හැකර් කොලුවා ඇත්තටම වැඩ්ඩෙක්ද..?

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Wordpress dannum habai MD5 walin encrypt kranne na passwords. president.gov.lk walata SSL ekakwath dala na.

    Godak Gov site run wenne joomla hari wordpress walin, me kramaya ath harinna wenawa.

    ඔව් ගොඩක් සයිට් හැදෙන්නෙ ජුම්ලා වලින්...කාලයක් ඉක්ටා එකේ ලොකු ප්‍රොජෙක්ට් එකක් කරා ජුම්ලා වලින්...ටෙම්ප්ලීට් ගෙඩි පිටින් ඩවුන්ලෝඩ් කරන් එඩිට් කරනවා...නමුත් ෆ්ලැට්ෆොර්ම් එකේම නෙවෙයි සෙකියුරිටි එකයි තියෙන්න ඕන...ඕන්ම IT වැඩ්ඩෙක්ට කෙනෙක්ට සයිට් එක දැක්කාම හිතා ගන්න පුළුවන් මේක ජුම්ලාද වර්ඩ් ප්‍රෙස් ද කියලා..නමුත් ඉක්ටා එකේ උන් සෙකියුරිටි ගැන හිතලම නෑ කියලා පේනවා...ඒකට හේතුව උන් පොලිශ් වෙලා නෑ ටෙක්නොලොජි එක එක්ක...IT කියන්නෙ නිතර අප්ඩේට් වෙන්න ඕන දැනුමක්
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    Wordpress dannum habai MD5 walin encrypt kranne na passwords. president.gov.lk walata SSL ekakwath dala na.

    Godak Gov site run wenne joomla hari wordpress walin, me kramaya ath harinna wenawa.

    නෑ මචං wordpress දැනට තියෙන හොදම blowfish algo එක යූස් කරන්නේ. wp විතරක්නෙමේ joomla, drupal ඔය ඔක්කොම එහෙමයි. අනික wp කිසි ගැටලුවක්නෑ හරියට යූස් කරනව නම්, වෙලාවට අප්ඩේට් කරල ලොකේ තියෙන හැම plugin එකක්ම දාගන්නේ නැතිව යූස් කරවනම් ලොකු ගැටලුවක් නෑ. zero day security issues එන එක නතර කරන්න බෑ. 100% සෙකුරිටි ඇති කරන්නත් බෑ පුලුවන් හැකි උපරිමය කරන දේ විතරයි.

    ජනාදි පති තුමාගේ සයිට් එකේ උනේ එයාල යූස් කරනව වෙනව login wrapper එකක් එකෙන් ලොක් වෙලා තමයි සයිට් මේන්ටේන් කරන්නේ අන්න ඒක තමයි ඔය හැක් වෙලා තියෙන්නේ.

    තනිකර හත්මාලුව්ක් ඒක. wp + custom loggin wrapper + custom php scripts :baffled:

    ජනාදි පති තුමාගේ සයිට් එක නියමෙටම කරන්න පුලුවන් jekyll වගේ static site generator එකකින් Version controlling system වලින් දීර්ගකාලීනව ඉතා පැහැදිවල සහ ආරක්ෂිතව contents තියාගන්නත් පුලුවන්. නමුත් ඒ වගේ platform එකකින් සයිට් එකක් කරන්න ටිකක් වැඩිපුර දැනුමක් තියෙන්න ඕන.

    smashingmagazine.com එක run වෙන්නෙත් එහෙමයි.
     
    • Like
    Reactions: EMINƎM

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    Wordpress dannum habai MD5 walin encrypt kranne na passwords. president.gov.lk walata SSL ekakwath dala na.

    Godak Gov site run wenne joomla hari wordpress walin, me kramaya ath harinna wenawa.

    ගොඩක් රජයේ ආයතන වල සයිට් පොඩි ඒවා ඉතිං ඩේටාබේස් ඕනි නැතුව ඕවට මොන මගුලකට ජූම්ලා, වර්ඩ්ප්‍රෙස් පාවිච්චි කරනවද දන්නෙ නෑ.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    නෑ මචං wordpress දැනට තියෙන හොදම blowfish algo එක යූස් කරන්නේ. wp විතරක්නෙමේ joomla, drupal ඔය ඔක්කොම එහෙමයි. අනික wp කිසි ගැටලුවක්නෑ හරියට යූස් කරනව නම්, වෙලාවට අප්ඩේට් කරල ලොකේ තියෙන හැම plugin එකක්ම දාගන්නේ නැතිව යූස් කරවනම් ලොකු ගැටලුවක් නෑ.

    WP site :lol::lol:

    ලෝකේ තියෙන ලොකුම unsecured CMS platform එක :rofl::rofl:

    wordpress වල ලොකුම අවුල ඇඩ්මින් password හොයා ගත්තොත් මුළු server එක අපේ යතටට ගන්න පුළුවන් ලේසියෙන්ම :P:P

    කොහොමද අතල් එක WP site එකෙන් WP නොවන ඒවටත් වැඩක් දෙනකොට :angry::angry:

    theme and plugin manual FTP upload කරන්න දීලා දීලා interface upload අයි කරානම් ගොඩක් secure හදා ගන්න තිබ්බා..:growl::growl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ගොඩක් රජයේ ආයතන වල සයිට් පොඩි ඒවා ඉතිං ඩේටාබේස් ඕනි නැතුව ඕවට මොන මගුලකට ජූම්ලා, වර්ඩ්ප්‍රෙස් පාවිච්චි කරනවද දන්නෙ නෑ.

