1. cocacola

    SLT 4g Connection's Promotion details needed......

    Machans mey davaswala SLT lage 4g connections walata promotion ekak yanawa neda? :angry::angry: Poddak eke visthara danna kenek innava nam kiyandoo..
  2. cocacola

    උදව් බලාපොරොත්තු වන අසරණ ළමුන් සිටිනා ස්&#3502

    උදව් බලාපොරොත්තු වන අසරණ ළමුන් සිටිනා ස්&#3502 මචන්ස්ලා අසරණ ළමයින් ඉන්න තැනකට කුමක් හෝ උදවුවක් කරන්න මාගේ Office එකෙන් සිතාගෙන සිටී. උබල දන්න ආබාදිත, දෙමාපියන් නැති හෝ වෙන ආබාධ තියෙන, වැඩිය ප්‍රසිද්ද නැති ( වැඩිය මිනිස්සුන්ගෙන් ආධාර ලැබෙන් නැති ) මොකක් හරි ළමා නිවාසයක් තියෙනවා නම් විස්තරත්...
  3. cocacola

    Computer Subwoofers valing wadaathma hoda mokadda?

    Machansla Subwoofers set ekak ganna kiyala hithagena innava. Unity vala Creative, Microlab, Logitech ehema thienawa. Mokadda hoda ganna? 5.1 and 2.1 wala venasa thiyenne speaker quantity eke vitharane? Bass walath wenasak thienawada? Current usage eka normally Watt keeyada 2.1 and 5.1 vala...
  4. cocacola

    The Hobbit: The Battle of the Five Armies පෙන්නලා ඉවරදෝ????????????????????

    The Hobbit: The Battle of the Five Armies පෙන්නලා ඉවරදෝ???????????????????? මචන්ස්ලා The Hobbit: The Battle of the Five Armies Colombo 3D film hall වල තාම යනවද? කොහේද යන්නේ කියල පොඩ්ඩක් කියමු බලන්න. අවසාන දවසත් කියමු බලන්න. MC? Savoy? Empire?
  5. cocacola

    Majestic Cinema එකේ The Hobbit ඉවර වෙන දවස කවද්ද?

    Majestic Cinema එකේ The Hobbit ඉවර වෙන දවස කවද්ද? Majestic Cinema එකේ The Hobbit: The Battle of the Five Armies බලපු කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියනවද ඒක කවද වෙනකන් එතන තියෙනවද කියල? MC එකේ ticket එකක් කීයද? MC එකේ 3D හොදද? Savoy 3D එකට The Hobbit එන්නේ නැද්ද?
  6. cocacola

    රැජින ඉන්න තඹ කාසි --------------------

    රැජින ඉන්න තඹ කාසි -------------------- මේ දවස්වල රැජින ඉන්න තඹ කාසි විකුණන Scenes එකක් යනවද? ඒ ගැන හරියට විස්තරයක් දන්නේ කවුද? එව හොයන්නේ මොකටද ? එව ගැන විස්තරයක් ඕන. ගන්න අය ඉන්නවා නම් කොහොමද සෙට් කර ගන්නෙ. :angry::angry::angry::angry::angry::angry::angry:
  7. cocacola

    Savoy 3D or Arcade Independence Square?

    Machnsla ubala Tranasformers aluth eka baluwey Savoy 3d da? kauruth nadda Arcade Independence Square eke thiena aluthing daapu film hal eke balapu? Hodaaayi. Dang ehenam kiyamu balanna Savoy3d da hoda e aluthing daapu 3d hall ekada? :rofl::rofl::rofl::rofl::rofl::rofl:
  8. cocacola

    To Rent A Cab Service--------- Need Help

    machansla mata Bataramulle handiye idan Boralasgamuwata friendsla 10k daagena yanna Cab Service ekak katha kra gana oni. Sure, Price adu ubala danna hoda cabservice ekak thienawa nam Name ekai puluwan nam contact no ekai denna. Thank you very much :rofl::rofl::rofl::rofl:
  9. cocacola

    To Identify a Sinhala song

    machansla mata mey song eka oni. atharing pathara vithara sinduwey kaali mathakayi. hina wenna epa . menna meywai wachana kaali. :lol::lol::lol::lol: "chandaala goothrey chandala kanya preymita hrdey pudayi, rathee saree" song eke name eka onioooooooo......... :angry::angry::angry::angry:
  10. cocacola

