වින්ඩොව්ස් 10 update නවත්තන විදිය ගොඩක් අයට හම්බවෙලා ඇති :):)
හරිම ලේසියි
start = right click
computer management - services and applications - services open කරගන්න double click කරල
මෙතනින් windows update කියන එක හොයල open කරගන්න
දැන් මෙතනින් startup type එක disable දීල ok කරන්න...