    ඔව් බන්..නොදන්නා කමට..මලාට content update කරන්නේ නැහැ...ඕක HTML වලින් static වලින් හදන්න බැරි අයි කියලා මටත් තේරෙන්නේ නැහැ :dull::dull:
     
    GalacticEmpire

    Active member
  • Jan 16, 2016
    453
    115
    43
    Galaxy far far away
    නෑ මචං wordpress දැනට තියෙන හොදම blowfish algo එක යූස් කරන්නේ. wp විතරක්නෙමේ joomla, drupal ඔය ඔක්කොම එහෙමයි. අනික wp කිසි ගැටලුවක්නෑ හරියට යූස් කරනව නම්, වෙලාවට අප්ඩේට් කරල ලොකේ තියෙන හැම plugin එකක්ම දාගන්නේ නැතිව යූස් කරවනම් ලොකු ගැටලුවක් නෑ. zero day security issues එන එක නතර කරන්න බෑ. 100% සෙකුරිටි ඇති කරන්නත් බෑ පුලුවන් හැකි උපරිමය කරන දේ විතරයි.

    ජනාදි පති තුමාගේ සයිට් එකේ උනේ එයාල යූස් කරනව වෙනව login wrapper එකක් එකෙන් ලොක් වෙලා තමයි සයිට් මේන්ටේන් කරන්නේ අන්න ඒක තමයි ඔය හැක් වෙලා තියෙන්නේ.

    තනිකර හත්මාලුව්ක් ඒක. wp + custom loggin wrapper + custom php scripts :baffled:

    ජනාදි පති තුමාගේ සයිට් එක නියමෙටම කරන්න පුලුවන් jekyll වගේ static site generator එකකින් Version controlling system වලින් දීර්ගකාලීනව ඉතා පැහැදිවල සහ ආරක්ෂිතව contents තියාගන්නත් පුලුවන්. නමුත් ඒ වගේ platform එකකින් සයිට් එකක් කරන්න ටිකක් වැඩිපුර දැනුමක් තියෙන්න ඕන.

    smashingmagazine.com එක run වෙන්නෙත් එහෙමයි.

    Agree wenawa macho ubath ekka foolproof system ekak wath website ekak wath loke kohewath na.

    Oya loku loku IT conference thyla IT promote krana Gov institutwalata bane, project ekak launch krala custom CMS ekak just for GOV websites walata hadaganna. un henu ujaruwen kath kranne open source movements gana. open source kiyala hama reddama bhada ganna bane

    Mama mathakathi giya exibition ekaka GOV force ekak igonnlage LAN network eke diagram ekak pawa dalathibba. ewanum hena moda wada.

    security through obscurity wage basics practice kranne na me minnisu

    Last edited:

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    ඔව් බන්..නොදන්නා කමට..මලාට content update කරන්නේ නැහැ...ඕක HTML වලින් static වලින් හදන්න බැරි අයි කියලා මටත් තේරෙන්නේ නැහැ :dull::dull:

    :yes::yes::dull:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔව් බන්..නොදන්නා කමට..මලාට content update කරන්නේ නැහැ...ඕක HTML වලින් static වලින් හදන්න බැරි අයි කියලා මටත් තේරෙන්නේ නැහැ :dull::dull:

    Owa monada financial institutes wala inna IT executivesla url ekakata ping kara ganna/ service ekak stop karanna danne na yako. :P:lol: (My own experience)
     
    GalacticEmpire

    Active member
  • Jan 16, 2016
    453
    115
    43
    Galaxy far far away
    Godak aya me "Hacker koluwa" gana katha krana athre godak hackers lata inspiration ekak una movie ekak mathak una.

    Dan inna un blanne Super Heroes movies ne meka kamathi num hoya gena balapalla.

    WarGames (1983) - http://www.imdb.com/title/tt0086567/

    MV5BMTMyMTE3OTk3NF5BMl5BanBnXkFtZTcwOTkwNDc3NA@@._V1_SX640_SY720_.jpg
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    tutorial බලාගෙන ගොඩක් උන් hack කරයි .
    Trace කරන්න බැරි වෙන්නේ කරන්න තමයි හැමෝටම බැරි :rofl:
     
    GalacticEmpire

    Active member
  • Jan 16, 2016
    453
    115
    43
    Galaxy far far away
    tutorial බලාගෙන ගොඩක් උන hack කරයි
    Trace කරන්න බැරි වෙන්නේ කර තමයි හැමෝටම බැරි :rofl:

    Atthatama HACKING kiyanne honda diyak, oya holywood karayo thama meka naraka diyak kiyla pennawe loketha.

    Cracking thama naraka

    Trace krannath bari na machan dan godak intergovernmental agreements thynawa information share kraganna. ewagema thama godak TOR erenna anith godak VPN la kiyalathynawa unge TOC wala in case law enforcement agencie walin request ekak awoth awashya information release krawanawa kiyala.

    mewage dewal insa oya small & medium scale hack wada krana individuals la ta dan sellium danna amauri. Silkroad case ekin passe deep web ekathth dan feds la bhala hell forum wage ewathah gema dunna.

    Thama ithin state sponsored attackes num krala api newi kiyala oya kiya ganne kattiya

    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හැක් නොකර පත්තරේට ලියන්න තිබුනනේ. HITAN බලන්නේ පත්තරේ..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    හැක් නොකර පත්තරේට ලියන්න තිබුනනේ. HITAN බලන්නේ පත්තරේ..

    :nerd::nerd:

    ඔහොම කිව්වට උබත් හිටන්ට නේද චන්දෙ දුන්නේ :P:P