    Paypal money to Srilanka

    machansla Paypal acount eken salli mehe tiena bank ekaka AC ekakata transfer karanna puluwanda? ehema nathnam genna ganna vidiyak thiyenawada? Payoneer card eken puluwanda?
  11. cocacola

    Guitar eke podi Prashnayak------------------->

    machangsla F370 guitar ekak brand new gatta.:rofl::rofl::rofl::rofl: guitar gana nam danumak na.igena ganna thamai gatte.podi gataluwak atha. meyke 2nd string eka open play karana gaman, 5th string eke guitar neck eka body ekata connect wena thana tiena fret eka press kalaama 2nd string eke...
  12. cocacola

    F310 or F370 Guitar? What to choose?

    machansla F310 guitar ekei F370 guitar ekei loku venasak thiyenawada? Model no eka vadi hinda F370 hodai kiyala nikanma kiyanna epa :lol::lol::lol::lol::lol::lol: mey guitars dekama play karapu aya innava nam kianu manavi...... Mey guitars dekeyma Spruce top neda? Solid tops thiyena guitar...
  13. cocacola

    Guitar Help ----Guitar Help------------>

    සහෝදරවරුනි, සහෝදරියනි, නැන්දේ, මාමේ ගිටාර් එකක් ගැනීමට ඒකමතික චන්දයෙන් සූදානම්. :yes::yes::yes::yes: රුපියල් 18000- 20000ක් වියදම් කිරීමට මනාපයි. බොරලැස්ගමුව මිවුරුසර නම් කඩමන්ඩියෙන් ගැනීමට සිතා ගෙන සිටියි. නමුත් ගිටාර් එකක් ස්පර්ශ කර ඇති නමුත් ඒ පිලිබදව දන්නා අල ගෙඩියක් නොමැත. :lol::lol...
  14. cocacola

    Brandnew BOX Guitar එකක් මිලදී ගැනීමට............

    Brandnew BOX Guitar එකක් මිලදී ගැනීමට............ මචන්ස්ලා BOX Guitar එකක් ගන්න පොඩි kick එකක් ඇවිත් තියෙනවා :yes::yes::yes::yes: හැබැයි ඉතින් 30000,50000 ඒව නම් නෙවෙයි කොල්ලෝ. මට අඩුවට හොදම BOX Guitar එකක් ගන්නවා නම් කීයක් විතර වෙයිද? ආරංචියක් ආව rs12000ක් විතර වෙනවා කියල.ඇත්තද මේ රට්ටු කියන...
  15. cocacola

    Need a English Class from Galkissa

    මචන්ස්ලා ගල්කිස්ස පැත්තේ යන්න හොද ENGLISH CLASS එකක් තියෙනවනම් විස්තර මෙතන POST කරන්න.....THANK YOU VERY MUCH :cool::cool::cool::cool::cool:
  16. cocacola

    SMS Pack for Hutch Couple Sims

    machangsla couple packages walata code ekak thiyenawa neda sms 100kda kohda active karana ekak....rs 25k vitara kapaganne...........if u know please post it :P:P:P:P:P:P:P
  17. cocacola

    පින් ඇති නැන්දේ පින් ඇති මාමෙ Rapidshare ඕනි..

    පින් ඇති නැන්දේ පින් ඇති මාමෙ Rapidshare ඕනි.. පින් ඇති නැන්දේ පින් ඇති මාමෙ........මට බාගත කිරීමක් සදහා Rapidshare Account එකක Username and Password දෙනු මැන.බොහෝම පින්................. :no::no::no::no::no::no::no:
  18. cocacola

    Best GPRS package?

    Vaasima GPRS prices tienney mobitelda? airtelda? hutchda? dialogda? kohomada evawala charges ? davasema internet ekey gmail ekata log wela hitioth koccharak kapenawada?
  19. cocacola

    Hard disk thaama price adu naddooo--------------------------->>>>>>>>>

    Hard disk thaama price adu naddooo--------------------------->>>>>>>>> Thama machang hard disk gaana wadida bans? :no::no::no::no:
  20. cocacola

    Kindle Fire Device is needed...................

    machangsla mata mey device eka lankavey ganna place ekak kihanko.?????? Kindle Fire :D:D:D:D:D:D:D

    No contents