ඔහොම කිව්වෙ අර ලොන්ත ඩීඩීඑස්. බලපන් ඒ රිවීව් එක ගත්තනන් දැන් විකට් 2ක් නෙ....ඌ නෙවෙයි බෝල් දාපු එකාත් ගානක් නෑ . තව එකෙක් කියනව බොලේ හයියෙන් යන කතාවක් බැට් එකේ වැදිලා.. කොහොමත් එක slow motion දැම්මත් හරියට පෙන්නේ නෑ බන්

Sudu mahaththurunta huniyamak karalaමොන 400 වල්ද බං මේ කේ? 300 ක් ගැහුවත් පුදුම වෙන්න ඕනා. පේනවානේ බෝන් එගේන් බලෙන් දාන බෝල් වල ලක්සන. තාම 6ක් ගහන්න බැ එංගලන්ත සභාවේ උන්ට.
සබා ගැටුමක් යන්නේ.
එංගලොන්ත උන් ටික වැටිල ඉන්න හින්ඳ හොඳයි මුන්ට ඉතින්. මොනව උනත් කවුරු මොනව කිව්වත් ඇන්ජි ගෙනාපු එක මාර හොඳයි ටීම් එකට මාර ගැම්මක් දෙනව ඌ. එන්සී මැච් එකයි ඉන්දියන් එකයිත් හොඳට කරල දිනන්න පුලුවන්නන් තමයි මරු. එහෙම උනොත්නන් ඉතින් මම තවදුරටත් මුන්ට ලොන්තයො කියන්නෙ නෑ.........මොන 400 වල්ද බං මේ කේ? 300 ක් ගැහුවත් පුදුම වෙන්න ඕනා. පේනවානේ බෝන් එගේන් බලෙන් දාන බෝල් වල ලක්සන. තාම 6ක් ගහන්න බැ එංගලන්ත සභාවේ උන්ට.
සබා ගැටුමක් යන්නේ.
leg stump ekenuth gaw ganak durin pitch wenne.mendis ge review nam chora
https://live.sirasatv.lk/player.html?match=103360p wge balanna link ekk ndda.
On a bus
එංගලොන්ත උන් ටික වැටිල ඉන්න හින්ඳ හොඳයි මුන්ට ඉතින්. මොනව උනත් කවුරු මොනව කිව්වත් ඇන්ජි ගෙනාපු එක මාර හොඳයි ටීම් එකට මාර ගැම්මක් දෙනව ඌ. එන්සී මැච් එකයි ඉන්දියන් එකයිත් හොඳට කරල දිනන්න පුලුවන්නන් තමයි මරු. එහෙම උනොත්නන් ඉතින් මම තවදුරටත් මුන්ට ලොන්තයො කියන්නෙ නෑ.........