කරනවා හරියට මෝඩ මනුස්සයෙක්ට උගන්නනවා වගේ .dummy කියලා මෝඩයාටත් කියනවා ඇමරිකාවේ.ඒ නිසා ඒ වගේ නමක් දාන්න ඇති,හරියට "networking මෝඩයන් සඳහා" වගේ,මම හරියටම දන්නෙ නෑ නිකන් හිතලා කිව්වේ :P
  7. Mewan_Rose

    මේ ඇන්ටි කවුද?

    Aunty කෙනෙක් කියන්න කොච්චර වයස් පරතරයක් තියෙන්න ඕනෙද?:rolleyes:
  8. Mewan_Rose

    කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

    උඹ එන්නේ මාලබේ ඉඳන්ද
  9. Mewan_Rose

    කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

    :baffled::baffled: ඔයා මේ campus එකටද ආවේ.නැත්නම් මාව බය කරන්න කියනවද:growl:,නිල්වලා එකේ වගේ අක්කලා නම් අතවර කලාට කමක් නෑ :P
  10. Mewan_Rose

    කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

    තාම කට්ටිය set වුන‍ෙේ නෑ එහෙම දේකට,orientation තියෙන කාලේදී හොස්ටල් දෙන්නෙ නැද්ද ?
  11. Mewan_Rose

    කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

    ගාල්ල කිට්ටුව නෙමෙයි,kottawa machan,මොනවගේ ragද දෙන්නෙ අර නිල්වලා එකේ වගේ නෙමෙයි නේද:baffled:
  12. Mewan_Rose

    කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

    මම ගාල්ලේ,ගාල්ලේ කිව්වට ඇතුළට යන්න ඕන
  13. Mewan_Rose

    කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

    [SIZE="3"]ඒවා පස්සෙ බලමු :P orientation වලට එන අයට හොස්ටල් දෙනවද අයියෙ [SIZE]
  14. Mewan_Rose

    කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

    ඔව් machan ඒ හරියෙ නම් අමාරු වේවි
  15. Mewan_Rose

    කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

    Faculty එක science/physical,එහෙම දෙනවද machan හැබැයි අද දුන්න letter එකේ තිබුණෙ,නේවාසික පහසුකම් පිළිබඳව යථා කාලයේදී දැනුම් දෙනවා කියාය.ඔයා colombo uni එකේද

    No contents