1. 3rdEye

    Ikman.lk හොරු - සල්ලි ගෙව්වට ඇඩ්ස් activate කලේ නැහැ

    එහෙම කරාවිද බන්..HNB උනාට යවන්නේ කොහොමද සේවාව ලැබුනේ නැහැ කියලා :confused:
  2. 3rdEye

    Matara ඉන්න කට්ටියගෙන් Street එකක් ගැන දැන ගන්න HELP

    හරියට තැනක් කියන්නේ නැතුව පාරක් කියන්නේ කොහොමද බෝල :eek::confused:
  3. 3rdEye

    Ikman.lk හොරු - සල්ලි ගෙව්වට ඇඩ්ස් activate කලේ නැහැ

    නැනේ බන්..මට එපා වෙලා ඉන්නේ..කෝල් කරාට ගන්නේ නැනේ මුන් :angry::angry:
  4. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    සිරාවටම ඔයි ඔය මන් නෙවි,මේ එක එකවුන්ට් එක පල්ලා මන් ඔගොම නම් රෙෆ් කැපුවේ නැහැ
  5. 3rdEye

    Ikman.lk හොරු - සල්ලි ගෙව්වට ඇඩ්ස් activate කලේ නැහැ

    ads එක වැටුනම my ads වල පෙන්නවද?after log account ->my ads :D
  6. 3rdEye

    Ikman.lk හොරු - සල්ලි ගෙව්වට ඇඩ්ස් activate කලේ නැහැ

    උබ ආවද,අන්න එකෙක් උබ නමින් මගේ රෙෆ් කපලා :P:P
  7. 3rdEye

    Ikman.lk හොරු - සල්ලි ගෙව්වට ඇඩ්ස් activate කලේ නැහැ

    ඔව් බන්..මගේ මෝඩකම..මන් ඒ වෙලාවේ හෙන වැඩක හිටියේ..මන් උබට කිව්වේ..ඊයේ උදේ.. :sorry: මන් ගෙවන්නම් කියලා තිබ්බා :rofl:
  8. 3rdEye

    Ikman.lk හොරු - සල්ලි ගෙව්වට ඇඩ්ස් activate කලේ නැහැ

    එකනේ බන්..ගෙව්වට පස්සේ මේ page එක ආවේ no success page:baffled: මේකේ කියන විදියට උන්ගේ server එකේ done file එක නැනේ :rofl::rofl:
  9. 3rdEye

    Ikman.lk හොරු - සල්ලි ගෙව්වට ඇඩ්ස් activate කලේ නැහැ

    එහෙම එකෙක් contact කර ගන්නවා වත් උන් කෝල් එක උසන්නේ නැනේ..විනාඩි 10ක් කෝල් කරා දෙපාරක්.. (0112-350-360)
  10. 3rdEye

    Ikman.lk හොරු - සල්ලි ගෙව්වට ඇඩ්ස් activate කලේ නැහැ

    [email protected] මේකට යැව්වේ මචන්..එව්වා email එකේ තිබ්බේ ඔක්..
  11. 3rdEye

    Ikman.lk හොරු - සල්ලි ගෙව්වට ඇඩ්ස් activate කලේ නැහැ

    මේ ලින්ක් එකෙන් ගිහින් ගෙව්වේ Direct online payments using any VISA / MASTER. Click here: http://ikman.edhirya.com/payments/
  12. 3rdEye

    Ikman.lk හොරු - සල්ලි ගෙව්වට ඇඩ්ස් activate කලේ නැහැ

    අඩෝ එහෙනම් මොකද මගේ එක වැඩ කරේ නැත්තේ..msg එක ආවනේ බංක එකෙන් ikman එකට සල්ලි ගෙව්වා කියලා :shocked::shocked: උබ කාර් ඇඩ්ස් එකක්ද දැම්මේ ;)
  13. 3rdEye

    Ikman.lk හොරු - සල්ලි ගෙව්වට ඇඩ්ස් activate කලේ නැහැ

    ඔව් email එකක් අවා..එකට screen shot එකක් එක්ක යැව්වා බන්..තාම නැනේ :baffled::oo: මේ ලින්ක් එකෙන් ගිහින් ගෙව්වේ Direct online payments using any VISA / MASTER. Click here: http://ikman.edhirya.com/payments/ අනික බලපන්කො මේකේ කිසිම සදහනක් නැහැ property ads charge කරනවා කියලා..කියන්නේ කාර්...
  14. 3rdEye

    Ikman.lk හොරු - සල්ලි ගෙව්වට ඇඩ්ස් activate කලේ නැහැ

    case එකක් අදින හැටි හිතා ගන්න බැහැ මචන්..මන් ඇඩ්ස් එක දාද්දි ඔය සල්ලි කතා මුකුත්ම තිබ්බේ නැහැ :angry::angry: දැන් ගෙව්වට පස්සේ උන දේ බලපන්කො :sorry:
  15. 3rdEye

    Ikman.lk හොරු - සල්ලි ගෙව්වට ඇඩ්ස් activate කලේ නැහැ

    Ikman.lk - සල්ලි ගෙව්වට ඇඩ්ස් activate කලේ නැහැ Problem solved
  16. 3rdEye

    තාම කැපුවේ නැහැ මචන්..මාත් මේ message එකක් ගහන ගමන් උන්ට උබේ එකවුන්ට් එක fee කපන්න කියලා :P තව...

    තාම කැපුවේ නැහැ මචන්..මාත් මේ message එකක් ගහන ගමන් උන්ට උබේ එකවුන්ට් එක fee කපන්න කියලා :P තව සතියකින් වගේ බලා ගන්න පුළුවන් Payoneer annual fee කපාවිද නැද්ද කියලා..තියෙන සේරම සල්ලි ගන්න හදන්නේ :P
  17. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    සීකුගේ ප්‍රසන්න :rofl::rofl: තිසර පෙරේරා :angry::angry:
  18. 3rdEye

    එක නම් මරුනේ මචන්..මන් හිතුවේ ඔය කෙස් එකට තව conditions තියෙනවා කියලා..එල එල

    එක නම් මරුනේ මචන්..මන් හිතුවේ ඔය කෙස් එකට තව conditions තියෙනවා කියලා..එල එල
  19. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    එත් මේ පාර ඕක වෙනස් වේවි ;)) සිරිවර්දන වෙනුවට දනජය එනවා :P

    No contents