1. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    Thisara නම් ගහවි මැතිස් නිසා :rofl: Siriwardena ->Dhananjaya :P
  2. 3rdEye

    Ikman.lk Add

    ඔව් දැන් property වලටත් 900ක් ගන්නවා..මටත් කෝල් කරලා කිව්වා 900 ගෙවන්න කියලා
  3. 3rdEye

    යන්න කියලා බැලුවේ මචන් :P

    යන්න කියලා බැලුවේ මචන් :P
  4. 3rdEye

    Hamba Police!

    270 ;)
  5. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    කෝල් එකක් දුන්නා..මේ ටුවර් එකේ 100ක් ගහනවා කිව්වා.. :lol: යන ලයින් එකක් තියෙන්නේ :frown:
  6. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ඕවා මොනාද බන්..මේක බලපන්.. රෙෆ් 14ක් කැපිලා තිබ්බා..raigamage දවස් 05කින් ලොග් වෙලත් නැහැ... Idias රෙෆ් පවර් එක එකයි..එත් කැපුණේ 07යි :lol::lol: කවුරැ හරි එකෙක් සුපිරි ගේමක් දෙනවා කොටවන්න ;);)
  7. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    මගෙත් මේ අවුරුද්දට කැපුවේ නැහැ තාම..මේක දාපු ගමන් කපයිද දන්නේ නැහැ :rofl: මන් හිතන්නේ අපි කාර්ඩ් එක use කරන්නේ නැති නිසා payment/withdraw වලට දැන් anual fee එකක් නැද්ද දන්නේ නැහැ :shocked: කෙලින්ම බෑන්ක් එකටනේ දාන්නේ කාර්ඩ් එකවුන්ට් එකට අරන්.. :confused:
  8. 3rdEye

    FB15 පින්වතෙක්!

    උබ Fb15 super saloon එකක් දුර පළාතක අඩුවට තිබ්බොත් කිසිම හේතුවක් නිසා කාර් එක නොබලා advanced කරන්න එපා..කාර් එක බලලා උනත් ලෝයර් කෙනෙක් ගාව අත්සන් කරලා ඇඩ්වාන්ස් දීපන්... ඇඩ්වාන්ස් අරන් මාරු වෙන එකෙක් ඉන්නවා FB 15 super saloon තියන :rofl::rofl:
  9. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    උන් කොහොමත් රෑන්ක් එක වෙන්න අවස්ථාව වැඩි ඉස්සරහට.. එක දිගටම ටෙස්ට් 12ක් කොහේදෝ ඉන්දියාවේම ගහනවා ලගදීම :baffled::sorry:
  10. 3rdEye

    Sirisena, Eraj and Yahapalanaya

    මට පෙන්නේ මුන් ඕන කමින් මුන් ලව්වා හිටපු එකාව පල් කරලා වගේ :rofl::rofl: අර කැම්පස් උන්ට ගහපු පොලිස් ලොක්කත් UNP පළාත් සබා මන්තී‍්‍ර කෙනෙක්ගේ තාත්තා :rofl:
  11. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    උබත් ලංකාව දිනන රහස දන්නවනේ ;)
  12. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    තොගේ Avatar එක බලපන්..ලෝල්ලෙක් :P:P
  13. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    අයි තෝ කිව්වේ නැද්ද Mayan19 කාර් එකක් ගෙයක් නැති හිගන්නෙක් කියලා උදේ 3.45 නිදි මරන් :rofl::rofl:
  14. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    මෝඩ මුසලයා දැන් උබට Mayan19 හොද වෙලා... :rofl::rofl: මුගේ පොස්ට් quote කරන්න නැහැ කිව්වා එකා :P:P
  15. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    zඋබ මොකද කලින් එක දාන්නේ නැත්තේ ලොල්
  16. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    අයිත පොස්ට් බලපන්..නැතනම් දාපු එක පෙන්නුවොත් උබ මොකද කියන්නේ ;);)
  17. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    හරි උබ හෙන වැඩකරයනේ..SA series එක උබ දාපන්කෝ තෙඩ් එක :love::love:

    No contents